Category: ජයග්‍රහණ

Carbon-Neutral-status-1.jpg

1min440
      පරිසරය රැකගැනීම සඳහා කොමර්ෂල් බැංකුව විසින් දක්වන කැපවීම කැපී පෙනෙන සංධිස්ථානයකට පැමිණෙමින් ශාඛා 268 ක් සහ ප‍්‍රධාන මූලස්ථානයෙන් සමන්විත බැංකුවේ සමස්ත මෙහෙයුම් තුල පරිසරයට කාබන් මුදාහැරීම සම්පූර්ණයෙන්ම තුලනය කළ හැකි වූ ශ‍්‍රී ලංකාවේ පළමු බැංකුව බවට කොමර්ෂල් බැංකුව පත්වී තිබේ. කොමර්ෂල් බැංකුව සියවස සැමරූ 2020 වසරේදී පරිසරයට කාබන් මුදා නොහරින සමාගමක් බවට […]

Image-01-2.jpg

1min770
      ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව පසුගිය වසර පුරාවට තිරසාර වැඩසටහන් සඳහා දක්වන ලද පුරෝගාමී දායකත්වය ඇගයීමට ලක්කරමින් පසුගියදා පැවති 2020 විශිෂ්ටතම ආයතනික පුරවැසි තිරසර සම්මාන උළෙලේදී (BCCSA) සම්මානයට පාත‍්‍ර විය. ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම තිරසර ක‍්‍රියාමාර්ග අනුගමනය කළ ආයතනික පුරවැසියන් ඇගයීමට ලක් කෙරෙන මෙම සම්මාන උළෙල ලංකා වාණිජ […]

Image-01.jpg

1min470
  ජාත්‍යන්තර වෙළෙඳ සේවා සැපයුම් ක්ෂේත‍්‍රයේ සිය වෙළෙඳපොළ නායකත්වය අඛණ්ඩව මැනවින් විදහා දක්වමින් මෙරට ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව ලෝකයේ පිළිගත් ව්‍යාපාරික සහ මූල්‍ය සඟරාවන් වන යුරෝමනී හා ඒෂියාමනී සඟරා විසින් අඛණ්ඩව තුන්වන වරටත් ශ‍්‍රි ලංකාවේ ‘‘හොඳම වෙළෙඳ මූල්‍ය සේවා සපයන්නා ලෙසත් ඒෂියාමනී සඟරාව විසින් ‘වෙළෙඳ මූල්‍ය ක්ෂේත‍්‍රයේ වෙළෙඳපොල ප‍්‍රමුඛයා’ ලෙස අඛණ්ඩව […]

Image-III-1.jpg

1min830
      2021 මාර්තු 11, කොළඹ: ශ්‍රී ලංකාවේ ශ්‍රවණ ප්‍රතිකාර ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් පසුගියදා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී ප්‍රථම වරට ‘Cochlear Nucleus Freedom Series’ අධිරෝපණයක් (Implant) සාර්ථක ලෙස සිදුකෙරිණි. ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ උගුර කන නාසය පිළිබඳ උපදේශක ශල්‍ය වෛද්‍ය සංජීවනී රූපසිංහ මහත්මිය ප්‍රමුඛ කණ්ඩායමක් විසින්, පසුගිය පෙබරවාරි මාසයේදී, වයස අවුරුදු දෙකහමාරක දරුවෙකු සඳහා […]

ComBank-Logo.jpg

1min620
      ‘හොඳම සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය බැංකුව’ සහ ‘ආයතනික සමාජ සත්කාර සඳහා හොඳම බැංකුව’ යන සම්මාන ලබයි ආසියාවේ බැංකු සහ ප‍්‍රාග්ධන වෙළඳපොළ කර්මාන්තවල හඬ ලෙසින් සැලකෙන කීර්තිමත් ‘ඒෂියාමනි’ සඟරාව මගින් පිරිනමන ‘හොඳම සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය බැංකුව’ සහ ‘ආයතනික සමාජ සත්කාර සඳහා හොඳම බැංකුව’ යන ගෞරවණීය ජාත්‍යන්තර සම්මාන යුගලය පිට පිටම […]

Peoples-Life-Insurance-Brand-of-the-Year-2021-1.jpg

1min610
  සම්මාන ප‍්‍රදානෝත්සවය ආරම්භවූ දා පටන් සෑම වසරකම ජනතා ජීවිත රක්ෂණ සේවා සම්පාදකයා ලෙස නම් වූ එකම ජීවිත රක්ෂණ සමාගම වෙයි SLIM ජනතා සම්මාන ප‍්‍රදානෝත්සවය ආරම්භවූ දා පටන් පිට පිටම වසර 15 ක් මෙරට වඩාත්ම ජනප‍්‍රිය ජීවිත රක්ෂණ සමාගම බවට පත්වූ එකම ජීවිත රක්ෂණ සමාගම බවට පත්වෙමින් සෙලින්කෝ ලයිෆ් ශ‍්‍රී ලංකාවේ ‘වසරේ ජනතා ජීවිත රක්ෂණ […]

Best-Corporate-Citizen-Awards-2020-1.jpg

1min320
      ලංකා වාණිජ මණ්ඩලය විසින් පැවැත්වූ හොඳම ආයතනික පුරවැසි තිරසර සම්මාන ප‍්‍රදානෝත්සවයේදී කොමර්ෂල් බැංකුව විසින් පරිසරයට, සමාජයට සහ ආර්ථිකයට කළ කැපවීම සහ දායකත්වට ඇගයීමට ලක්කරමින් සම්මාන 04 ක් ප‍්‍රදානය කළ අතර ඒ අතර සමස්තයක් ලෙස දෙවැනි අනුශුරතා සම්මානයක්ද බැංකුව විසින් දිනාගැනීම කැපී පෙනේ. බැංකුව විසින් දිනාගත් දෙවන අනුශුරතා සම්මානයට අමතරව මෙහිදී මූල්‍ය අංශයේ […]

1200px-Bharti_Airtel_Limited_logo.svg_.png

1min720
      ශ‍්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) විසින් 2020 පළමු කාර්තු දෙක සඳහා ගුණාත්මක සේවාව (QoS) පදනම් කරගනිමින් සිදු කරන ලද සමීක්ෂණයට අනුව පාරිභෝගික සේවා නිර්නායක සඳහා ඉහළ කාර්යසාධනයක් අත්කර ගැනීමට එයාර්ටෙල් ලංකා සමාගම සමත් වී ඇත. පසුගිය වසරේදී කොවිඞ්-19 වසංගතයේ පළමු රැල්ලත් සමඟ රටේ සිදු වූ ලොක්ඩවුන් කාලපරිච්ෙඡ්දය තුළ සැමටම […]

Image-2-1-1-1.jpg

1min1120
  පිළිවෙලින් දෙවැනි වර්ෂයටත් වැඩිම ජනතා මනාපය රැකගනිමින් ඉදිරියටම 2021 මාර්තු 24, කොළඹ – ඇට්ලස්, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාසල් සැපයුම් සන්නාමය ලෙස වර්ෂ 60කට අධික කාලයක සිට දැයේ දූ දරුවන්ගේ අධ්‍යාපන අවශ්‍යතා වෙනුවෙන් උසස් ප්‍රමිතියේ පාසල් උපකරණ සැපයීමෙහි නිරතව සිටී. එම කැපවීම අගයමින් ශ්‍රී ලාංකීය පාරිභෝගික ජනතාවගේ ඉහළම තේරීම ලෙස 2021 SLIM ජනතා සම්මාන උළෙලේදී […]

ComBank-Logo.jpg

1min510
      ලෝකය පුරා සන්නාම පිළිබඳ මත සහ ප‍්‍රවෘත්ති ලබාදෙන ලෝකයේ විශාලතම සන්නාම ප‍්‍රකාශනයක් වන එංගලන්තය පදනම් කරගත් ‘ග්ලෝබල් බ‍්‍රෑන්ඞ්ස්’ සඟරාව විසින් බැංකුකරණ සහ මූල්‍ය සම්මාන අංශය යටතේ ‘2021 ශ‍්‍රී ලංකාවේ හොඳම මූල්‍ය සන්නාමය’ ලෙසින් කොමර්ෂල් බැංකුව සම්මානයට පාත‍්‍රකර තිබේ. ග්ලෝබල් බ‍්‍රෑන්ඞ්ස් විසින් මෙම සම්මාන ලබාදීමේදී ඒ පිළිබඳව අධ්‍යනය කිරීම සඳහා බාහිර පර්යේෂණ ආයතනයක් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව