ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 15, 2020
ඩුබායි නගරය ව්‍යාපාරික සහ සංචාරක කටයුතු සඳහා නැවතත් විවෘත කර තිබෙන නිසා එමිරේට්ස් ගුවන් සේවා ජාලයේ ගමනාන්ත සිට මේ වනවිට ඩුබායි නගරයට සංචාරය කළ හැකි අතර මගීන්ගේ සහ ප්‍රජාවගේ සෞඛ්‍ය සහ ආරක්ෂාව සුරක්ෂිත කිරීම සඳහා හඳුන්වාදී තිබෙන නව ගුවන් ගමන් ක්‍රමවේදයන් මෙහිදී අනුගමනය කළ යුතුවේ. මේ අනුව, අගෝස්තු 01 වනදා සිට ගුවන් මගීන් කොවිඞ්-19 රෝගය […]







