Category: ජයග්‍රහණ

1-Omega-Line-CEO-Award-LBN.jpg

1min210
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇඟලුම් අපනයනකරුවෙකු වන ඔමේගා ලයින් සමාගමේ ටෝස්ට්මාස්ටර් සමාජය වන ඔමේගා ලයින් ටෝස්ට්මාස්ටර් සමාජය, පසුගියදා නිමාවට පත්වූ 2023/2024 දිස්ත්‍රික් 82 වාර්ෂික ටෝස්ට්මාස්ටර් සමුළුවේදී විශේෂ ආයතනික සම්මානයක් දිනාගැනීමට සමත්විය. තම සේවකයින්ගේ අභිවෘද්ධිය සහ ටෝස්ට්මාස්ටර් සමාජය වෙනුවෙන් ප්‍රකට කළ අඛණ්ඩ කැපවීම අගයමින් ආයතන දෙකකට පමණක් ලබාදුන් මෙම විශේෂ සම්මානයට හිමිකම් කීමට ඔමේගා ලයින් ටෝස්ට්මාස්ටර් සමාජයට […]

intl-award.jpg

1min350
ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් සහ ඉහළ පිළිගැනීමක් ඇති කාර්යාල කළමනාකාරිනී ආචාර්ය සුනේත්‍රා ජයරත්න නුගවෙල “ජාත්‍යන්තර කාර්යාල කළමනාකරු 2024″ සම්මානයෙන් පිදුම් ලැබුවාය. ජුනි 20 වැනි දින ලන්ඩනයේ ග්‍රෑන්ඩ් කොනාට් හෝටලයෙදී පැවති මෙම උත්සවය මෙහෙයවනු ලැබුවේ එක්සත් රාජධානියේ කාර්යාල කළමනාකරණ ආයතනය විසිනි.   ඇයගේ ජයග්‍රහණය ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපට මහත් ආඩම්බරයක් වන අතර ඇය මෙම සම්මානයට හිමිකම් ලත් ආසියානු පැසිෆික් කලාපයේ එකම නියෝජනය […]

Softlogic-Softbrokers-LBN.jpg

1min280
සොෆ්ට්ලොජික් Stockbrokers විසින් ‘Best Sector Research Report’ සඳහා වූ රිදී සම්මානය දිනාගත් අතර සොෆ්ට්ලොජික් Invest ශ්‍රී ලංකාවේ හොඳම ඒකක භාර අරමුදලක් බවට පිළිගැනීමට ලක් වෙයි ශ්‍රී ලංකාවේ වත්මන් රාජ්‍ය – පෞද්ගලික සබඳතාව හා එහි අනාගතය අරමුණු කොටගත් ශ්‍රී ලංකා වරලත් මූල්‍ය විශ්ලේෂකයන්ගේ සංගමය (CFA Society Sri Lanka) විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන CFA Capital Market […]

SLT-MOBITEL-TM-Forum-Awards.jpg

2min270
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL, පසුගියදා පැවති TMForum Digital Transformation World – DTW24 IGNITE සම්මාන උළෙලේදී සම්මාන දෙකකින් පිදුම් ලැබීමට සමත් විය. මෙම සම්මාන උළෙල 2024 ජුනි මස 20 වන දින ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නුවරදී පැවැත්විණි. එහිදී Smart City තත්ත්ව සඳහා පිරිවැය-කාර්යක්ෂම 5G සේවා හඳුන්වා දීම ඉලක්ක කරගත් ‘SmartHive xG’ ව්‍යාපෘතිය වෙනුවෙන් ‘Best […]

Image-NPMEA-LBN.jpg

1min380
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL, 2024 ජාතික ව්‍යාපෘති කළමනාකරණ විශිෂ්ටත්ව සම්මාන උළෙලේදී සම්මාන 6 කින් පිදුම් ලැබීමට සමත් විය. පුරෝගාමී නවෝත්පාදන විසඳුම් හඳුන්වා දීම, ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීම සහ තම විශිෂ්ට ජයග්‍රහණ ඔස්සේ ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත පෝෂණය කිරීම සඳහා දක්වන කැපවීම වෙනුවෙන්  SLT-MOBITEL වෙත මෙම සම්මාන හිමි විය.     ව්‍යාපෘති කළමනාකරණයේදී […]

Hayeshika-Fernando-MAIN-IMAGE.jpeg

1min290
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරු දැරියන් දහස් ගණනකට මාර්ගගත ක්‍රමයට උපකාරක පන්ති පවත්වන දිවයිනේ අංක එකේ ශිෂ්‍යත්ව ගුරුවරිය වන ආචාර්ය හයේශිකා ප්‍රනාන්දු මහත්මිය Business World International Organization සංවිධානය කළ BWIO සම්මාන උළෙලේදී වසරේ ජනප්‍රියම ශිෂ්‍යත්ව ගුරුවරිය ලෙස සම්මාන ලැබුවාය. එසේම සමස්ත ලංකා වෘත්තීය දේශකයන්ගේ සංගමයේ 10 වැනි ද්වි-වාර්ෂික සමුළුවේදීද ඇය අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය […]

Amazon-College-MAIN-IMAGE-LBN.jpg

1min200
Business World International Organization (BWIO) සංවිධානය කළ අධ්‍යාපන ආයතන  සේවා සම්මාන උළෙල ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්විණි. එහිදී අධ්‍යාපන ආයතන සේවා යටතේ මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන Amazon College (www.amazoncollege.lk) සම්මානයට පාත්‍ර විය. දැරිය හැකි මිලකට නව්‍ය සහ කාලීන උසස් අධ්‍යාපනයෙන් දරුවන් සන්නද්ධ කිරීම අරමුණු කර ගත් Amazon College ජාත්‍යන්තර වශයෙන් පිළිගත් උසස් අධ්‍යාපන වැඩසටහන් […]

Thennakoon-Rent-a-Car.jpg

1min200
සංචාරක ක්ෂේත්‍රයට අදාළ සියලු සේවා සපයන Thennakoon Rent a Car සමාගම Asia Miracle සම්මාන උළෙලේදී ‘Best Rent a Car Service of the Year’ සම්මානයෙන් පිදුම් ලැබීය. MUGP අන්තර්ජාතික සංවිධානය සංවිධානය කළ සම්මාන උළෙල වෝටර්ස් එජ් හෝටලයේදී පැවැත්වුණු අතර ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂ දේශමාන්‍ය නිලාන් ධනුක තෙන්නකෝන් මහතා වෙත සම්මානය පිරිනමන ලදී.     Thennakoon Rent a […]

ROKY-Holdings-IMAGE-2.jpg

1min200
මෙරට ජල පවිත්‍රතා විසඳුම් සහ සේවා සපයන්නන් අතර ප්‍රමුඛයෙකු වන ROKY Holdings පෞද්ගලික සමාගම MUGP ජාත්‍යන්තර සංවිධානය සංවිධානය කළ Asia Miracle සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම තිරසාර ජල කළමනාකරණ සමාගම ලෙස සම්මාන ලැබුවේය. ROKY Holdings ප්‍රධාන විධායක නිලධාරී කසුන් රත්නායක මහතා වෙත සම්මානය පිරිනමන ලදී. CIDA සහ CEA ආයතනවල ලියාපදිංචිය ලැබූ ROKY Holdings පානීය ජලය හා […]

Ratna-Technical-LBN.jpg

1min190
වායුසමීකරණ යන්ත්‍ර ආශ්‍රිත සියලු සේවා සපයන ප්‍රමුඛ පෙළේ සමාගමක් වන Ratna Technical Maintenance වසරේ විශිෂ්ටම වායුසමීකරණ යන්ත්‍ර සේවා සහ නඩත්තු සමාගම (ක්ෂුද්‍ර – රන්) ලෙස BWIO සම්මාන උළෙලේදී ඇගැයීමට ලක් විය. Business World International Organisation සංවිධානය කළ සම්මාන උළෙල කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්වුනු අතර කළමනාකාර අධ්‍යක්ෂ රත්නසිරි වික්‍රමසිංහ මහතා වෙත සම්මානය පිරිනමන ලදී. Ratna […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව