Category: ජයග්‍රහණ

02-1-2-LBN.jpg

1min250
DFCC බැංකුව ගනුදෙනුකරුවන් ලියාපදිංචි කිරීමේදී ඔවුන්ගේ තොරතුරු ලබාගැනීම සඳහා eKYC (electronic-know-your-customer) තාක්ෂණය භාවිතයට ගැනීම වෙනුවෙන් එම බැංකුවට Global Banking and Finance Review හිදී විශිෂ්ටතම බැංකුකරණ ක්‍රියාවලිය සඳහා වූ සම්මානය හිමි විය. මෙය DFCC බැංකුවේ පාරිභෝගික තොරතුරු ක්‍රියාවලිය තුළ පවතින නවෝත්පාදනය, ආරක්ෂාව සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව වැනි ලක්ෂණ වෙනුවෙන් ලැබුණු සුවිශේෂී ඇගයීමකි. මෙමගින් ගනුදෙනුකරුවන්ට බැංකු ශාඛාවන් වෙත […]

CEYLON-ENERGY-LBN.jpg

1min220
විදුලි සම්ප්‍රේෂණ ව්‍යාපෘති සඳහා ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත Ceylon Energy සමාගමට කෙන්යානු ජනාධිපති ආචාර්ය විලියම් රුටෝ විශේෂ ආර්ථික කළාප ව්‍යාපාර බලපත්‍රය පිරිනමයි. Naivasha විශේෂ ආර්ථික කළාපයේ මෙහෙයුම් ඇරඹීමට නිකුත් කළ එම බලපත්‍රය කෙන්යානු ජනාධිපතිවරයා Ceylon Energy ආයතනයේ නිර්මාතෘ හා සභාපති මධුසංක ප්‍රනාන්දු මහතා වෙත ජනවාරි 13 වන දින කෙන්යාවේ නයිරෝබිහිදී භාර දුන්නේය. බලපත්‍රය ලැබීමෙන් පසු ජනාධිපතිවරයා […]

Saram-Auto-Industries-LBN.jpg

1min210
ප්‍රධාන පෙළේ නාවික නිෂ්පාදන සහ සේවා සැපයුම්කරුවෙකු වන Saram Auto Industries සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) සංවිධානය කළ ජාතික කර්මාන්ත විශිෂ්ටතා 2023 සම්මාන උළෙලේදී ලෝහ වාත්තු කිරීම් අංශයේ ලෝකඩ සම්මානය දිනා ගත්තේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙලුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී පැවති සම්මාන උළෙලේදී සමාගමේ හිමිකරු රංජිත් සේරම් මහතා වෙත සම්මානය පිරිනැමිණි. 1974දී […]

IMAGE-2-1.jpg

1min240
Grand 7 Hotel & Restaurant සමාගම සහ එහි අධිපති චින්තක ජීවන්ත විජේසේකර මහතා Pinnacle Sri Lanka Awards සම්මාන උළෙලේදී වසරේ හොඳම හෝටල් හා ආපන ශාලා ජාලය (මහා පරිමාණ කාණ්ඩය) සහ වසරේ හොඳම ව්‍යවසායකයා (හෝටල් හා ආපනශාලා අංශය) යන සම්මාන දිනා ගත්තේය. සම්මාන උළෙල කොළඹ ගාලුමුවදොර හෝටලයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.     […]

United-Ventures-LBN.jpg

1min300
දිවයිනේ ප්‍රමුඛතම තත්ත්ව ඇගැයීම් සංවිධානයක් වන MUGP ජාත්‍යන්තර සංවිධානය පිරිනමන “සමාජ සේවා තානාපති” සම්මානය යුනයිටඩ් වෙන්චර්ස් ඉන්ටර්නැෂනල් පෞද්ගලික සමාග‌මේ අධිපති ආචාර්ය හිරාන් පීටර් මහතාට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් හිමි විය. කිසියම් පුද්ගලයකු හෝ ආයතනයක් විසින් සමාජයේ උන්නතිය වෙනුවෙන් කරන ලද සේවාව පිළිබඳව සමීක්ෂණය හා නිරීක්ෂණය කර තෝරා ගෙන විශිෂ්ටම පුද්ගලයාට හෝ ආයතනයට මෙම […]

Annual-Report-2022-SAFA-TAGS-awards-LBN.jpg

1min360
සෙලින්කෝ ලයිෆ් හි 2022 වාර්ෂික වාර්තාව විශිෂ්ඨ මූල්‍ය වාර්තාකරණය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ මෙන් ම දකුණු ආසියානු කලාපයේ ද ඇගයීමට ලක්ව ඇත.     ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ වෙළඳපල නායකයාගේ ඒකාබද්ධ වාර්තාව නව දිල්ලියේ පැවති දකුණු ආසියානු ගණකාධිකාරිවරුන්ගේ සම්මේලනය (SAFA) පැවැත්වූ සම්මාන උළෙලේ දී ජීවිත රක්ෂණ අංශය සඳහා ‘ඉදිරිපත් කළ හොඳම වාර්ෂික වාර්තාව’ සඳහා රන් සම්මානයෙන් […]

IMG_5882-LBN.jpg

1min140
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, ක්‍රියාවට නැංවූ ‘ඇල්බට් අංකල්’ ප්‍රචාරණ වැඩසටහනට පසුගියදා පැවති SLIM Digis 2.3 සම්මාන උළෙලේදී ‘බැංකු හා මූල්‍ය’ කාණ්ඩයේ ලෝකඩ සම්මානයක් සහ ‘විශිෂ්ටතම ඩිජිටල් අලෙවිකරණ නවෝත්පාදනය’ කාණ්ඩයේ කුසලතා සම්මානයක් හිමි විය.     2022 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයත් සමග ඇති වූ අවිනිශ්චිතතාවන් හමුවේ, විදේශ මුදල් මාරු කිරීමේදී වැඩි වාසි […]

Image-2-min-LBN.jpg

1min260
කළුදුරු තෙල් සහ වෙනත් ශාකසාර නිෂ්පාදන ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම පසු වන Baraka, ශ්‍රී ලංකා අපනයන මණ්ඩලය 25 වැනි වරට පැවැත්වූ ජනාධිපති අපනයන සම්මාන උළෙලේ ශාකසාර සහ ආයුර්වේද නිෂ්පාදන අංශයේ හොඳම අපනයනකරු සඳහා වන සම්මානය දිනා ගත්තේය. ඉතා ඉහළ ප්‍රමිතියෙන් යුතු ශාකසාර සහ ආයුර්වේද නිෂ්පාදන අපනයනය කිරීම සඳහා Baraka සතු කැපවීම පිළිබිඹු කරන මෙම ජයග්‍රහණය හිමි වූයේ […]

ZIGO.jpg

1min210
විෂබීජනාෂක සහ පිරිසිදුකාරක නිෂ්පාදනයේ ප්‍රමුඛයෙකු වන Dissanayaka Enterprises & Zigo Detergents සමාගම ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ (NEDA) සහයෝගය සහිතව සබරගමුව වාණිජ මණ්ඩලය සංවිධානය කළ සබරගමුව කර්මාන්ත විශිෂ්ටතා 2023 සම්මාන උළෙලේදී කර්මාන්ත අංශයේ මධ්‍යම පරිමාණ කාණ්ඩයේ ලෝකඩ සම්මානයෙන් පිදුම් ලැබීය. එහිදී සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ඩී. එච්. ඩී. ඩිල්ෂාන් මහතා වෙත සම්මානය පිරිනමන ලදී.     විෂබීජනාෂක […]

IMAGE-2-LBN-3.jpg

1min140
Elasto සමූහයට අයත් Textrip පෙෳද්ගලික සමාගම ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය (CNCI) සංවිධානය කළ ජාතික කර්මාන්ත විශිෂ්ටතා සහ ජාතික අපනයන මණ්ඩලය (NCE) සංවිධානය කළ ජාතික අපනයන විශිෂ්ටතා සම්මාන උළෙලවලදී සම්මාන තුනකින් පිදුම් ලැබීය. රබර් ආශ්‍රිත ව්‍යායාම උපකරණ නිෂ්පාදනය සහ අපනයනය කරන Textrip සමාගම CNCI සම්මාන උළෙලේදී කර්මාන්ත අංශයේ (මහා පරිමාණ) ජාතික මට්ටමේ රිදී සම්මානය සහ පළාත් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව