Category: ආයතනික සමාජ වගකීම

British-Council-LBN.jpeg

1min660
      යුරෝපා සංගමයේ මුල්‍ය අනුග්‍රහයෙන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ඵලදායීව ආරවුල් නිරාකරණයට සහායවීම (SEDR) ව්‍යාපෘතිය; රට පුරා සිටින (සමථකරණ) සංවර්ධන නිලධාරීන්ගේ පරිපාලන කටයුතු වැඩිදියුණු කිරීම සඳහා ලැප්ටොප් පරිගණක 70ක් භාර දීම හරහා, සමථ මණ්ඩල කොමිෂන් සභාවට (MBC) දැනටමත්, ලබාදෙන සහය වඩාත් විස්තාරණය කළේය. ගරු. අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ, සමථ මණ්ඩල කොමිෂන් සභාවේ […]

Fix-01-Kelani-Pera-Uni.-Saviya-Extended-LBN.jpg

1min540
      ශ්‍රී ලංකාවේ අංක 1 ආරක්ෂිත විදුලි රැහැන් වෙළඳනාමයවන කැළණි කේබල්ස් PLC සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනකවන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු විදුලි කාර්මික පුහුණු පාඨමාලාව කැලණි කේබල්ස් සමාගම හා පේරාදෙණිය විශ්ව විද්‍යාලය එක්ව පවත්වන්නකි. විශ්ව විද්‍යාලීය සහතිකයක් පිරිනමන ‘කැළණි සවිය’ වැඩසටහන මෙම වසරේදී […]

1-LBN.jpg

1min860
      මෙම වසරේ දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත 5 වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා සූදානම් වන, ශ‍්‍රී ලංකාවේ විවිධ ප‍්‍රදේශවල සිසුන් 1,800කට වැඩි පිරිසකට ප‍්‍රතිලාභ ලබා දීමට අධ්‍යාපන සම්මන්ත‍්‍රණ හතක් පැවැත්වීම සඳහා ‘සෙලින්කෝ ලයිෆ්’ විසින් අරමුදල් සපයා ඇත. මෙම සම්මන්ත‍්‍රණ අරලගංවිල, ගලෙන්බිඳුණුවැව, කන්තලේ, මාතලේ, කුරුණෑගල, නාත්තන්ඩිය සහ කිරිබත්ගොඩ යන ප‍්‍රදේශවලදී පැවැත්වුණු අතර, විභාගයට ප‍්‍රථම තවත් […]

The-Clogard-Mobile-Dental-Clinic-at-Usagala-Gamunu-Mahavidyalaya-Meegalewa-1-LBN.jpg

1min580
      ශ්‍රී ලංකාවේ වඩාත් ම විශ්වසනීය මුඛ සත්කාරක සන්නාමයක් වන ක්ලෝගාඩ් විසින්, මෙරට දරුවන් තුළ යහපත් මුඛ සෞඛ්‍යයක්  ප්‍රවර්ධනය කිරීම සඳහා සිය ජංගම දන්ත සායන වැඩසටහන යළි සක්‍රීය කෙරිණි. සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ එක්ව දියත් කෙරෙන මෙම  දන්ත සායන සහ දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාව මගින් දිවයින පුරා පාසල් සිසු සිසුවියන්ගේ දන්ත පරීක්ෂාව සහ දත් […]

Image-Kums-Cultral-Event-LBN.jpeg

1min520
      ශ්‍රී ලංකාවේ හිසකෙස් සම්බන්ධ සන්නාම අතර ප්‍රමුඛතම සන්නාමයක් වන හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් හි කුමාරිකා වෙතින් උතුරු සහ උතුරු මැද පළාත්වල ආගමික ස්ථාන වෙත පැමිණෙන බැතිමතුන් වෙනුවෙන්  වැඩසටහන් පෙළක්  දියත් ක‍රන ලදි. මෙහි  පළමු වැඩසටහන පසු ගිය ජුනි මස, පොසොන් පොහොය නිමිති කොට ගෙන මිහින්තලය පූජා නගරයේ දී  දියත්  කළ අතර, දෙවැනි වැඩසටහන […]

01-Image-D.N.D.-Deraniyagala-from-Gampaha-receiving-the-scholarship-at-the-school-with-her-family-members-and-other-representatives.-She-has-been-selected-to-the-University-of-Colombo-LBN.jpg

1min460
      2022 නොවැම්බර්, කොළඹ: මෙරට ප්‍රමුඛතම ඇඟලුම් නිෂ්පාදන සමාගමක් වන බ්‍රැන්ඩික්ස් ඇපරල් (Brandix Apparel Ltd.), උසස් පෙළ සිසුන් සිසුවියන් දිරිමත් කිරීමේ අරමුණින් විශ්ව විද්‍යාල ශිෂ්‍යත්ව වැඩසටහනක් හඳුන්වා දී තිබේ. ශ්‍රී ලංකාවේ සිසු සිසුවියන් බොහෝ දෙනෙකුට අධ්‍යාපන වියදම් දැරීම ගැටලුවක් බවට පත්වෙමින් පවතින පසුබිමක් තුළ මෙය අතිශයින් කාලෝචිත වැඩසටහනක් වනු ඇත. මෙම වැඩසටහන නම් […]

BC-Matara-LBN.jpg

1min1380
      ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හා ජනප්‍රිය ම ළදරු නිෂ්පාදන  සන්නාමය වන බේබි ෂෙරමි විසින් දියත් කරනු ලබන දෙමාපිය සායන මාලාවේ තවත් වැඩසටහන් මාලාවක්  2022 අගෝස්තු මස 15 සිට 19  කාලය තුළ මාතර දිස්ත්‍රික්කයේ කොටපොල, ඌරුබොක්ක, මොරවක, කැකුණදුර, වැලිගම, වැලිපිටිය, හක්මන සහ කිරින්ද යන ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් සාර්ථකව පැවැත්විණි. මෙම වැඩසටහන මඟින් ළදරුවන්ගේ රැකවරණය, […]

b.jpg

1min550
      අනුරාධපුරයේ විවිධ වෘත්තීය පුහුණු පාඨමාලා හදාරන සිසුන් 125 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක්, පසුගියදා කොමර්ෂල් බැංකුව විසින් ක‍්‍රියාත්මක කරන ලද ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහනකින් ප‍්‍රතිලාභ ලැබීය. එය එම බැංකුවේ ‘දිරිශක්ති ව්‍යවසායකත්ව සංවර්ධන මුල්පිරීම්’ ව්‍යාපෘතිය යටතේ සිදු කරන ලද වැඩසටහනකි. කොමර්ෂල් බැංකුව මෙම වැඩසටහන සංවිධානය කරනු ලැබුවේ අනුරාධපුරයේ වෘත්තීය පුහුණු අධිකාරිය සමග එකට එක්වය. එම ආයතනයේ […]

12.jpg

1min760
      පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ, දිඹුලාගල කඳුවැටියේ කන්දේගම වනාන්තරයට අයත් හෙක්ටයාර 100ක පරිහානියට පත්වූ වනාන්තර බිම්කඩක නැවත වනවගාව සිදුකිරීමට කොමර්ෂල් බැංකුව ඉදිරිපත් වී ඇත. කාලයක් පුරා සිට බොහෝ පරිසර හිතකාමී කටයුතුවලට අතහිත දෙන කොමර්ෂල් බැංකුවේ නවතම පරිසර සම්බන්ධිත කැප කිරීම යටතේ මෙම ව්‍යාපෘතිය සිදු කෙරෙනු ඇත. මෙම වනාන්තර භූමිය දීර්ඝ කාලයක් පුරා දුර්ලභ වනසතුන්ට තෝතැන්නක් […]

Education-and-Health-programmes-2022-Composite-LBN.jpg

1min570
      රටේ පවතින ආර්ථික අභියෝග හමුවේ වුවද සෙලින්කෝ ලයිෆ් සමාගම සමාජයට සිදුකරන සත්කාරක කටයුතු අඛණ්ඩවම ඉදිරියට රැගෙන යමින් කළුතර දිස්ත‍්‍රික්කයේ ගල්පාත, පැල්පොල කණ්ෂ්ඨ විද්‍යාලයේ පන්ති කාමරයක් ගොඩනැගීම සඳහා පසුගියදා මුල්ගලක් තැබූ අතර සමාගම විසින් සිදුකරගෙන පැමිණි ‘වෛද්‍ය හමුව’ නැමති වැඩසටහන යටතේ තවත් වෛද්‍ය කඳවුරු දෙකක් ද පසුගියදා පවත්වන ලදී. මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව