Category: නව ව්‍යාපාර

Image-01-4.jpg

1min720
ශී‍්‍ර ලාංකේය ගොවි ජීවිත නඟා සිටුවීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව සහ ඇන්සෙන් ඇගි‍්‍රකල්චර් පුද්ගලික සමාගම (ANSEN AGRICULTURE (PVT) LTD එක්ව POWERTRAC ට‍්‍රැක්ටර් සහ MUBOTA Combine අස්වනු නෙළන යන්ත‍්‍ර ඇතුලූ කෘෂි යන්ත්‍රෝපකරණ මිලදී ගැනීමේදී පාරිභෝගිකයන්ට ආකර්ෂණීය ප‍්‍රතිලාභ ඇතුළුව දැරිය හැකි ලීසිං පැකේජ රැසක් හඳුන්වා දී ඇත. MUBOTA Combine අස්වනු […]

1-1280x274.jpg

1min1450
ඩීමෝ හි කෘෂි ව්‍යාපාර සඳහා වූ අංශය වන, DIMO Agribusinesses ඔවුන් සතු දඹුල්ල කෘෂි උද්‍යානය හරහා කෘෂි සංචාරක ක්ෂේත්‍රයට ප්‍රවිශ්ඨ වෙයි. DIMO Agribusinesses සතු කෘෂි තාක්ෂණික උද්‍යාන තුනක් ශ්‍රී ලංකාවේ දඹුල්ල ප්‍රදේශයේත්, පහත රට නිකවැරටිය ප්‍රදේශයේ හා කඳුරට තෙත් කලාපයේ ලිඳුල ප්‍රදේශයේත් පිහිටා තිබේ. මේ සෑම ප්‍රදේශයකම මෙම කෘෂි තාක්ෂණික උද්‍යාන ආදර්ශ ගොවිපොළවල් වශයෙන් පවත්වාගෙන […]

Wikum-Galange-CEO-2.png

1min8520
  චීනයේ මව් සමාගමේ නිෂ්පාදනය කරනු ලබන ලීමා GT 1000 ස්වයංක්‍රීය වී කෙටීමේ යන්ත්‍රය ශ්‍රී ලංකාවට පළමුවරට හදුන්වා දුන් මාර්ක්ස්පෙන් සමුහයේ ඇරෝ ලංකා ට්‍රේඩින් පුද්ගලික සමාගම, ශ්‍රී ලාංකික වී ගොවියාටත් සහල් නිෂ්පාදනයේ යෙදෙන පිරිසටත් තම කාලය ශ්‍රමය ඉතිරි කර උපරිම ආදායමක් උපයා ගැනීම සදහා වැඩි දියුණු කරන ලද ලීමා GT 1000 ස්වයංක්‍රීය වී කොටන යන්ත්‍රය […]

sunshine.jpg

1min910
සන්ෂයින් හෝල්ඩින්ග්ස් සමාගම් සමූහයේ පාරිභෝගික අංශය විසින් රුපියල් බිලියන 1.7කට ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ රසකැවිලි සමාගමක් වන ඬේන්ටී සමාගම අත්පත් කර ගනිමින් ඬේන්ටී, මයිලේඩි සහ බෙන්සන්ස් ඇතුළු ප‍්‍රසිද්ධ වෙළෙඳ නාම කිහිපයක් සිය සමාගම් සමූහයට එක් කරගෙන ඇත. සිය තේ සන්නාමය අංක 1 ස්ථානයේ රඳවා ගනිමින් සන්ෂයින් මෙම පියවර ගනු ලබන්නේ තේ වලින් ඔබ්බට ගොස් ශ්‍රී […]

singer-signature-kitchnes.jpg

1min1920
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ බෙදා හරින්නා වන සිංගර්, මැලේසියාවේ විශාලතම පැන්ට්‍රි කබඩ් නිෂ්පාදකයා වන Signature සමූහ ව්‍යාපාරය සමගින් අත්වැල් බැඳගෙන තිබේ. ලොව ප්‍රමුඛ පෙළේ මෙවැනි සමාගම් හා අත්වැල් බැඳ ගනිමින්, සිංගර් කලක් තිස්සේම, ඉහළම අමුද්‍රව්‍ය යොදා නිෂ්පාදනය කරන ලද විශිෂ්ටතම තත්ත්වයේ කල්පවතින භාණ්ඩ දේශීය පාරිභෝගිකයින් වෙත ලබා දීමට කටයුතු කරයි. එම උත්සාහයේ තවත් එක් පියවරක් […]

slim.jpg

1min620
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගමක් වන සිංගර් ශ්‍රී ලංකා සමාගම, සිය පාරිභෝගිකයින් හට උසස් අත්දැකීමක් පිරි නැමීම සඳහා, ශ්‍රී ලංකාවේ දක්ෂ අලෙවිකරුවන් බිහි කිරීමේ ප්‍රමුඛයා වන SLIM සමග අත්වැල් බැඳ ගනියි. බලකාය සතු අලෙවි හා පාරිභෝගික සේවාවන් ඉහළ නැංවීමට අවශ්‍ය දැනුම, හැකියාවන් සහ ආකල්ප දියුණු කිරීමේ අරමුණ ඇතිව, සිංගර් ආයතනය SLIM ආයතනය සමගින් එක්ව සිල්ලර සේවාවන් […]

Fastfex.jpg

1min590
ජලනල කාර්මික කටයුතුවල පටන් විදුලි රැහැන් අලුත්වැඩියාව දක්වාම නිවාස අලුත්වැඩියා කටයුතු පහසු කිරීම සඳහා ශ්‍රී ලංකාවේ නිර්මාණය වුණු මුල්ම app එක වන FASTFIX යෙදවුම දියත් කර තිබේ. ඒ, නිවාස අලුත්වැඩියා සේවා සපයන්නන් හා සේවාලාභින් මෙම යෙදවුම මගින්, ඒකරාශි කරමින් ශ්‍රී ලංකාව පුරාම පාරිභෝගිකයින් හට පහසු සේවාවක් සැලසීමේ අරමුණින් යුතුවය. සෙන්ට් ඇන්තනීස් ඉන්ඩස්ට්‍රීස් සමූහ ව්‍යාපාරයේ පූර්ණ […]

IPL-B-01-02-1.jpg

1min800
කොවිඩ් 19 වසංගතය ව්‍යාප්තිය හේතුවෙන් පැනවූ ඇඳිරි නීති කාල සීමාවෙන් අනතුරුව රට යථා තත්ත්වයට පත් ව තිබෙන අද දවසේ, මුඛ ආවරණ පැළඳීම පිළිබඳ යළිත් වතාවක් කතාබහක් මතුව තිබේ. ඇතැම් සෞඛ්‍ය වෘත්තිකයින් සඳහන් කරන්නේ, ශ්‍රී ලංකාව වැනි තෙතමනය සහිත දේශගුණයක් පවතින රටක ශල්‍ය මුඛ ආවරණ පැළඳීමෙන් උෂ්ණත්වය අධික වී සමෙහි පැලීම් පවා ඇතිවිය හැකි බැවින් රෙදි […]

cbsl-moentory.jpg

1min1040
ශ්‍රී ලංකා මහ බැංකුව ශ්‍රී ලංකා රජයේ උපදෙස් මත COVID-19 වසංගතය හේතුවෙන් පීඩාවට පත් ව්‍යාපාර සඳහා 4%ක වාර්ෂික පොලී අනුපාතිකයක් යටතේ බලපත්‍රලාභී බැංකු හරහා ‘සෞභාග්‍යා COVID-19 පුනරුද සහන’ ණය යෝජනා ක්‍රමය හඳුන්වා දුන් අතර එය  රටෙහි ආර්ථික කටයුතු නැවත නගා සිටුවීමට සහය වනු ඇත. වාර්ෂික පිරිවැටුම රුපියල් බිලියනයකට වඩා අඩු ස්වයං රැකියා සහ තනි පුද්ගල […]

Triple-Layer-All-Natural-Anti-bacterial-Face-Mask.jpg

1min690
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම weft Knitted ඇඟළුම් නිෂ්පාදකයා වන Ocean Lanka (Pvt) Ltd මේ වන විට, ස්වභාවික අමුද්‍රව්‍ය ඇසුරින් නිෂ්පාදනය කරන ලද, විෂබීජ නාශක මුඛ ආවරණ සඳහා අත්හදා බැලීම් සිදු කරමින් සිටියි. COVID-19 වසංගතය හේතුවෙන් දැනට වෙළෙඳ පොළේ මතුව ඇති මුඛ ආවරණ හිඟය සමනය කිරීම පිණිස සිය නිෂ්පාදන ක්‍රියාවලිය පවත්වාගෙන යන බවට සමාගම නිවේදනය කරයි. සාර්ථක […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව