ලංකා ව්‍යාපාරික පුවත් - LBNMarch 26, 2020
ජැක් මා පදනම සහ අලිබාබා පදනම එක්ව අද දින කල නිවේදනය ට අනුව එම ආයතන, ගෝලීය තර්ජනයක් වූ COVID 19 ට මුහුණ දීම අරමුණු කොට ගෙන තවත් රටවල් 10ක් සඳහා අත්‍යාවශ්‍ය වෛද්‍ය සැපයුම් පරිත්‍යාග කිරීමට සැලසුම් කර ඇත. ඇෆ්ගනිස්තානය, බංගලාදේශය, කාම්බොජියාව, ලාඔස්, මාළදිවයින, මොන්ගෝලියාව, මියන්මාරය, නේපාලය, පකිස්තානය සහ ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙම පදනම් දිවිත්වය විසින් […]












