Category: ජයග්‍රහණ

Dr.Premasiri-Gamage.jpeg

1min1440
ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් දිවයින පුරා ගම් නගර සිසාරා විසිර සිටින ශ‍්‍රී ලාංකික ව්‍යවසායකයන් සොයා යමින් අලෙවිකරණ දැනුමෙන් සවිබල ගැන්වීම උදෙසා ක‍්‍රියාත්මක කරනු ලබන “ගමට අළෙවිකරණය” පුහුණු වැඩමුළු මාලාවේ තවත් වැඩමුළු 2 ක්, පළමු වරට දකුණු ආසියානු කලාපීය ගෘහස්ථ නිෂ්පාදිකාවන්ගේ එකමුතුව හෙවත් SABAH (SAARC Business Association of Home – Based Workers) සහයෝගීතාවයෙන් පසුගියදා […]

Fitch-Rating-1.jpg

1min830
ෆිච් රේටිංස් ශ්‍රී ලංකා ආයතනය (Fitch Ratings Sri Lanka) 2020 ඔක්තෝබර් මස සිදුකරන ලද නවතම ශ්‍රේණිගත කිරීම් වලදී අමනා බැංකුව සතු ජාතික දීර්ඝකාලීන BB+ ශ්‍රේණිය (National Long Term Rating at BB+) නැවත වරක් තහවුරු කර තිබේ. මෙම වසරේ ජූනි මාසයේදී, ඊට පෙර ලබා දී තිබූ මට්ටමේ සිට පියවරක් ඉහළ නංවමින් අමානා බැංකුව වෙත BB+ ශ්‍රේණිය […]

Image-1-6-1280x853.jpg

1min970
ශ්‍රී ලංකාව තුළ බ්‍රිතාන්‍ය උසස් අධ්‍යාපනය ලබා දීමේ පුරෝගාමියා සහ මෙරට ප්‍රමුඛතම තොරතුරු තාක්ෂණ හා ව්‍යාපාරික විශ්වවිද්‍යාලය වන තොරතුරු තාක්‍ෂණ ආයතනය (IIT) ඉතිහාසයේ ප්‍රථම වතාවට IIT Careers Day 2020 නමින් තොරතුරු තාක්ෂණ රැකියා දිනයක් අන්තර්ජාලය හරහා සාර්ථකව පැවැත්විය. COVID-19 වසංගතය පැතිර යාම නිසා ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරන ලද සෞඛ්‍ය හා ආරක්ෂක රෙගුලාසිවලට අනුකූලව […]

Image-6-1-1280x1284.jpg

1min5500
මෙරට පාරිභෝගික භාණ්ඩ වෙළෙඳාමේ ප්‍රමුඛයා වන සිංගර් ශ්‍රී ලංකා සමාගම, පසුගියදා නිකුත් වූ ඉන්ටර්නැෂනල් ඩේටා කෝපරේෂන් (IDC) වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ අංක එකේ පරිගණක අලෙවිකරු ලෙස නම්කර තිබේ. ශීතකරණ, රූපවාහිනී හා මහන මැෂින් ඇතුළු නිෂ්පාදන රැසක් සහිත සිංගර් ශ්‍රී ලංකා සමාගමේ වෙළෙඳපොළ ප්‍රමුඛත්වය මේ හරහා යළි තහවුරු වේ. පාරිභෝගික විද්‍යුත් උපකරණ ක්ෂේත්‍රය පිළිබඳ පුළුල් අවබෝධයක් […]

1200px-Bharti_Airtel_Limited_logo.svg_.png

1min880
ශ‍්‍රී ලංකා තාරුණ්‍යයේ වඩාත් ජනප‍්‍රියතම ජංගම විදුලි සංදේශ සේවා සැපයුම්කරුවා වන එයාර්ටෙල් ලංකා සමාගම ශ‍්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව ^TRCSL& වෙතින් 4G ජාල ආවරණය සඳහා වූ සංඛ්‍යාත පරාසය සාර්ථකව හිමි කර ගත් අතර ඒ අනුව සමාගම නුදුරේදීම මුළු දිවයිනම 4G තාක්ෂණයෙන් ආවරණය කරනු ඇත. ඉහළ සංඥා විකාශනයක් සහිත 850MHz සංඛ්‍යාත පරාසය තුළ එයාර්ටෙල් […]

Image-01-7-1280x673.jpg

1min620
ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව (HNB), සැනී බර යන්ත්‍රෝපකරණ මිලදී ගැනීම සඳහා ගනුදෙනුකරුවන්ට ඇදහිය නොහැකි වට්ටම් සහ ආකර්ෂණීය ප‍්‍රතිලාභ ඇතුළුව පහසු ගෙවීමේ විකල්ප ලබා දීමට සන් ලංකා ඔටෝ ටේ‍්‍රඩර්ස් සමඟ (Sun Lanka Auto Traders) සමඟ අත්වැල් බැඳ ගෙන ඇත. සාමාන්‍ය වෙළෙඳපොළ පොලී අනුපාතයට වඩා 0.50%ක ආකර්ෂණීය අඩු අනුපාතයක් යටතේ ගනුදෙනුකරුවන්ට පහසුකම් […]

HUTCH-new-1.jpg

1min1100
ශ්‍රී ලංකාවේ ජංගම දුරකතන සන්නිවේදන සේවා සම්බන්ධයෙන් පාරිභෝගිකයින්ගේ ප්‍රියතම තේරීම වන හච්, ස්වකීය පාරිභෝගිකයින්ගේ දැනුම උරගාමින් පැවැත් වූ ‍්“හච් දැනුමයි මිලියනයයි” ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනේ ජයග්‍රාහකයින් හට ත්‍යාග හා සහතිකපත් ප්‍රදානය පසුගියදා පැවැත්විණි. කොළඹ පිහිටි හච් මූලස්ථානයේ පැවති මෙම උත්සවයේදී, ඉකුත් මාස 6 ක කාලය පුරාම හච් පාරිභෝගිකයින්ගේ සාමාන්‍ය දැනුම උරගාමින් පැවැත්වුණු වැඩසටහන් මාලාවේ ජයග්‍රාහකයින් හට […]

Image-02-1-1280x1513.jpg

1min1290
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම වැවිලි සමාගම වන හේලීස් වැවිලි සමාගමට අනුබද්ධිත සමාගම් දෙකක් වන කැළණි වැලි ප්ලාන්ටේෂන්ස් (KVPL) සහ තලවකැලේ වතු සමාගම (TTEL) යන සමාගම් විසින් ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් කරන ලද සිය වාර්ෂික වාර්තා කීර්තිමත් 2020 Hallbars තිරසාරත්ව වාර්තාකරණ සම්මාන උළෙලේදී පිළිගැනීමට ලක් වී ඇත.   ඒ අනුව, KVPL හි 2017/2018 වසර සඳහා ‘‘මිනුම් […]

Retail-Brand-of-the-Year-Sri-Lanka-2020_Red-1-1280x1557.jpg

1min880
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ සැපයුම්කරුවා වන සිංගර්, Global Banking and Financial Awards උළෙලේදී, ශ්‍රී ලංකාවේ Retail Brand of the Year ලෙසින්, සම්මානයෙන් පිදුම් ලැබ තිබේ. බ්‍රිතාන්‍ය පදනමක් සහිත, Global Banking and Financial Awards යනු ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ වඩාත් අවධානයට පාත්‍ර වන සම්මාන උළෙලක් වන අතර, සිංගර් ශ්‍රී ලංකා සමාගම එම උළෙලේදී ප්‍රථම වතාවට, […]

sunshine.jpg

1min990
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම විවිධාංගීකරණය වූ කෘෂිව්‍යාපාරික සමාගමක් වන වටවල වැවිලි සමාගම (WATA) තිරසාරාත්මක oil palm වගාවන් සංවර්ධනය කිරීමෙන් සන්ධිස්ථානමය අවස්ථාවක් සනිටුහන් කරමින් ගාල්ල දිස්ත‍්‍රික්කයේ පාම් ඔයිල් වගා කරන බිම් ප‍්‍රමාණය වෙනුවෙන් සහ සමාගමට අයත් එම කර්මාන්තශාලාව RSPO සහතිකය හිමි කර ගැනීමට සමත් වී ඇති අතර ඒ අනුව මෙම පිළිගැනීම හිමි කර ගත් ශ්‍රී ලංකාවේ මෙන්ම […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව