Category: ජයග්‍රහණ

Image-2_Cover-Softlogic-Life-2020-Annual-Report.jpg

1min870
    මෙරට වේගයෙන්ම වර්ධනය වන ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් හි 2020 වාර්ෂික වාර්තාව ඒකාබද්ධ වාර්තාකරණය (integrated reporting) පිළිබඳ බාහිර සහතිකය (external assurance) හිමිකර ගත් ආසියාවේ මෙන්ම ශ්‍රී ලංකාවේ ද පළමු සමාගම බවට මෑතකදී පත් වියx මේ තුළින් කොටස්කරුවන් හා ප‍්‍රධාන පාර්ශවකරුවන් කෙරෙහි විනිවිදභාවයෙන් යුතු වාර්තාකරණය සඳහා සමාගමේ කැපවීම පිළිබිඹු වේ. සොෆ්ට්ලොජික් ලයිෆ් […]

Royal-Cashews-NCE-Awards-2020-Pix-01.jpg

1min800
  ශී‍්‍ර ලංකාවේ ප‍්‍රමුඛතම කජු සැකසීමේ හා අපනයන සමාගමක් වන ROYAL CASHEWS සමාගම ^www.royalcashew.lk& ‘ජාතික අපනයන සම්මාන උළෙල -2020’ (NCE Exports Awards-2020) හි රන් සම්මානයෙන් සිව්වනවරටත් පසුගියදා පිදුම් ලැබීය. ශී‍්‍ර ලංකා ජාතික අපනයන මණ්ඩලය සංවිධානය කළ 28වන ‘ජාතික අපනයන සම්මාන උළෙල’ පසුගියදා කොළඹ ෂැංගී‍්‍ර ලා හෝටලයේදී විශේෂ ආරාධිතයා ලෙස පැමිණි ශී‍්‍ර ලංකා ටෙලිකොම් හි සභාපති […]

Image1.jpg

1min470
    කීර්තිමත් සේවා යෝජකයෙකු ලෙස සිය නාමය තවදුරටත් තහවුරු කරමින් මෑතකදී අවසන් වූ 2020 ශ්‍රී ලංකා හොඳම සේව්‍ය සන්නාම සම්මාන උළෙලේදී සිය සමාගම මානව සම්පත් කළමනාකරණ අංශයේ ප‍්‍රකට කළ නවෝත්පාදන ප‍්‍රවේශය උදෙසා සම්මානයට පාත‍්‍ර වීමට එයාර්ටෙල් ලංකා සමාගම සමත් විය. විවිධත්වය හා සමානාත්මතාවය අගය කරන මෙරට ප‍්‍රමුඛතම සමාගමක් ලෙස සිය නායකත්වය ඉදිරියටත් පවත්වා ගෙන […]

Asian-Banker-Strongest-Bank-award-2020.jpg

1min470
ශක්තිමත් ශේෂ පත‍්‍රය පදනම් කරගනිමින් ‘2020 වසරේ ශ‍්‍රී ලංකාවේ ශක්තිමත්ම බැංකුව’ ලෙස ‘ද ඒෂියන් බෑන්කර්’ සඟරාව විසින් කොමර්ෂල් බැංකුව තෝරාගෙන තිබේ. 2021 පෙබරවාරි 25 වනදා අන්තර්ජාලය ඔස්සේ පැවැත්වූ සම්මාන ප‍්‍රදානෝත්සවයේදී මෙරට ශක්තිමත්ම බැංකුව ලෙස කොමර්ෂල් බැංකුවට මෙම සම්මානය ලබාදුන් අතර මෙම ශ්‍රේණිගත කිරීමෙහි කොමර්ෂල් බැංකුවත් ඊළඟ දේශීය බැංකුවත් අතර පරතරය ස්ථාන 50ක් විය. මෙම ජාත්‍යන්තර […]

SAFA.jpg

1min770
ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ සේවා සැපයුම්කරු වන SLT-MOBITEL සමාගම, තම 2019 වාර්ෂික වාර්තාව වෙනුවෙන් සුවිශේෂී අන්තර්ජාතික සම්මාන තුනක් දිනාගැනීමට සමත්ව තිබේ. එනම් දකුණු ආසියානු ගණකාධිකාරිවරුන්ගේ සංසදය (SAFA) 24 වැනි වරටත් සංවිධානය කළ හොඳම ප්‍රකාශිත වාර්ෂික වාර්තා/ ඒකාබද්ධ වාර්තාකරණ/ සාක් සංවත්සර සම්මාන උළෙලේදී  ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ 2019 වාර්ෂික වාර්තාව, ‘සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ‘ කාණ්ඩයේ දෙවැනි […]

Raban-Mashup.jpg

1min660
රසය සොයන තරුණ විනෝදකාමීන්ගේ ආදරය දිනාගත් “ප‍්‍රීමා කොත්තු මී” ඩිජිටල් අවකාශය හරහා තවදුරටත් පාරිභෝගිකයන් වෙත සමීප කිරීම වෙනුවෙන්, ප‍්‍රීමා කොත්තු මී සන්නාම තානාපති ශ්‍රී ලාංකීය තාරුණ්‍යයේ ආකර්ෂණය දිනූ යොවුන් ගායන ශිල්පිනී යොහානි ද සිල්වා යොදාගනිමින් පසුගිය වසරේදී නිර්මාණය වූ  “රබන් Mashup” ප‍්‍රවර්ධන වීඩියෝව ජාත්‍යන්තර ඇගයීමකට ලක්ව තිබේ. ලොව පුරා සිටින දැන්වීම්කරණ, නිර්මාණකරණ හා ඩිජිටල් අලෙවිකරණ […]

Image-02-1.jpg

1min670
■             2020 SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේ විශිෂ්ටතම සේවා සන්නාමය හා නව්‍යකරණ සන්නාමය සඳහා රන් සම්මානය ■             අඛණ්ඩව 5 වසරක් ශ්‍රී ලංකාවේ සේවය කිරීමට හොඳම සමාගම් 25 අතරට පත් වෙමින් Hall of Fame හි ද විශිෂ්ටතම සේවා ස්ථාන අතරට ■             2020 වසරේදී MDRT සුදුසුකම් ලැබූවන් 169 ක් සමඟ ඉහළම MDRT කාර්යසාධනය ■             අඛණ්ඩව 6 වන […]

PRESEN_1.jpg

1min600
2021 මාර්තු 01 කොළඹ: අඛණ්ඩව 3 වන වරටත් ‘Gold Corporate Partner’ ලෙස CIMA Sri  Lanka සමග අත්වැල් බැඳගැනීමට DFCC බැංකුව පසුගියදා කටයුතු කළේ ය. එමෙන්ම නැවත වරක් ශ්‍රී ලංකාවේ CIMA සාමාජිකයන්ගේ සේවායෝජකයන් අතර විශිෂ්ටතම ආයතන 20 අතරට එක්වෙමින් එම ලැයිස්තුවේ 4 වැනි ස්ථානයට පැමිණීමටද DFCC බැංකුවට හැකියාව ලැබිණි. පවතින COVID-19 රෝග ව්‍යාප්ති තත්ත්වය හමුවේ පවා […]

99x-GPTW-Women.jpg

1min660
තාක්ෂණ සමාගමක් වන 99x ශ්‍රී ලංකාවේ කාන්තාවන් සඳහා වැඩ කිරීමට හොඳම සේවා ස්ථානයක් ලෙස ලැයිස්තු ගතවීම තුලින් සේවා ස්ථානයේ පවතවා ගෙන යන විවිධත්වය හා සමානාත්මතාවය පිළිබඳ හොඳම ක්‍රමෝපායන් පිළිගැනීමට ලක් විය. විවිධත්වය හා සැමට සමානව සලකන සේවා ස්ථානයක් ගොඩනැගීම 99x අවධානය යොමු කරන ප්‍රධාන අංගයක් වන අතර ශ්‍රී ලංකාවේ Great Place To Work  ආයතනයේ මූලිකත්වයෙන් […]

Image-01-3.jpg

1min550
හේලීස් වැවිලි සමාගමට අනුබද්ධ මෙරට ප‍්‍රමුඛ පෙළේ තේ සහ රබර් නිෂ්පාදකයින් ලෙස සිය විශිෂ්ටත්වය නැවතවරක් තහවුරු කළ තලවකැලේ වතු සමාගම (TTEL) සහ කැළණිවැලි ප්ලාන්ටේෂන්ස්  ^KVPL& 2019/20 වසර සඳහා LMD Top 50 ශ්‍රේණිගත කිරීම් අතර Hall of Fame හි ඉහළම සමාගම් අතරට එක් වීමට සමත්ව ඇත. එහිදී තලවකැලේ වතු සමාගම LMD Top 50 දර්ශකයේ Hall of […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව