Category: තාක්ෂණ

kaspersky.jpg

1min400
බැංකුකරණය, සාප්පු සවාරි සහ ආයෝජන කළමනාකරණය සඳහා ප්‍රධාන මෙවලම ලෙස ස්මාර්ට් ජංගම දුරකථන භාවිතවෙමින් ශ්‍රී ලංකාවේ ඩිජිටල් විප්ලවය තුළ ප්‍රමුඛස්ථානය ජංගම දුරකථන හිමිව තිබේ. කෙසේ වෙතත්, ඊට සමගාමීව ශ්‍රී ලාංකිකයන් මිලියන ගණනක් ජංගම දුරකථන කේන්ද්‍ර කරගත් මූල්‍යමය සයිබර් තර්ජනවලට නිරාවරණය වී ඇති බව Kaspersky 2024 සයිබර් ආරක්ෂණ වාර්තාව පෙන්වා දෙයි. Kaspersky හි ගෝලීය දත්ත මඟින් […]

Salesforce-Logo-700x394-1.png

1min1190
කෘතිම බුද්ධිය පිළිබඳ ගෝලීය සංවාදය බොහෝ විට අතිශයෝක්තිය සහ බිය අතර දෝලනය වෙමින් පවතී. එහෙත් ව්‍යාපාර ක්ෂේත්‍රයට අදාළ වන සත්‍ය සීමාව පවතින්නේ, AI වැඩසටහන් (AI Agents) වලට මිනිසුන් සමග, එක්ව වැඩ කිරීමට පුහුණු කිරීම, එහි ක්‍රියාකාරීත්වය මැන බැලීම සහ එය කෙරෙහි විශ්වාසය තැබිය හැක්කේ කෙසේද යන්න තීරණය කිරීම තුළය. Salesforce මගින් සිදුකර ඇති AI පර්යේෂණය […]

Salesforce-Logo-700x394-1.png

1min1300
Salesforce විසින් එහි නවතම Revenue Cloud තුළට අන්තර්ගත කර ඇති විසඳුමක් වශයෙන් Agentforce for Revenue හඳුන්වා දී ඇත. මෙමගින් මිල ප්‍රකාශ ඉදිරිපත් කිරීම සඳහා ගත වන කාලය 75% කින් අඩු වන අතර, විකුණුම් අංශවල සේවකයන් විසින් සිදු කළ යුතු ක්ලික් කිරීම් සංඛ්‍යාව 87% කින් අඩු වේ. මෙය මිල ප්‍රකාශ ඉදිරිපත් කිරීම, පසු විපරම් ක්‍රියාවලිය සහ […]

01-Image-.jpg

2min1360
ස්මාට් මෙවලම් කට්ටල ගලවා වෙනස් කිරීමේ හැකියාව ඉහළම මට්ටමේ ගේමින් හැකියාවන් ද සමඟින් අගෝස්තු 2025, කොළඹ:  Human Mobile Devices (HMD) සමාගම මඟින් මනා ක්‍රියාකාරීත්වය, නව විලාසිතාවට අනුකූල වීම, සහ මුදලට ලැබෙන වටිනාකම යන සියල්ලන්ගෙන්ම පිරිපුන් ස්මාට් ජංගම දුරකථනයක් ලෙසින් HMD Fusion 8/256 5G ස්මාට්ෆෝනය ශ්‍රී ලංකාවට හඳුන්වා දේ. HMD උපාංග පෙළින් හඳුන්වා දෙන සුවිශේෂී ස්මාට්ෆෝනයක් […]

Samsung_LOGO-1.jpg

1min1300
අඛණ්ඩව දශක 2කට ආසන්න කාලයක් තිස්සේ ලොව අංක 1 රූපවාහිනී නිෂ්පාදකයා වන Samsung, සුවිශේෂී විශේෂාංග රැසකින් හා සිහින් පෙනුමක් සහිත තිරයකින් සැදුම්ලත් 32″ HD රූපවාහිනිය වෙළෙඳපොලට හඳුන්වා දෙමින් පාරිභෝගිකයින් වෙත අසීමිත විනෝදාස්වාදයක් අත්විඳීමේ අවස්ථාව සලසා දී ඇත. රූපවාහිනී නිෂ්පාදනයක් තුලින් විවිධත්වයක් හා නව්‍ය විශේෂාංග අපේක්ෂා කරන පාරිභෝගික අවශ්‍යතා මනාව සපුරාලමින් අසමසම අත්දැකීමක් ඔවුන් වෙත ගෙන […]

Image-.jpeg

1min1640
ඇමරිකා එක්සත් ජනපදය පදනම් කරගත් SpaceX විසින් ශ්‍රී ලංකාවේ Starlink හි බලයලත් අලෙවිකරු ලෙස මෙරට ප්‍රමුඛතම පාරිභෝගික විදුලි හා ගෘහ උපකරණ අලෙවිකරු වන සිංගර් ශ්‍රී ලංකා සමාගම පත් කළ බව පසුගියදා නිවේදනය කරන ලදී. මෙය  Starlink – සිංගර් සබඳතාවය මඟින් සිදු කරන රට පුරා අන්තර්ජාලය වෙත පිවිසීමේ විප්ලවීය වෙනසක් ලෙස සඳහන් කළ හැකිය.     […]

kaspersky.jpg

1min1380
ශ්‍රී ලංකාව සිය ඩිජිටල් පරිවර්තන වැඩසටහන ඔස්සේ ඉදිරියට යන මේ මොහොතේ, ශීඝ්‍රයෙන් වර්ධනය වන සයිබර් තර්ජන රැල්ලකට ද රට මුහුණ දෙමින් සිටී. සයිබර් ආරක්ෂණයේ ගෝලීය ප්‍රමුඛයා වන Kaspersky නවතම සයිබර් ආරක්ෂණ දත්ත ඔස්සේ ද, මෙරට පුද්ගලයින්, ව්‍යාපාර සහ රාජ්‍ය අංශයේ ආයතන ඉලක්ක කරගත් පරිගණක වෛරස සහ සයිබර් ප්‍රහාරවල කඩිනම් වැඩිවීමක් පෙන්නුම් කෙරේ.     ගෝලීය […]

Image-AI-Pazz-LBN.jpg

1min1420
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, ශ්‍රී ලංකාවේ ප්‍රථම AI තාක්ෂණික නීති පර්යේෂණ පදනම වන AI Pazz දියත් කිරීම සඳහා Redblocks AI (පුද්.) සමාගම සමග අත්වැල් බැඳගැනීමට පසුගියදා කටයුතු කළේය. ශ්‍රී ලංකාවේ විශාලතම සහ වඩාත්ම යාවත්කාලීන වූ ඩිජිටල් නීති පුස්තකාලය සහිත AI Pazz පදනම පර්යේෂකයන්ට සුවිශාල පහසුවක් වනු ඇති අතර, එමගින් ඔවුන්ට […]

HNB-X-DMASL-LBN.jpg

1min1300
ඩිජිටල් නවෝත්පාදන සහ කර්මාන්ත සංවර්ධනය සඳහා සිය අඛණ්ඩ කැපවීම පෙන්නුම් කරමින් DMASL ඩිජිටල් සමුළුව 2025 සඳහා නිල බැංකු සහකරු ලෙස හැටන් නැෂනල් බැංකුව නැවතත් එක් වී ඇත. මෙරට ඩිජිටල් අලෙවිකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම වෘත්තීය ආයතනයක් වන ශ්‍රී ලංකා ඩිජිටල් අලෙවිකරුවන්ගේ සංගමය (DMASL) සිය තෙවන වාර්ෂික ඩිජිටල් සමුළුව 2025  ජූලි 24 සහ 25 යන දිනවල කොළඹ වෝටර්ස් […]

Chester-Wisniewski.jpg

1min370
සයිබර් ප්‍රහාර පරාජය කිරීම සඳහා නව්‍ය ආරක්ෂක විසඳුම් හඳුන්වා දෙන ගෝලීය ප්‍රමුඛයකු වන Sophos එහි 6 වන State of Ransomware report එළි දැක්වීම පසුගියදා සිදු කරන ලදී. ඊට කප්පම් මෘදුකාංග ප්‍රහාරවල බලපෑම අධ්‍යයනය කරන රටවල් 17ක තොරතුරු තාක්ෂණ හා සයිබර් ආරක්ෂණ නායකයින් හා වෙළෙඳුන්ගෙන් ලබා ගත් තොරතුරු රැසක් අන්තර්ගත විය. මෙම වසරේ ඔවුන් විසින් සිදු […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව