ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 20, 2020
සන්ෂයින් හෝල්ඩින්ග්ස් සමාගම් සමූහයේ පාරිභෝගික අංශය විසින් රුපියල් බිලියන 1.7කට ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ රසකැවිලි සමාගමක් වන ඬේන්ටී සමාගම අත්පත් කර ගනිමින් ඬේන්ටී, මයිලේඩි සහ බෙන්සන්ස් ඇතුළු ප‍්‍රසිද්ධ වෙළෙඳ නාම කිහිපයක් සිය සමාගම් සමූහයට එක් කරගෙන ඇත. සිය තේ සන්නාමය අංක 1 ස්ථානයේ රඳවා ගනිමින් සන්ෂයින් මෙම පියවර ගනු ලබන්නේ තේ වලින් ඔබ්බට ගොස් ශ්‍රී […]












