Category: ආයතනික සමාජ වගකීම

PLC-Donates-Medical-Equipment-for-Southern-Hospitals.jpg

1min590
      මහජන බැංකුවට අනුබද්ධිත ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ 25 වන සංවත්සරයට සමඟාමිවල ගෝලීය කෝවිඞ්-19 වසංගතයට එරෙහි සුව සටනේ යෙදී සිටින රජයේ රෝහල්වල රෝගීන් හඳුනාගැනීම සහ ප‍්‍රතිකාර ලබාදීමට සහය දැක්වීමක් ලෙසින් සිඳුකරන සමාජ සත්කාරක වැඩසටහන් මාලාවේ තවත් එක් දිගුවක් ලෙස දකුණු පළාතේ රජයේ රෝහල් 03කට රුපියල් මිලියන 6ක […]

HFNC-donation-Matara-Hospital.jpg

1min730
      ශ්වසන අපහසුතා වලින් පෙළෙන රෝගීන්ට ප‍්‍රතිකාර ලබාදෙන රෝහල් වලට අත්‍යවශ්‍ය උපකරණ පරිත්‍යාග කිරීමට සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් ආරම්භ කර තිබෙන වැඩසටහන යටතේ පසුගියදා මාතර දිස්ත‍්‍රික් මහ රෝහල වෙත උපකරණ පරිත්‍යාග කරන ලදී. මේ අනුව, මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා විසින් රෝගීන්ට ඔක්සිජන් ලබාදීමට අවශ්‍ය වන High Flow Nasal Cannula (HFNC) කට්ටලයක් මෙම […]

Picture1.jpg

1min670
    ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL, COVID-19 සංචරණ සීමාවන් නිසා පීඩාවට පත් අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත්, පොල්ලෙබැද්ද ග්‍රාම නිලධාරී වසම තුළ ජිවත් වන ආදිවාසී ජනතාවට වියළි ආහාර ද්‍රව්‍ය බෙදාදීමට පසුගියදා කටයුතු කළේය. ඒ අනුව, තම එදිනෙදා මූලික අවශ්‍යතා පවා සපුරාගත නොහැකිව දුෂ්කර තත්ත්වයකට පත්වී […]

PLC-25-M-Donation-Dr.-I.W.M.J.-Wickramaratne-Director-of-the-District-General-Hospital-Trincomalee.jpg

1min650
      ශී‍්‍ර ලංකාවේ බැංකු නොවන ප‍්‍රමුඛතම මූල්‍ය සමාගම වන පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් සමාගම විසින් කොවිඞ්-19 වසංගතයට එරෙහි ජාතික වැඩසටහන ශක්තිමත් කිරීමේ අරමුණින් රුපියල් මිලියන 25ක් වටිනා අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් පසුගියදා පරිත්‍යාග කරන ලදී. කොවිඞ් වෛද්‍ය පරීක්ෂණ හා ප‍්‍රතිකාර සඳහා අත්‍යාවශ්‍ය වන මෙම වෛද්‍ය උපකරණ තෝරාගත් රජයේ රෝහල් කිිහිපයක් වෙත පිරි නැමුණි. […]

Dry-rations-distribution.jpg

1min460
      කොවිඞ්-19 වසංගතය පැතිරයාම වැලැක්වීම සඳහා ජුනි මාසයේදී පැනවූ සංචරණ සීමා කාලයේදී ප‍්‍රමාණවත් ආහාර පාන සපයා ගැනීමට අපහසුවූ කොළඹ දිස්ත‍්‍රික්කයේ දෛනික ආදායම් ලබා ගන්නා ජනතාවට සහ ඔවුන්ගේ පවුල් වලට සෙලින්කෝ ලයිෆ් සමාගමේ කාර්ය මණ්ඩලය විසින් වියලි ආහාර ද්‍රව්‍ය බෙදාදීමක් සිදුකරන ලදී. මේ අනුව, රුපියල් 1000 ක වටිනාකමින් යුතු වියලි ආහාර මළු 1500 ක […]

amana.jpg

1min430
      සුප්‍රකට ව්‍යාපාරිකයෙකු වන දේශබන්දු තිලක් ද සිල්වා මහතා පසුගියදා ඕෆන්කෙයාර්  පදනමේ ස්වාධීන භාරකාර මණ්ඩලයට එක්විය. ස්වාධීන භාර අරමුදලක් ලෙස ස්ථාපිත කර කළමනාකරණය කරනු ලබන ඕෆන්කෙයාර් වැඩසටහනේ ඉලක්කය වන්නේ, මෙරට බරපතළ ගැටලුවක් වී තිබෙන, එහෙත් නිසි අවධානයක් යොමු වී නොමැති, දෙමාපිය රැකවරණය අහිමි දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමේ වගකීම සපුරාලීමට අත්වැලක් වීම ය. මෙම […]

Crysbro-Praja-Aruna-CSR-1.jpg

1min740
      ශ‍්‍රී ලංකාවේ විශාලතම කුකුළුමස් නිෂ්පාදන සමාගම වන ක‍්‍රිස්බ්‍රෝ සමූහය තුළ නිවාස නොමැති සේවකයින් 6 දෙනෙකු සඳහා නව නිවාස ඉදිකර දී  දැනට පවතින නිවාස 24 ක් මුළුමනින්ම පිලිසකර කර ඔවුන් වෙත භාර දී ඇත. ක‍්‍රිස්බ්‍රෝ සමූහය විසින් ක‍්‍රියාත්මක කරන ප‍්‍රජා අරුණ සමාජ සත්කාරක වැඩසටහන හරහා මෙම ව්‍යාපාතිය දියත් කරන ලදි. ක‍්‍රිස්බ්‍රෝ සමූහය විසින් […]

Image-1-4.jpg

1min1080
      නිරතුරුව ශ‍්‍රී ලාංකීය ජන සමාජය බල ගැන්වීමට අඛණ්ඩ දායකත්වය දක්වන මෙරට විශාලතම හා ICRA [A]ස්ථාවර ණය ශ්‍රේණියක් හිමි එකම දේපල වෙළෙඳ සමාගම වන ප‍්‍රයිම් සමූහයල සිය කාර්යමණඩලයේ ද දායකත්වයෙන් දියත් කළ ‘එක් දවසක් සිත් දහසක්’ සමාජ සත්කාරක ප‍්‍රවේශය තුළින් කෝවිඞ් වසංගතය හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ මොරටුව ප‍්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල් වෙත වියළි […]

Image-Two-1-1.jpg

2min470
    COVID-19 වසංගත තත්ත්වයෙන් අත්මිදීමේ ගමන දිගු හා ඉතා වෙහෙසකර වූ එකක් මෙන්ම අන් කවරදාකටත් වඩා ඉන් ජයග්‍රහණය කිරිමට ශ්‍රී ලංකා ජනතාවට සහාය අවශ්‍ය බව ChildFund Sri Lanka සංවිධානය වටහාගෙන ඇත. ඒ අනුව COVID-19 වසංගතය හේතුවෙන් පැන නගින සහන අවශ්‍යතා සඳහාත් රටේ අනාගත සංවර්ධන අවශ්‍යතා සඳහාත් සහාය දක්වමින් පාර්ශ්වකරුවන් ලෙස අත්වැල් බැඳ ගන්නා ලෙස […]

HFNC-donation-to-Matale-Hospital.jpg

1min440
      ශ්වසන අපහසුතා සහිත රෝගීන්ට ප‍්‍රතිකාර කිරීමට කැපවන රෝහල් සඳහා සහයෝගය දැක්වීමට සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර තිබෙන වැඩසටහන තවදුරටත් ඉදිරියට රැගෙන යමින් මාතලේ දිස්ත‍්‍රික් මහ රෝහල සඳහා සමාගම විසින් පසුගියදා High Flow Nasal Cannula (HFNC) උපකරණ පරිත්‍යාග කරන ලදී. ශරීරයේ ඔක්සිජන් ප‍්‍රමාණය විශාල ලෙසින් අඩු රෝගීන්ට ප‍්‍රතිකාර කිරීම සඳහා මෙම උපකරණ භාවිතා […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව