Category: ජයග්‍රහණ

ADB-TSCFP-Award-2024-LBN.jpg

1min200
ආසියානු සංවර්ධන බැංකුව (ADB) විසින් වෙළෙඳ හා මූල්‍ය ගනුදෙනු සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හවුල්කාර බැංකුව ලෙස අඛණ්ඩව සිව්වන වසරටත් කොමර්ෂල් බැංකුව ගෞරවයට පාත්‍ර කර ඇත. සිංගප්පූරුවේ මැන්ඩරින් ඔරිඑන්ටල් හි පැවැති ආසියානු සංවර්ධන බැංකුවේ 10 වන වෙළෙඳ හා සැපයුම්දාම මූල්‍ය වැඩසටහන් (TSCFP) සම්මාන උළෙලේ දී කොමර්ෂල් බැංකුව ජාතික ආර්ථිකයට දක්වන වෙළෙඳ හා මූල්‍ය දායකත්වය වෙනුවෙන් පිදුම් […]

Image-01-LBN-3.jpg

1min240
දැඩි අභියෝගාත්මක ආර්ථික පරිසරයක් සහ ගෝලීය වෙළෙඳපොළ අභියෝග මධ්‍යයේ වුවද ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, 2024 Euromoney Awards for Excellence සම්මාන උළෙලේදී ‘ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව‘ සහ ‘ශ්‍රී ලංකාවේ SMEs සඳහා හොඳම බැංකුව’ යන ගෞරවනීය නාමයන්ගෙන් පිදුම් ලැබීය. මේ පිළිබඳව අදහස් දක්වමින් HNB වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත මහතා පැවසුවේ […]

IMG-20241002-WA0019-LBN.jpg

1min50
ලෝක බැඩ්මින්ටන් සම්මේලනය විසින් මෙහෙයවනු ලබන පළමු ශ්‍රේණියේ තරගාවලි දෙකක් වන යොනෙක්ස් BWF සුහන්දිනටා කුසලාන ලෝක කනිෂ්ඨ කණ්ඩායම් ශූරතා බැඩ්මින්ටන් තරගාවලියට සහ යොනෙක්ස් BWF අයි ලෙවල් කුසලාන ලෝක කනිෂ්ඨ තනි තරග බැඩ්මින්ටන් ශූරතාවලියට සහභාගි වෙමින් සිටින ශ්‍රී ලංකා බැඩ්මින්ටන් කණ්ඩායම මූලික වටයේ විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කරමින්  ‘එෆ්‘ කාණ්ඩයේ තුන්වැනි ස්ථානය අත්කර ගැනීමට සමත් වී සිටී. […]

CBB-4-ICC-awards-2024-LBN.jpg

1min280
කොමර්ෂල් බැංකුවේ, බංගලාදේශ මෙහෙයුම් 2024 ආසියාවේ නැගී එන බැංකු සම්මාන උළෙලේ දී විශිෂ්ඨ සම්මාන 4ක් දිනා ගනිමින් ඉන්දියානු වාණිජ මණ්ඩලය (ICC) විසින්  ගෞරවයට පාත්‍ර වී ඇත. බංගලාදේශයේ හොඳම විදේශීය බැංකුව, බංගලාදේශයේ ක්‍රියාත්මක වන විදේශිය බැංකු අතරින් වර්ධනය සඳහා වූ හොඳම කාර්ය සාධනය, වත්කම්වල ගුණාත්මකභාවය වෙනුවෙන් දැක්වූ හොඳම කාර්ය සාධනය සහ අවදානම් කළමණාකරණයේ හොඳම කාර්ය සාධනය […]

Image-01-LBN-1.jpg

1min460
ශ්‍රී ලංකාවේ ඇලුමිනියම් නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ විශ්වසනීය සන්නාමයක් වන Alumex PLC ශ්‍රී ලංකා ප්‍රමිතී ආයතනය විසින් පිරිනමනු ලබන ISO 45001: 2018 වෘත්තිය සෞඛ්‍ය සහ ආරක්ෂාව කළමනාකරණය සඳහා වන ප්‍රමිති සහතිකය හා ISO 14001:2015 පාරිසරික කළමනාකරණය සඳහා වන ප්‍රමිතිය සහතිකය හිමිකරගැනීමට පසුගියදා සමත්විය. මෙම ප්‍රමිති සහතික ද්විත්වය 2024 ජූලි මස 09වැනි දින සිට බලපැවැත්වේ.   […]

WhatsApp-Image-2024-09-30-at-8.44.05-AM-LBN.jpeg

1min370
PLC සමාගමේ Al-Safa අංශය පසුගියදා පැවති ශ්‍රී ලංකා ඉස්ලාමීය බැංකුකරණ හා මූල්‍ය ක්ෂේත්‍ර සම්මාන උළෙලේදී (Sri Lanka Islamic Banking and Finance Industry Awards –SLBFI 2023/24) සම්මාන තුනකින් පිදුම් ලැබීමට සමත් විය. මෙය ඉස්ලාම් ධර්මයේ ෂරීයා මූලධර්මවලට අනුකූල මූල්‍ය සේවාවන් මෙරටට හඳුන්වා දීම සම්බන්ධයෙන් සමාගම කෙතරම් සාර්ථකත්වයක් අත්කරගෙන තිබේද යන්නට මනා සාක්ෂියකි.     සම්මාන උළෙලේදී […]

MediaDefined-LBN.jpg

1min290
ශ්‍රී ලංකාවේ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන MediaDefined පෞද්ගලික සමාගම පොදු රාජ්‍ය මණ්ඩලීය ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේ ඉගැනුම් සහ සංවර්ධන අංශයෙන් 2024 වසරේ විශිෂ්ටම ජාත්‍යන්තර සහයෝගීතා සමාගම ලෙස අඛණ්ඩව දෙවන වරටත් සම්මාන ලැබීය. සම්මාන උළෙල දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නුවර Emperors Palace හිදී පැවැත්විණි. සමාගමේ අධ්‍යක්ෂ එල්. ඒ. ඩී. ඊ. විපුල් පෙරේරා මහතාද අඛණ්ඩව […]

HDM_8108-LBN.jpg

1min160
2024 SLIM Brand විශිෂ්ටතා සම්මාන උළෙලේ, ලෝකඩ නිල අනුග්‍රාහකත්වය ලබා දෙමින්, සිය අලෙවිකරණ විශිෂ්ටත්වය රටටම ප්‍රදර්ශනය කිරීම සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් අපගේ අරමුණයි. අලෙවිකරණය පිළිබඳ ජාතික මට්ටමේ ආයතනයක් වන, ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් වාර්ෂිකව සංවිධාන කරන SLIM Brands විශිෂ්ටතා සම්මාන උළෙල, කාගේත් අවදානය දිනූ, දිවයිනේ අලෙවිකරණ ජයග්‍රහණයන් සඳහා ඇගයුම් පිරිනමන සුවිශේෂී වැඩසටහනක් වන අතර […]

Image-01.jpg

1min370
ඉන්දියානු වාණිජ මණ්ඩලය (Indian Chamber of Commerce (ICC)) විසින් දෙවන වරටත් සංවිධානය කරන ලද ආසියානු බැංකු සම්මේලනයේ සම්මාන උළෙලේදී (Emerging Asia Banking Conclave & Awards) ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව “ශ්‍රී ලංකාවේ හොඳම බැංකුවට” හිමි සම්මානයෙන් පිදුම් ලැබීය. මෙම සම්මානයට අමතරව ‘ලාභදායිතාවයේ හොඳම කාර්ය සාධනය’ උදෙසා දෙවන ස්ථානය හිමි කරගැනීමට […]

LPEC-LBN.jpg

1min320
මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන LPEC Campus, Iconic Awards 2024 සම්මාන උළෙලේදී විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. එම සම්මානය LPEC Campus සතු අධ්‍යයන විශිෂ්ටත්වය, නව්‍ය ඉගැන්වීම් ක්‍රම සහ පරිපූර්ණ ශිෂ්‍ය සංවර්ධනය සඳහා වන නොසැළෙන කැපවීම පිළිබඳ සාක්ෂියකි. අනාගත වෘත්තිකයන් බිහි කිරීමට සහ ඔවුන් තෝරා ගත් ක්ෂේත්‍රවල විශිෂ්ටයන් වීමට සිසුන් සවිබල ගැන්වීමට LPEC Campus […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව