Category: සංචාරක

Image-2-LBN.jpg

1min150
ශ්‍රී ලංකාවේ සුන්දර දකුණු වෙරළ තීරයේ අක්කර 145ක සුවිශේෂී භූමි භාගයක පිහිටි Shangri-La Hambantota නිවාඩු නිකේතනය, ස්වභාවධර්මය, සංස්කෘතිය, ප්‍රජාව සහ සුහදශීලී සබඳතා පෙරදැරි කරගත් දශකයක සාර්ථක මෙහෙයුම් සංවත්සරය සමරයි. 2016 ජූනි මාසයේ දී සිය ප්‍රථම අමුත්තන් පිළිගත් දින සිට, මෙම නිවාඩු නිකේතනය හුදෙක් විවේකීව ගත කරන නවාතැනකට වඩා එහා ගිය සුවිශේෂී සංචාරක ගමනාන්තයක් බවට පත්ව […]

TAXI.jpg

1min390
Bandaranaike International Airport හි පෞද්ගලික කුලී රථ සේවා සපයන්නන්, සංචාරක පැමිණීම් පහත වැටීම හේතුවෙන් තම ව්‍යාපාර පවත්වාගෙන යාම දැඩි අර්බුදයකට ලක්ව ඇති බව පවසමින් හදිසි කුලී සහන ඉල්ලා සිටිති. ඔවුන් පවසන්නේ වාරකාලයේ සංචාරක පැමිණීම් අඩුවීමත් සමඟ මසකට රු. මිලියන 19කට ආසන්න කුලී ගෙවීම දැඩි බරක් වී ඇති බවයි. සංචාරක පැමිණීම් 80%කින් පමණ පහත වැටී ඇති […]

Capture-19.jpg

1min220
City of Dreams Sri Lanka හි ප්‍රධාන සූපවේදියකු ලෙස සූපවේදී Ye Panwang පත් කළ බව පසුගියදා නිවේදනය කරන ලදී. වසර 20කට අධික ජාත්‍යන්තර අත්දැකීම්වලින් පරිපූර්ණ ඔහු City of Dreams Sri Lanka සමඟ එක් වෙමින් පාරිභෝගිකයින් වෙත රසයෙන් අනූන උසස් තත්වයේ ආහාර වේලක් ලබා දීමට කැපවී කටයුතු කරනු ඇත. City of Dreams Sri Lanka හි Spice […]

Image-I-LBN.jpeg

1min240
සියලු පහසුකම්වලින් සපිරි දකූණු ආසියාවේ පළමු ඒකාබද්ධ සුඛෝපභෝගී ගමනාන්තය වන City of Dreams Sri Lanka හි ප්‍රථම සුඛෝපභෝගී හෝටලය වන Nüwa පසුගියදා සිය ගමනේ තවත් සුවිශේෂී පියවරක් සනිටුහන් කිරීමට සමත් විය. ඒ ලොව පිළිගත් 5-Star පිළිගැනීම තමන් සතු කර ගනිමිනි. එම සුවිශේෂී කඩඉම සැමරීම සඳහා විශේෂ මාධ්‍ය හමුවක් හා උත්සවයක් සංවිධානය කරමින් කලාපයේ ප්‍රමුඛතම සුඛෝපභෝගී […]

1-Vietjet-announces-its-Ho-Chi-Minh-City-–-Colombo-direct-route-LBN.jpg

2min350
කොළඹ, ශ්‍රී ලංකාව, 2026 මැයි 8 – වියට්නාමයේ නවීන මුහුණුවරක් ගත් දෙමුහුන් (hybrid) ගුවන් සේවාවක් වන වියට්ජෙට් එයාර්, කොළඹ සිට හෝ චි මිං නගරය දක්වා  සිය සෘජු  ප්‍රථම ගුවන් සේවාව දියත් කරන බව ශ්‍රී ලංකා – වියට්නාම වෙළඳ, ආයෝජන සහ සංචාරක සහයෝගීතා සංසදයේදී නිවේදනය කළේය. මෙම නිවේදනය, වියට්නාමයේ මහා ලේකම් සහ ජනාධිපති තෝ ලම්, ශ්‍රී […]

Image-VII-LBN.jpeg

1min370
දකුණු ආසියාවේ පළමු පූර්ණ ඒකාබද්ධ නිකේතනය වන City of Dreams Sri Lanka මෙරට සංචාරක ක්ෂේත්‍රයේ නව පෙරලියක් සිදු කරමින් සිටින්නේ සියලු පාරිභෝගිකයින් වෙත විශිෂ්ට සේවාවක් සලසා දෙමිනි. මෙහි අති සුඛෝපභෝගී ‘Nüwa’ සහ ‘Cinnamon Life’ යන සුවිශේෂී අත්දැකීම් ද්විත්වයම එකම ජාත්‍යන්තර මට්ටමේ ගමනාන්තයක් තුළට ඒකාබද්ධ කර ඇත. ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් (JKH) සහ මෙල්කෝ රිසෝර්ට්ස් එක්ව සිදු […]

Arshed-Refai-GM-Sun-Siyam-Pasikudah.jpeg

1min180
ශ්‍රී ලංකා නැගෙනහිර වෙරළ හෝටල් සංගමයේ සභාපති ධූරයට Sun Siyam Pasikudah හෝටලයේ සාමාන්‍යාධිකාරී අර්ෂඩ් රෙෆායි මහතා පසුගියදා පත්විය.         ඒ ඉකුත් අප්‍රේල් 10 වැනිදා Sun Siyam Pasikudah හෝටල් පරිශ්‍රයේ පැවැති විශේෂ හමුවකදී ය. පාසිකුඩා වෙරළතීරය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රචලිත කිරීම, සාමාජික හෝටල් අතර සම්බන්ධීකරණය වැඩිදියුණු කිරීම, නැගෙනහිර කලාපයේ සංචාරක ප්‍රවර්ධනය වෙනුවෙන් වූ […]

Capture-24.jpg

2min280
Yazu at the Beach ගාල්ලේ Radisson Blu Resort හිදී පසුගිය (24) දා නිල වශයෙන් විවෘත කරන ලදී. Yazu සන්නාමය ඉන්දියාවෙන් බැහැරව ජාත්‍යන්තරව ව්‍යාප්ත වූ පළමු අවස්ථාව වන මෙය ඉන්දියාවේ සුප්‍රකට Pan-Asian සත්කාරක සංකල්පය ශ්‍රී ලංකාවට හඳුන්වා දීමේ අවස්ථාව ලෙසද සඳහන් කළ හැකිය. සංචාරක සහ සුඛෝපභෝගී ජීවන රටා මධ්‍යස්ථානයක් ලෙස ගාල්ල නගරය හිමි කරගෙන ඇති විශිෂ්ටත්වය […]

Image-I-LBN.jpg

1min200
ශ්‍රී ලංකාවේ සුන්දර දකුණු වෙරළ තීරයේ නවතම සහ සුවිශේෂී භෝජන අත්දැකීමක් තව නොබො දිනකින් ආරම්භ වීමට නියමිතය. ගාල්ල Radisson Blu Resort පරිශ්‍රයේ මුහුදට යාබදව පිහිටා ඇති Yazu, රසවත් හා ප්‍රණීත ආසියානු ආහාර වර්ග, සිත්ගන්නාසුළු නිර්මාණ සහ ආකර්ෂණීය වටපිටාවක තමන්ටම ආවේණික වූ අත්දැකීමක් ඔබට ලබා දෙයි. මෙය සම්පූර්ණයෙන්ම නිදහස් පසුබිමක ඔබට උසස් තත්ත්වයේ අත්දැකීමක් භුක්ති විඳිය […]

SSP-Avurudu-1-LBN.jpg

1min310
පාසිකුඩා මුහුදු වෙරළට අලුත් අවුරුදු අසිරිය ගෙනඑමින් මෙවර ද සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් දෙස් විදෙස් සංචාරකයින් ද සහභාගී කරවාගනිමින් විශේෂ අවුරුදු වැඩසටහනක් සංවිධානය කිරීමට Sun Siyam Pasikudah හෝටලය කටයුතුකර තිබුණි. Siyam හෝටල් ජාලයේ Prive හෝටල් එකතුවට අයත් Sun Siyam Pasikudah සංවිධානය කළ මෙම අලුත් අවුරුදු වැඩසටහන මගින් සංචාරකයින්ට අවුරුදු සතුට, විනෝදය මෙන්ම සාම්ප්‍රදායික චාරිත්‍ර […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව