Category: සංචාරක

Malik-and-Dilhan-Fernando-LBN.jpg

1min400
සුඛෝපභෝගී සංචාරක කර්මාන්තයේ උපායමාර්ගික ප්‍රතිආයෝජනය කේප් වැලිගම, අංශක 270 ක් පුරාවට දැවැන්ත ඉන්දියන් සාගරය නෙත ගැටන, අක්කර 12 ක් පුරා විහිදෙන මනරම් කඳු මුදුනක පිහිටි සංචාරක නිකේතනය නැවුම් අත්දැකීම් සමුදායක් සමඟ දෙස් විදෙස් සංචාරකයන් වෙනුවෙන් නැවත විවෘත කර ඇත. ”දකුණු වෙරළ තීරයේ කිරුළ” ලෙස හඳුන්වන කේප් වැලිගම මනරම් සංචාරක නිකේතනය සමුද්‍ර චාරිකා, සූපශාස්ත්‍ර අත්දැකීම් සහ […]

1-Matilde-G-and-DJ-Rapa-LBN.jpg

1min360
නැගෙනහිර මුහුදු තීරයේ නොඉඳුල් සුන්දරත්වයක් දෙස් විදෙස් සංචාරකයින්ට සමීප කරවන Sun Siyam Pasikudah හෝටලය, ඉතාලි ජාතික සුප්‍රකට පොප් ගායිකාවකවන Matilde G සහ ශ්‍රී ලාංකික DJ ශිල්පියෙක් සහ සංගීත නිෂ්පාදකයෙක්වන DJ Rapa සමඟින් දෙසැම්බර් මාසයේ උත්සවශ්‍රීය තවදුරටත් තීව්‍ර  කිරීමට පියවර ගෙන තිබේ.     ඉකුත් වසරේ ඩුබායිහිදී පැවැති MUSIVV Award 2023 සම්මාන උළෙලේදී මැදපෙරදිග කලාපයෙන් පිටත […]

EK-dnata-LBN.jpg

1min520
එමිරේට්ස් සමූහය මෙතෙක් ලබාගත් හොඳම අර්ධ වාර්ෂික මූල්‍ය කාර්යසාධනය ප්‍රකාශයට පත් කර ඇත. ඒ 2024-25 පළමු මාස හය සඳහා බදු ගෙවීමට පෙර ඩිරාම් බිලියන 10.4 ක (ඇමරිකානු ඩොලර් බිලියන 2.8) ලාභයක් වාර්තා කරමිනි. එම අගය, පසුගිය වසරේ අනුරූප කාලසීමාව සඳහා වූ වාර්තාගත පෙර බදු ලාභයේ අගය අභිබවා යයි.     2023 දී පනවන ලද එක්සත් […]

AV7A2645-LBN.jpg

1min330
සන්ෂයින් හෝල්ඩින්ග්ස් තම සේවකයින්ගේ දරුවන් ද සමඟින් එක්ව බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදී සිය ලෝක ළමා දින සැමරුම් උත්සවය පසුගියදා පවත්වනු ලැබීය. මෙම අවස්ථාවට වයස අවුරුදු 16 ට අඩු දරුවන් සහභාගී වූ අතර එදින විනෝදාස්වාදය සහ නිර්මාණශීලිත්වයට මූලිකත්වය දෙමින් විශේෂාංග රැසක් ද සංවිධානය කර තිබුණි.     “යහපත් දේ ජීවිතයට ගෙන ඒම” යන සන්ෂයින් හි දැක්ම […]

2-Cake-mixing-LBN.jpeg

1min450
පසුගිය ඔක්තෝබර් 20 වැනිදාට යෙදී තිබුණු අන්තර්ජාතික සූපවේදී දිනය Sun Siyam Pasikudah හෝටලයේදී මහත් උත්සවශ්‍රීයෙන් සමරනු ලැබීය. ප්‍රණීත ආහාරපාන අත්දැකීම් සංචාරකයින්ට සමීප කිරීම වෙනුවෙන් ප්‍රසිද්ධියක් උසුළන Sun Siyam Pasikudah හෝටලයේ සූපවේදීන්ගේ කැපවීම අගය කිරීම වෙනුවෙන් සංවිධානය කරන ලද මෙම විශේෂ අවස්ථාව සඳහා හෝටලයේ සාමාන්‍යාධිකාරී අර්ෂාඩ් රෙෆායි මහතා මූලිකත්වය ගෙන තිබුණි.     අනාගතය වෙනුවෙන් සෞඛ්‍යමත් […]

Image-LBN-1.jpg

1min420
මෙම වසරේ නත්තල් උත්සවය සඳහා දින ගණනය නිළ වශයෙන් ආරම්භ කරමින්, පෙගසස් රීෆ් හෝටල් පරිශ්‍රයේදී  නත්තල් කේක් සැකසීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය මිශ්‍ර කිරීම, නිවර්තන තේමාවන්ගෙන් හැඩ වූ උත්කර්ෂවත් උළෙලකින් සමාරම්භ කරනලදී! මේමඟින් වෙහෙසකර කාලයකට පසු එළඹෙන නිවාඩු සමයක ආරම්භය සනිටුහන් කරමින්, එය ගත කිරීම සඳහා මෙම සිත්ඇදගන්නාසුළු, සුන්දර වෙරළ තීරයක් අද්දර පිහිටි තම හෝටල් පරිශ්‍රයට […]

WhatsApp-Image-2024-10-11-at-15.04.52.jpeg

1min610
ජෝන් කීල්ස් සමාගම විසින් ඩොලර් බිලියන 1.2කට වැඩි මුදලක් ආයෝජනය කරමින් ඉදි කරන ලද Cinnamon Life at City of Dreams Sri Lanka සුඛෝපභෝගී හෝටල් පහසුකම 2024 ඔක්තෝබර් 15 වන දින එළිදැක්වීමට සියලු කටයුතු සූදානම් කොට ඇත. ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම හා බලාපොරොත්තු සහගතම ආයෝජනය ලෙස සඳහන් කළ හැකි මෙම හෝටල් පහසුකම ව්‍යාපාර, විවේකය මෙන්ම […]

Sri-Lanka-Trade-Fair-LBN.jpg

1min320
ශ්‍රී ලංකාවේ ප්‍රථම තරු හතේ හෝටලය වන Aviyana හෝටලය, ව්‍යාපාර සහ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ පියවරක් ලෙස, ඩුබායිහි පැවැත්වෙන ශ්‍රී ලංකා වෙළෙඳ ප්‍රදර්ශනය 2024 සඳහා ප්‍රධාන අනුග්‍රාහකත්වය දක්වයි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහි ක්‍රවුන් ප්ලාසාහිදී 2024 නොවැම්බර් 2 සහ 3 යන දිනවල මෙම ප්‍රර්ශනය පැවැත්වේ. ශ්‍රී ලංකා වෙළෙඳ ප්‍රදර්ශනය 2024 යනු ශ්‍රී ලංකාවේ අපනයනකරුවන් සහ […]

Image-01-14-LBN.jpg

1min350
2024 අගෝස්තු 27 වෙනි දා ශ්‍රී ලංකාවේ කොළඹ දී, සිනමන් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස්, සිනමන් නේචර් ට්‍රේල්ස් සමඟ එක්ව සෙලාන් බැංකුවේ හවුල්කාරිත්වය ඇතිව සිය දෙවෙනි වාර්ෂික ‘The Gathering of Giants’ වැඩසටහන අගෝස්තු මස 9 වෙනි දා සිට 11 වෙනි දා දක්වා පැවැත් වූ අතර මෙම වැඩසටහන, ලොව පුරා වෙසෙන වනජීවීලෝලීන්, සංරක්ෂකයන් සහ සොබාදහමට ආදරය කරන්නන් ආකර්ෂණය […]

SHMA-CHA-and-VET-by-EHL.jpg

1min390
සිනමන් හෝටල් සහ රෙසෝට් ආයතනය, ස්විස් හෝටල් කළමනාකරණ ඇකඩමිය (Swiss Hotel Management Academy-SHMA) හා එක්ව පසුගියදා සිනමන් හොස්පිටැලිටි ඇකඩමි (Cinnamon Hospitality Academy) ආයතනය ආරම්භ කළේය. මෙම නව ආයතනය මගින් පිරිනමන Ecole hôtelière de Lausanne (EHL) වෘත්තීය ඩිප්ලෝමාව තුළින් ගෝලීය මට්ටමේ ස්විස් සංචාරක සේවා අධ්‍යාපනයක් සහ වෘත්තීය පුහුණුවක් ලබාගැනීමට අවකාශ උදාවේ. වසර ගණනාවක් මුළුල්ලේ ලොව හොඳම […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව