Category: ජයග්‍රහණ

Image-I-LBN.jpg

1min310
කොකා-කෝලා ශ්‍රී ලංකා 2025 SLIM Kantar ජනතා සම්මාන උළෙලේදී ‘වසරේ තාරුණ්‍යයේ සිසිල් බීම සන්නාමය’  (Youth Choice Beverage Brand of the Year) ලෙස අඛණ්ඩව සිව්වන වරටත් සම්මානයට පාත්‍ර විය. මෙම ගෞරවනීය සම්මානය කොකා-කෝලා සන්නාමය ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින්, විශේෂයෙන්ම විවිධ වයස් කාණ්ඩ නියෝජනය කරනු ලබන තරුණ තරුණියන්ගේ හදවතට සහ මනසට කෙතරම් ලෙන්ගතු ද යන්නත් ඔවුන් සමඟ සන්නාමයට […]

USL-Image-LBN.jpg

1min350
ශ්‍රී ලංකාවේ විශාලතම FMCG සමාගමක් වන යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම, SLIM-Kantar People’s Awards 2025 හිදී විවිධ කාණ්ඩ යටතේ නැවත වරක් සම්මානයට පාත්‍ර විය. මහජන ඡන්ද මත පදනම් වූ මෙම සම්මාන මඟින් ශ්‍රී ලාංකේය පාරිභෝගිකයින් විසින් යුනිලිවර් වෙළඳනාම කෙරෙහි තබා ඇති දැඩි විශ්වාසය පිළිබිඹු කරයි. මෙම වසරේදී, ‘වසරේ රෙදි සෝදන සන්නාමය’ ලෙස Sunlight ද ‘වසරේ ගෘහස්ථ […]

1-Anthoneys-stall-profood-2024-team-LBN.jpg

1min210
ශ්‍රී ලංකාවේ මාංශ ආහාර නිෂ්පාදනයේ ප්‍රමුඛයෙකුවන නිව් ඇන්තනීස් සමූහය, Profood Propack & Agbiz 2024 ප්‍රදර්ශනයේදී යළිත් වතාවක් ‘Best Stall – Agri Biz’ සම්මානයෙන් පිදුම් ලැබීමට පසුගියදා සමත්විය. ගුණාත්මකබවින් ඉහළ නිෂ්පාදන සැපයීමට අමතරව ප්‍රතිජීවකවලින් තොර ශ්‍රී ලංකාවේ එකම කුකුළුමස් නිෂ්පාදන සමාගම ලෙස ද නිව් ඇන්තනීස්හි විශිෂ්ටත්වය මෙම සම්මානය තුළින් පිළිබිඹු වේ. විසි එක්වැනි වරට පැවැත්වුණු මෙම […]

GF-Best-SME-Bank-Sri-Lanka-2025-LBN.jpg

1min240
ග්ලෝබල් ෆයිනෑන්ස් විසින් 2025 වර්ෂයේ ශ්‍රී ලංකාවේ හොඳම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව නම් කර ඇති අතර, ජාත්‍යන්තර වේදිකාවේ  බැංකුව අඛණ්ඩ මෙම සම්මානයෙන් පිදුම් ලැබූ තුන්වන වසර මෙය වේ. මෙම සම්මාන සඳාහා නවතම ජයග්‍රාහකයින් ප්‍රකාශයට පත් කරමින්, ග්ලෝබල් ෆයිනෑන්ස් පැවසුවේ, ඔවුන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල විශේෂ අවශ්‍යතාවන් වෙනුවෙන් හොඳම සේවාවන් […]

PR_Great-Workplace_image1-1-LBN.jpg

1min260
ලොව හොඳම සේවා ස්ථාන 3 අතරට අඛණ්ඩව පස්වන වසරටත් ශ්‍රේණිගත කිරීම. ආසියාව, ලතින් ඇමරිකාව සහ යුරෝපය පුරා කලාපීය ශ්‍රේණිගත කිරීම්වල ඉහළම ස්ථානය දිනා ගැනීම. DHL Express සමාගම අඛන්ඩව පස්වන වසරටත්, ලොව හොඳම සේවා ස්ථාන (World’s Best Workplaces™) අතරින් එකක් ලෙස තේරී පත් වෙමින්, මෙම වසරේ ඉහළම පිළිගැනීමට පාත්‍ර වූ අංක 1 ගෝලීය ශ්‍රේණිගත කිරීමට හිමිකම් […]

A-LBN.jpg

1min340
Finagle Lanka පෞද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය සංවිධානය කළ ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා 2024 සම්මාන උළෙලේදී බේකරි කර්මාන්තයේ අභිවෘද්ධිය උදෙසා දැක්වූ කැපී පෙනෙන දායකත්වය වෙනුවෙන්  විශිෂ්ටම කර්මාන්ත සන්නාමය ලෙස (මහා පරිමාණ – ආහාර පාන කර්මාන්තය) ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මානය සහ විශිෂ්ටම ආයතනික පර්යේෂණ හා සංවර්ධන ඒකකය සඳහා වන ලෝකඩ සම්මානය දිනා ගත්තේය. ඒ තුළින් […]

Asia-Green-Solutions.jpg

1min220
Asia Green Solutions පෞද්ගලික සමාගම Pinnacle Sri Lanka සම්මාන උළෙලේදී Water Treatment Solution Provider of the Year සම්මානය දිනා ගත්තේය. Asia Green Solutions ආයතනය කර්මාන්ත ක්ෂේත්‍රයේ පවතින හරිත ඉංජිනේරු අවශ්‍යතා සඳහා තිරසාර සහ නව්‍ය විසඳුම් සපයයි. Water Treatment Solutions, Energy Environmental Solutions, Environmental Engineering Solutions පිළිබඳ විශේෂඥතාවක් සහිත එම සමාගමේ පළපුරුදු සහ දක්ෂ කාර්ය මණ්ඩලයෙන් […]

Keshara-Lime-LBN.jpg

1min300
Keshara Lime Industries (පෞද්ගලික) සමාගම ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා 2024 සම්මාන උළෙලේදී ඛනිජ සහ කැණීම් ආශ්‍රිත කර්මාන්ත අංශයේ (මහා පරිමාණ) විශිෂ්ටම කර්මාන්ත සන්නාමය ලෙස සම්මාන ලැබුවේය. කාර්මික සංවර්ධන මණ්ඩලය සංවිධානය කළ සම්මාන උළෙලේදී සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ ජීවමාල් ජයවර්ධන මහතා වෙත සම්මානය පිරිනමන ලදී. සිය ගම් ප්‍රදේශයේ සුලභ ස්වාභාවික සම්පතක් වූ ඩොලමයිට් පිළිබඳව මහනුවර කින්ග්ස්වුඩ් විද්‍යාලයේ […]

Royal-Asset-Holdings-LBN.jpg

1min410
මෙරට ප්‍රමුඛ පෙළේ මූල්‍ය විසඳුම් සපයන්නෙකු වන Royal Asset Holdings පෞද්ගලික සමාගම Pinnacle Sri Lanka 2024 සම්මාන උළෙලේදී වසරේ නැඟී එන රන් ණය සේවා සපයන්නා ලෙසද People’s Excellency 2024 සම්මාන උළෙලේදී වසරේ නැඟී එන සමාගම ලෙසද සම්මාන ලැබුවේය. 2021දී ආරම්භ වූ Royal Asset Holdings සමාගම පෞද්ගලික සහ ව්‍යාපාරික අවශ්‍යතා රැසක් සඳහා අවශ්‍ය මූල්‍ය සේවා සපයන්නෙකු […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව