Category: ආයතනික සමාජ වගකීම

Image-අනුරාධපුරයේ-ප්_රාදේශීය-ප්_රජාවකට-වියළි-සලාක-පරිත්_යාග-කිරීම-LBN-Fill.jpg

1min530
    වසංගත කාලයකට මුහුණ දුන් ශ්‍රී ලංකාව, 2021 වසර අවසන් වන විට ‘නව සාමාන්‍ය’ තත්වයට අනුවර්තනය විය. කෙසේ නමුත්, වසංගතය සහ සමාජ-ආර්ථික අභියෝගවලට මුහුණ දුන් ප්‍රාදේශීය ප්‍රජාවන්ට ඉන් පසුව ඇති වූ ආර්ථික අභියෝගවලට සහයෝගය දැක්වීමේ අවශ්‍යතාවය අති විශාල විය. මෙම තත්වය අවබෝධ කර ගනිමින්, ශ්‍රී ලංකාවේ FMCG අංශයේ ප්‍රමුඛයා වන හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස්, බහුවිධ […]

Image-01-LBN-Fill.jpeg

1min530
        100% ක් දේශීය නිෂ්පාදන සන්නාමයක් සහ දශක හයකට අධික කාලයක් පුරාවට ගෘහාශ්‍රිත නිෂ්පාදන හා විසඳුම් වෙළඳ පොළ ප්‍රමුඛයෙකු වන Anton, ‘හිතවත්කමට මුල්තැන’ ව්‍යාපෘතියේ මීළඟ අදියර පසුගියදා දියත් කළේය. රට මුහුණ දී ඇති වත්මන් ආර්ථික තත්වයට ධනාත්මකව මුහුණ දීමට සවියක් වෙමින් Anton සිය සේවකයින්ට වියළි ආහාර සලාක බෙදා දුන්නේ ඔවුන් සවිබල ගැන්වීමට […]

1-LBN-Fill.jpg

1min400
        AIA ඉන්ෂුවරන්ස් සිය සමාජ මෙහෙවර අඛණ්ඩව සිදුකරමින්, මෙවර වෙසක් සමය සැමරීම නිමිත්තෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ඩිජිටල් දානමය පින්කමක් නවමු ආකාරයකින් සංවිධානය කරන ලදී. මෙම දානමය පුණ්‍යකර්මය සඳහා AIA සමාජ මාධ්‍ය පරිහරණය කරන්නා වූ සැදැහැවතුන්හට ඩිජිටල් තාක්ෂණය ඔස්සේ සහභාගී වී දානයේ මහත්ඵල ආනිසංසයන් වන ආයුෂය, වර්ණය, සැපය, බලය සහ ප්‍රඥාව ලඟා කර […]

DSC_0518-LBN-Fill.jpg

1min410
        ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදකයා සහ සැපයුම්කරු වන INSEE සිමෙන්ති සමාගම විසින් වර්තමානයේ මෙරට පවතින ඖෂධ හිඟයට යම් පිළියමක් ලෙස  Erythropoietin (EPO) එන්නත් මාත්‍රා 10,000 ක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත  භාර දීමට කටයුතු කරන ලදී. මෙරට ග්‍රාමීය ප්‍රදේශවල බහුලව දක්නට ලැබෙන නිදන්ගත වකුගඩු රෝගයෙන් (CKD) පෙළෙන රෝගීන්ගේ රක්තහීනතාවයට ප්‍රතිකාර කිරීම සඳහා මෙම […]

3-1-LBN-Fill.jpeg

1min550
          SLT-MOBITEL තම ප්‍රධාන කාර්යාලයේදී ලෝක පරිසර දිනය සමරයි 5 වැනි මී පැළ සිටුවීමේ වැඩසටහන සාර්ථක ලෙස සිදුකෙරේ ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, මෙවර ලෝක පරිසර දිනය වෙනුවෙන් සිය රුක් රෝපණ වැඩසටහන් මාලාවේ 5 වැනි අදියර ක්‍රියාවට නැංවී ය. SLT-MOBITEL විසින් මෙම ජාතික මට්ටමේ රුක් රෝපණ වැඩසටහන […]

03-LBN-Fill-1.jpg

1min380
      The Hambantota International Port joined hands with the Seetharamaya Temple in Sisilasa Gama which is approx. 2 kilometres from the port, to celebrate Poson Festival 2022. The Seetharamaya Temple is one of the port’s key community partners. HIP organised an ice cream dansala adjacent to the temple, and thousands of devotees visited […]

IMG-20220517-WA0005-LBN-Fill.jpg

1min770
        2022 ජූනි 15, කොළඹ: හේමාස් අවුට්රීච් පදනම ක්‍රියාවට නංවන ‘පියවර’ වැඩසටහන යටතේ  ඉදිකරන ලද 60 වන පෙර පාසල් පසුගියදා අම්පාර වඩිනාගල ප්‍රදේශයේදී විවෘත කරන ලදි. මෙය ශ්‍රී ලංකාවේ මුල් ළමා විය රැකවරණය හා සංවර්ධනය සම්බන්ධ ශ්‍රී ලංකාවේ ජාතික න්‍යායපත්‍රයට සහය දැක්වීම සඳහා හේමාස් අවුට්රීච් පදනම ගෙන යන වැඩපිළිවෙල යටතේ විවෘත කල […]

INSEE-LBN-Fill.jpg

1min440
        ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදකයා සහ සැපයුම්කරු වන INSEE සිමෙන්ති සමාගම, කොලඹ ජාතික රෝහල (NHSL) සිදු කළ ඉල්ලීමකට අනුව, එහි දැඩි සත්කාර ඒකකය (MICU) වෙත අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ හා ඖෂධ තොගයක් පරිත්‍යාග කිරීම පසුගිය දා සිදු කෙරිණි. එහි දී Noradrenaline Vials, CRRT කට්ටල, රුධිර ගෑස් කාට්රීජ (Blood Gas Cartridges), සංවේදක කාඩ්පත් […]

DFCC-Bank-Brightens-Vesak-for-Deserving-Families-LBN-Fill.jpg

1min540
        DFCC බැංකුව තම තිරසාර සංවර්ධන වැඩසටහන් මාලාවේ එක් අදියරක් වශයෙන්, පසුගිය වෙසක් සමයේ දිවයින පුරා පවුල් රැසකට වියළි ආහාර සලාක පරිත්‍යාග කිරීමට කටයුතු කළේ ය. ශ්‍රී ලාංකේය පුරවැසියන් මේ මොහොතේ මුහුණ දෙමින් සිටින දුෂ්කරතාවය සැලකිල්ලට ගනිමින්, මෙම වසරේ වෙසක් සැරසිලි සඳහා වෙන්කර තිබූ මුදල් DFCC බැංකුව විසින් මෙම ප්‍රජා සත්කාරය සඳහා […]

d82cfbb60a19230c7be1b78359233b54.jpg

1min410
        කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තය (Colombo International Container Terminals Limited – CICT) සහ එහි මවු සමාගමේ ප්‍රජා සත්කාර අංශය වන චයිනා මර්චන්ට් පදනම (China Merchants Foundation – CMF) එක්වී, හොරණ ප්‍රදේශයේ පන්නිල ග්‍රාමයේ සියලු පහසුකම් වලින් සමන්විත මහල් දෙකකින් යුත් ප්‍රජා මධ්‍යස්ථානයක් ඉදිකිරීමට කටයුතු කළේ ය. මෙය විවෘත කිරීමේ උත්සවය 2022 මැයි […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව