Category: ජයග්‍රහණ

Image-02-6.jpg

1min570
හැටන් නැෂනල් බැංකුව (HNB) 2020 මුල් මාස 9 සඳහා රුපියල් බිලියන 7.7ක බදු පසු ලාභයක් (PAT) වාර්තා කර ඇති අතර එම කාල පරිච්ෙඡ්දය සඳහා HNB සමූහය රුපියල් බිලියන 8.8ක බදු පසු ලාභයක් වාර්තා කිරීමට සමත් වී ඇත. 2020 මුල් මාස 9 සඳහා ලබා ගත් මූල්‍ය කාර්යසාධනය පිළිබඳ අදහස් දක්වන HNB හි සභාපති දිනේශ් වීරක්කොඩි මහතා […]

1200px-Bharti_Airtel_Limited_logo.svg_.png

1min1010
ශ‍්‍රී ලංකා තාරුණ්‍යයේ වඩාත් ජනප‍්‍රියතම ජංගම විදුලි සංදේශ සේවා සැපයුම්කරුවා වන එයාර්ටෙල් ලංකා ‘විශිෂ්ටතම කළමනාකරුවන් සහිත සමාගමක්’ ලෙස මෑතකදී පැවති 2020 විශිෂ්ටතම කළමනාකරුවන්ගේ සම්මාන උළෙලේදී අඛණ්ඩව තෙවන වරටත් සම්මානයට පාත‍්‍ර වූ අතර එහිදී සමාගමේ නායකත්ව කණ්ඩායම සම්මාන ත‍්‍රිත්වයක් දිනා ගැනීම විශේෂයෙන් කැපී පෙනින. ඒ අනුව, එයාර්ටෙල් ලංකා සේවා මෙහෙයුම් හා අවදානම් කළමනාකරණය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කළමනාකාර […]

Image-03-2.jpg

1min1920
ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ වතු සමාගමක් වන හේලීස් වතු සමාගමේ තේ වතු 2020 සැප්තැම්බර් මස පවත්වනු ලැබූ Western High Grown තේ සඳහා වූ වෙන්දේසියේදී ඉහළම දළ විකුණුම් සාමාන්‍යය (GSA) සඳහා වූ ඉහළම ස්ථාන 10 ම ලබා ගනිමින් පෙර නොවූ විරූ සන්ධිස්ථානයක් අත්කර ගත්තේය. තලවාකැලේ වතු සමාගමෙ හි ^TTEL& තේ වතු හයක්, කැළණිවැලි ප්ලාන්ටේෂන්ස් (KVPL) හි තේ […]

Winning-Design_Beach-Sculpture.png

1min630
■මොරටුව විශ්වවිද්‍යාලයේ ආර්. ජවනීසන්ගේ “බුබුළු පවූර”නිර්මාණයට සන්නිවේදන පවූර  (Interactive Wall) කාණ්ඩයේ ජය. ■තරිඳු පෙරේරා, පුලස්ති හඳුන්ගේ සහ විරන්ග වඩුගේ ප්‍රමුඛ City School of Architecture කණ්ඩායමේ ‘ලෝඩියා’නිර්මාණයට  වෙරළ මූර්ති (BeacSculpture) කාණ්ඩයේ ජය. ■  ජයග්‍රාහකයින් සඳහා රු. 600,000/= මුදල් ප්‍රදාන. 2020 නොවැම්බර් 16, කොළඹ: කොළඹ වරාය නගර ව්‍යාපෘතිය විසින් සංවිධානය කරනු ලැබූ “අනාගතයක දැක්ම” ශිෂ්‍ය මුර්ති නිර්මාණ තරගයේදී සන්නිවේදන පවූරු (Interactive Wall) කාණ්ඩය යටතේ මොරටුව විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන යාපනයේ ආර්. ජවනීසන් විසින් ඉදිරිපත් කරනු ලැබූ ‘බුබුළු  පවූර’ (‘Wall of Bubbles’) නිර්මාණය ජයග්‍රහණය හිමිකරගත් අතර, වෙරළ මූර්ති (Beach Sculpture) කාණ්ඩය යටතේ තරිඳු පෙරේරා, පුලස්ති හඳුන්ගේ සහ විරන්ග වඩුගේ ප්‍රමුඛකරගත් City School of Architecture කණ්ඩායම විසින් නිර්මාණය කරනු ලැබූ ‘ලෝඩියා’ (‘Lodiya’)නිර්මාණය ජයග්‍රහණය හිමිකරගත්තේය. මෙම ජයග්‍රාහී නිර්මාණ කොළඹ වරාය නගර පරිශ්‍රයේ වෙරළ කලාපයේ ඉදිරියෙදිඉදිකිරීමට නියමිතයි. මෙම තරගයේ සමාප්තිය සහ ත්‍යාග ප්‍රදානෝත්සවය 2020 නොවැම්බර් මස 16 වන දින සවස 06 සිට සජීව විකාශයක් ලෙස කොළඹ වරාය නගර මුහුණුපොත ඔස්සේ විකාශනය කිරීමටද යොමුවිය.         කාලයේ වෙනස්වීම සංකල්පය පදනම් කර ගනිමින් නිර්මාණය කර ඇති ‘ලෝඩියා’ (‘Lodiya’) නිර්මාණය, වානේ සහ තඹ තහඩු ආශ්‍රයෙන් නිර්මාණය කිරීමට නියමිත අතර එය වරාය නගරයේ වෙරළ තීරයට සුන්දර දර්ශනයක් එක් කරනු ඇත. මෙම කාණ්ඩයේ […]

Global-Finance-Award.jpg

1min770
අමානා බැංකුව යළිත් වරක් ලෝ ප්‍රකට Global Finance Magazine සම්මාන උළෙලේදී ඇගයීමට ලක්වීමට සමත් විය. ලොව පුරා පොලී රහිත  මූල්‍ය සේවා සමාගම් අතරින් මෙලෙස සම්මානයට පාත්‍ර වීමට අමානා බැංකුවට හැකියාව ලැබී තිබේ. ශ්‍රී ලංකාවේ බැංකු සේවා ක්ෂේත්‍රය පුළුල් වෙමින් සහ එහි තරගකාරීත්වය ඉහළ යමින් පවතින පසුබිමක් තුළ, මේ ආකාරයට නැවත වරක් මෙරට විශිෂ්ටතම ඉස්ලාමීය මූල්‍ය […]

singer-finance-logo-1.jpg

1min810
කේ සීඩ්ස් ඉන්වෙස්ට්මන්ට්ස් (පුද්) සමාගම විසින් ඉදිරිපත් කරන ලද ‘ශ්‍රී ලංකාවේ ලැයිස්තුගත මූල්‍ය සමාගම්’ වාර්තාවට අනුව, නවතම ජාතික ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගැනීමට සිංගර් ෆයිනෑන්ස් (ලංකා) සමාගම සමත් වී තිබේ. ශ්‍රී ලංකාවේ දෙවන පෙළ මූල්‍ය සමාගම් අතර හොඳම ක්‍රියාකාරී මූල්‍ය සමාගම ලෙසින් එම සමාගම ශ්‍රේණිගත කර ඇත. එම වාර්තාවට අනුව,  ලැයිස්තුගත මූල්‍ය සමාගම් අතරෙහි සිංගර් ෆයිනෑන්ස් […]

viber_image-2.jpg

1min670
ලොව ප්‍රමුඛතම සන්නිවේදන සේවා ඇප් මෘදුකාංගයක් වන වයිබර් තම දසවැනි සංවත්සරය සමරන මොහොතේදී තම Chatbot ගෙවීම් කටයුතු සඳහා fintech පහසුකම හඳුන්වා දීමට රකුටෙන් වයිබර් සමාගම පියවර ගෙන තිබේ. ඒ අනුව මුල්වරට මෙම පහසුකම යුක්රේනයට හිමිවන අතර, ශ්‍රී ලංකාව ඇතුළු ආසියා ශාන්තිකර කලාපයේ සෙසු රටවලට එය 2021 වසරේදී ලැබීමට නියමිත ය. ඊට අදාළ නිශ්චිත දින වකවානු […]

Team-Airtel.jpg

1min1160
ශ‍්‍රී ලංකා තාරුණ්‍යයේ වඩාත් ජනප‍්‍රියතම ජංගම විදුලි සංදේශ සේවා සැපයුම්කරුවා වන එයාර්ටෙල් ලංකා Great Place to Work ආයතනය විසින් සිව්වන වරටත් ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම සේවා ස්ථාන 40 අතරට ශ්‍රේණිගත කර ඇත. මෙම ඇගයීම පිළිබඳ අදහස් දක්වන එයාර්ටෙල් ලංකා සමාගමේ, ප‍්‍රධාන විධායක නිලධාරී සහ කළමනාකාර අධ්‍යක්ෂ, අශීෂ් චන්ද්‍රා මහතා ‘‘අවසානයේදී සංස්කෘතියට ජීවය ලබා දෙන්නේත් එම සංස්කෘතිය […]

Fairfirst-Motor-Claims-Pix-1.jpg

1min1100
2020 නොවැම්බර් 02, කොළඹ: රථවාහන අනතුරකට පසුව ඒ සම්බන්ධ හිමිකම් මුදල් ඉල්ලීමට අදාළ ක්‍රියාවලිය, ගනුදෙනුකරුවෙකුට සාමාන්‍යයෙන් සැලකිය යුතු කාලයක් වැයවන හා දුෂ්කර ක්‍රියාවලියකි. මෙම තත්ත්වය මැනැවින් වටහාගත් ෆෙයාෆස්ට් ඉන්ෂුවරන්ස් සමාගම කලකට ඉහතදී, Click2Claim (C2C) නමින් විශේෂ ක්‍රමවේදයක් හඳුන්වා දීමට කටයුතු කළේ ය. මෙහිදී රක්ෂණ හිමියාට අනතුර සම්බන්ධයෙන් ස්වයං-තක්සේරුවක යෙදී, තම දුරකථනය මගින් එම හානිය වීඩියෝගත […]

Raja-Edisiruriya-Executive-Project-Management-Director-for-Colombo-Port-City-3-1-1-1.jpg

1min1170
2020 ඔක්තෝබර් 28, කොළඹ: රාජා එදිරිසුරිය මහතා, කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතියේ නව විධායක ව්‍යාපෘති කළමනාකර අධ්‍යක්ෂ ලෙස වැඩ භාරගත්තේය. ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ලෙස මෙම පත්කිරීම සිදු කර තිබේ. ඒ ඊට අදාලව ඉදිරිපත්කරනු ලැබූ කැබිනට් පත්‍රිකාවකට කැබිනට් මණ්ඩලයෙන් ලද අනුමැතිය මගිනි. මීට පෙර රාජා එදිරිසුරිය මහතා නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ (USDA) සභාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියේය. […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව