Category: සංචාරක

Emirates-SkyCargo-transports-Sputnik-V-to-Colombo-1.jpg

1min710
      ශ‍්‍රී ලංකාව විසින් සිය කොවිඩි-19 එන්නත්කරණ වැඩසටහන බස්නාහිර පළාතෙන් පිටතට ව්‍යාප්ත කිරිමත් සමග රුසියාවේ සිට කොළඹ දක්වා Sputnik V එන්නත් තොගයක් ප‍්‍රවාහනය කිරීම සඳහා එමිරේට්ස් ස්කයිකාගෝ විසින් සහයෝගය ලබාදී තිබේ. මේ අනුව, Sputnik V එන්නත් 50,000 ක තොගයක් මොස්කව් නුවර දොමජෙදොවා ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සිට ඩුබායි හරහා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ඉතාමත් සුරක්ෂිත […]

Emirates-Boeing-777-300ER-1.jpg

1min770
      මැයි 3 දා සිට එමිරේට්ස් ගුවන් සමාගම විසින් සතියකට කොළඹට ක‍්‍රියාත්මක කරන ගුවන් ගමන් සංඛ්‍යාව හය සිට හත දක්වා වැඩිකරන බව එම සමාගම නිවේදනය කර ඇත. EK650 ලෙස නම් කර ඇති මෙම අමතර ගුවන් ගමන සෑම සඳුදාවකම ක‍්‍රියාත්මක වනු ඇත. පැය 02:05 ට ඩුබායි වෙතින් පිටත්ව පැය 08:00 ට කොළඹට ළඟා වන […]

Emirates-Boeing-777-300ER.jpg

1min630
    ශ‍්‍රී ලංකාවේ සිට සංචාරය කරන සිසුන් ඇතුළු සංචාරකයින්ට ප‍්‍රතිලාභ ලබාදීමට විශේෂ ගුවන් ගමන් ගාස්තු හඳුන්වාදීමට එමිරේට්ස් සමාගම කටයුතු කර තිබේ. මේ අනුව, එමිරේට්ස් ගුවන් සමාගමේ ප‍්‍රවේශපත් මිලදී ගැනීමේ නම්‍යශීලී ප‍්‍රතිපත්තිය යටතේ මෙම විශේෂ ගාස්තු සහිත ප‍්‍රවේශපත්  වෙන්කර ගනිමින් ඒවා සැප්තැම්බර් 30 දක්වා භාවිතා කිරීමේ අවස්ථාව මෙන්ම ප‍්‍රවේශපත‍්‍ර වල වලංගු කාලය වසර තුනක් දක්වා […]

Emirates-Sri-Lanka.jpg

1min620
      2021 අපේ‍්‍රල් 01 වනදා, කොළඹ, ශ‍්‍රී ලංකාව – එමිරේට්ස් විසින් ගුවන් සේවා තුලින් ශ‍්‍රී ලංකාව ලෝකය සමග සම්බන්ධ කිරීමේ 35 වන වසර අපේ‍්‍රල් 1 දා සමරන ලදි. එමිරේට්ස් විසින් 1986 වසරේදී ශ‍්‍රී ලංකාවට සේවා අරඹා මේ දක්වා මිලියන 08 කට වැඩි ගුවන් මගීන් සංඛ්‍යාවක් කොළඹට සහ කොළඹින් ප‍්‍රවාහනය කර තිබෙන අතර පැමිණ […]

Emirates-Boeing-777-300ER.jpg

1min710
එමිරේට්ස් ගුවන් සමාගම සතියකට කොළඹට කි‍්‍රයාත්මක කරන ගුවන් ගමන් සංඛ්‍යාව හතරේ සිට හයක් දක්වා වැඩිකිරීමට තීරණය කර තිබෙන අතර පෙබරවාරි 18 වනදා සිට පස්වන ගුවන් ගමනත් පෙබරවාරි 27 වනදා සිට හයවන ගුවන් ගමනත් ආරම්භ කරන බව සමාගම සඳහන් කරයි. මෙම අමතර ගුවන් ගමන් සමඟ කොළඹ සිටත් කොළඹ දක්වාත් ඩුබායි ඔස්සේ ගුවන් ගමන් සඳහා තිබෙන වෙළෙඳපොළ […]

collage-3-1.jpg

1min920
නව වසරේ තම පවුලේ සාමාජිකයින් සහ මිතුරන් සමග නැවත එක්වීමට හෝ නව ගමනාන්තවල අසිරිය විඳගැනීමේ අවස්ථාව ලබාදෙමින් එමිරේට්ස් ගුවන් සමාගම සිය ගෝලීය ප‍්‍රවේශපත‍්‍ර අලෙවිය ආරම්භ කර තිබේ. මේ අනුව, එමිරේට්ස් මගීන්ට 2021 වසරේ මෙම ආකර්ශනීය වට්ටම් ලබාගැනීමේ අවස්ථාව උදාවී ඇත. මෙම වැඩසටහන යටතේ ශ‍්‍රී ලංකාවේ සිට ඩුබායි වෙත සියළු ගාස්තු ඇතුළත්ව ඉකොනොමි පන්තියේ ප‍්‍රවේශ පත‍්‍රයක් […]

collage-10.jpg

1min1630
2021 ජනවාරි 15: ලොව සුප්‍රකට ව්‍යාපාරිකයෙකු සහ රොත්ස්චයිල්ඩ් පවුලේ සාමාජිකයෙකු වන නතෑන්යල් රොත්ස්චයිල්ඩ් මහතා පසුගියදා ශ්‍රී ලංකාවේ කෙටි ව්‍යාපාරික සංචාරයක නිරත විය. එහිදී ඒ මහතා ජනවාරි 14 දින කොළඹ වරාය නගරය වෙතද පැමිණියේ ය. ශ්‍රී ලංකාවේ උපන් බ්‍රිතාන්‍ය දේශපාලඥයෙකු සහ යුරෝපා සංගමයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන නිරන්ජන් දේව ආදිත්‍ය මහතා සහ ව්‍යාපාර ලොවේ ප්‍රවීණයෙකු වන […]

1-1.jpg

1min1390
සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ක්‍රියාවට නංවා ඇති ‘Beach Caretaker’ වැඩසටහන වෙනුවෙන් එම අධිකාරිය සහ ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ සමාජ ව්‍යවසායකත්ව ව්‍යාපෘතිය වන Plasticcycle සමග අත්වැල් බැඳගැනීමට Cinnamon Bey Beruwala හෝටලය පසුගිය නොවැම්බර් 27 වන දින කටයුතු කළේ ය. බේරුවල මුහුදු වෙරළ සුරක්ෂිත කිරීම මෙම හවුල්කාරීත්වයේ මූලික අරමුණ වී තිබේ. ශ්‍රී ලංකාවේ වෙරළ තීරය ජෛව විවිධත්වයෙන් […]

Image-01-4.jpg

1min1010
2020-21 මූල්‍ය වසරේ මුල් මාස හය තුළදී එමිරේට්ස් සමූහයේ ආදායම ඩිරාම් බිලියන 13.7 ක්වී (ඇමරිකානු ඩොලර් බිලියන 3.7 ක්) තිබෙන අතර එය පෙර වසරේ අදාළ කාලයේ සමූහයේ ආදායම වූ ඩිරාම් බිලියන 53.3 කට සාපේක්ෂව 74% ක අඩුවීමකි. මෙම විශාල ආදායම් අඩුවීමට හේතුවී තිබෙන්නේ කොවිඞ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් බොහෝ රටවල් විසින් සිය පුරවැසියන්ට සංචාරක ගමන් තහනම් […]

1-1280x274.jpg

1min1470
ඩීමෝ හි කෘෂි ව්‍යාපාර සඳහා වූ අංශය වන, DIMO Agribusinesses ඔවුන් සතු දඹුල්ල කෘෂි උද්‍යානය හරහා කෘෂි සංචාරක ක්ෂේත්‍රයට ප්‍රවිශ්ඨ වෙයි. DIMO Agribusinesses සතු කෘෂි තාක්ෂණික උද්‍යාන තුනක් ශ්‍රී ලංකාවේ දඹුල්ල ප්‍රදේශයේත්, පහත රට නිකවැරටිය ප්‍රදේශයේ හා කඳුරට තෙත් කලාපයේ ලිඳුල ප්‍රදේශයේත් පිහිටා තිබේ. මේ සෑම ප්‍රදේශයකම මෙම කෘෂි තාක්ෂණික උද්‍යාන ආදර්ශ ගොවිපොළවල් වශයෙන් පවත්වාගෙන […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව