Category: ජයග්‍රහණ

Webp.net-resizeimage-38.jpg

1min240
      පසුගියදා පැවති Mercedes-Benz Service Excellence කලාපීය සම්මාන උළෙලේදී “General Distributor Award” කාණ්ඩය යටතේ නැවත වරක් ඇගයීමට පාත්‍ර  වීමට DIMO සමත් විය. මෙහිදී ඉහළ පාරිභෝගික තෘප්තිමත් බව සහ කලාපීය සේවා විශිෂ්ටත්වයේ නව ප්‍රමිතීන් නිර්මාණය කිරීමට DIMO හට හැකියාව ලැබී තිබේ.  එහි ප්‍රතිඵලයක් ලෙස “General Distributor Award” කාණ්ඩය යටතේ හොඳම සේවා විශිෂ්ටතා සම්මානය DIMO […]

Webp.net-resizeimage-37.jpg

1min640
      ශ්‍රී ලංකාව තුළ වැඩ කිරීමට ඇති හොඳම සේවා ස්ථාන 40 අතරින් එකක් ලෙස ලැයිස්තුගත කර ඇත 7වන වරටත් සමාගම ගෞරවනීයව පිළිගත් ලැයිස්තුවට ඇතුලත් කර ඇත.   ශ්‍රී ලංකාව තුළ සේවය කිරීමට ඇති හොඳම සේවා ස්ථාන 40 න් එකක් ලෙස නැවත වරක් DHL Express Sri Lanka ශ්‍රේණිගත කර ඇති බව එම සමාගම නිවේදනය […]

Webp.net-resizeimage-35.jpg

1min440
      ශ්‍රී ලාංකීය ජනතා හඬ නියෝජනය වන එකම ශ්‍රී ලාංකීය සම්මාන උළෙළ ලෙස දෙස් විදෙස් SLIM People’s Awards 2022 වසර සඳහා තම සමීක්ෂණ සහකරු වශයෙන් Kantar LMRB  පත් කළ බව පසුගියදා නිවේදනය කරන ලදී. Kantar LMRB යනු ශ්‍රී ලංකාවේ සිට මෙහෙයුම් කටයුතු සිදුකරනු ලබන ලොව කීර්තිමත් සමීක්ෂණ ආයතනයකි. විද්‍යාත්මක සමීක්ෂණ ක‍්‍රියාවලියක් මත පදනම් […]

Webp.net-resizeimage-33.jpg

1min560
  අමන්දි මදනායක, උසස් පෙළ 2020 වාණිජ අංශයේ දිවයිනේ ප්‍රථම ස්ථානය  20 හැවිරිදි අමන්දි මදනායක සෑම විටම සාර්ථකත්වයන් අත්පත් කරගැනීම සඳහා ලොකු විශ්වාසයකින් කටයුතු කරයි. ඇයගේ ජීවිතයේ ඉලක්කය වන්නේ වෘත්තිකයන් සඳහා ඔවුන්ගේ දියුණුවට උපකාර වන ව්‍යාපාර ක්ෂේත්‍රයට අයත් නව සංකල්ප ගෙන එන වෘත්තීය කථිකාචාර්යවරියක වීමය. ඇයගේ අභිලාෂයන් ඉටු කර ගැනීම සඳහා ඇය ඇගේ ගමන ගැන […]

Webp.net-resizeimage-31.jpg

1min520
      ශ‍්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් සිය ඓතිහාසික අභිමානය යළිත් සනිටුහන් කිරීමට පසුගියදා සමත් වූයේ සුවිශේෂී මූල්‍ය වාර්තාකරණය වෙනුවෙන් කීර්තිමත් සම්මානයන් රැසක් හිමි කර ගනිමිනි. CA ශ‍්‍රී ලංකා හි 56 වැනි වාර්ෂික වාර්තා සම්මාන උළෙලේදී ප‍්‍රධාන සම්මාන 6ක් සමඟින් සිය අභිමානය තහවුරු කළ සොෆ්ට්ලොජික් ලයිෆ් මූල්‍ය වාර්තාකරණයේ […]

Webp.net-resizeimage-26.jpg

1min860
  අටවැනි ලෝක ගොල්ෆ් සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ගොල්ෆ් ක්‍රීඩාංගණය ලෙස සම්මාන දිනාගැනීමට Victoria Golf & Country Resort (VGCR) සමත් විය. මෙම සම්මාන උළෙල, ගොල්ෆ් ක්‍රීඩාව හා සම්බන්ධ ප්‍රමුඛතම ජාත්‍යන්තර සම්මාන උළෙලක් ලෙස සැලකේ. John Keells Properties (JKP) සමාගම සතු Victoria Golf & Country Resort කළමනාකරණය කරනු ලබන්නේ ජාත්‍යන්තරව පිළිගත් Troon International මගිනි. වික්ටෝරියා […]

Webp.net-resizeimage-18.jpg

1min670
  ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL හි 2020 වාර්ෂික වාර්තාවට ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර සම්මානයක් හිමි වී තිබේ. පසුගියදා පැවති ‘ARC International Awards 2021’ සම්මාන උළෙලේදී  SLT-MOBITEL වෙත මෙම සම්මානය හිමි විය. ‘Mapping the Digital Highway’ යන තේමාව යටතේ SLT-MOBITEL ප්‍රකාශයට පත්කළ 2020 වාර්ෂික වාර්තාවට මෙම සම්මාන උළෙලේ දුරකථන සන්නිවේදන අංශයේ ‘අන්තර්ක්‍රියාකාරී […]

Webp.net-resizeimage-2-2.jpg

1min600
  කොවිඞ්-19 වසංගතය වැනි පෙර නොවූ විරූ අර්බුදයක් නිර්මාණය කළ තත්වයකදී යම් කර්මාන්තයක් දක්වන ප‍්‍රතිචාරය සහ එහි ප‍්‍රතිඵලය එම අභියෝගවලට මුහුණ දෙමින් ඊට එරෙහිව ශක්තිමත්ව නැගී සිටීමට එම කර්මාන්තයට ඇති හැකියාව පිළිබඳ සාක්ෂියකි. ශ්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තය දෙස බැලීමේදී මෙම අදහස කදිමට ගැලපේ. Covid-19 ආරම්භක රැල්ල ශ්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තයට බොහෝ අභියෝග එල්ල කළේය. එම […]

Webp.net-resizeimage-13.jpg

1min500
  ආසියානු පැසිෆික් කලාපයේ වෙළෙඳ කටයුතු සඳහා සහාය වන බැංකු ඇගයීමට ලක් කරන ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) වෙළෙඳ හා සැපයුම් දාම මූල්‍ය වැඩසටහනේ (TSCFP) සම්මාන උළෙලේදී 2021 වසරේ ‘ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම හවුල්කාර බැංකුව’ ලෙස කොමර්ෂල් බැංකුව ඇගයීමට ලක් විය. 2020 ජූලි 1 වැනි දා සිට 2021 ජුනි 30 වැනි දා දක්වා වෙළෙඳ හා සැපයුම් දාම […]

Webp.net-resizeimage-6.jpg

1min710
      තිරසාර නිෂ්පාදනය සඳහා වන සිය ප‍්‍රයත්නයන් ඇගයීමට ලක් කරමින් ශ‍්‍රී ලංකා හරිත ගොඩනැගිලි කවුන්සිලය (GBCSL) විසින් Alumex PLC හි සමස්ත ඇලූමිනියම් නිෂ්පාදන (Aluminum extrusion portfolio) සඳහා එම සමාගම වෙත GREEN Labeling යටතේ Eco-Label පිරිනමන ලදී. Hayleys සමූහයේ සමාගමක් වන Alumex PLC තිරසාර නිෂ්පාදනය උදෙසා හොඳම නිදසුනක් ලෙස, එනම් එකට එක්ව ශක්තිමත් හා […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව