ලංකා ව්‍යාපාරික පුවත් - LBNFebruary 17, 2022
2022 ජනවාරි 17: DFCC බැංකුව 2021 වසරේ ශ්‍රී ලංකාවේ මුදල් කළමනාකරණය සම්බන්ධ වෙළඳපොළ ප්‍රමුඛයා ලෙස Euromoney ඇගයීම හිමිකර ගැනීමට පසුගියදා සමත් විය. පෙරළිකාරී ඉලෙක්ට්‍රොනික බැංකුකරණ යෙදවුමක් වන DFCC iConnect ඔස්සේ ලබාදෙන නිර්මාණශීලී මුදල් කළමනාකරණ සේවාවන් වෙනුවෙන් මෙම ඇගයීම හිමි වී තිබේ. 1969 දී ආරම්භ වූ Euromoney සඟරාව, ජාත්‍යන්තර මූල්‍ය ක්ෂේත්‍රය සහ […]












