Category: සංචාරක

Emirates-Boeing777-300-ER-LBN.jpg

1min620
එමිරේට්ස් විසින් ශ්‍රී ලංකාවට පමණක් විශේෂ වූ ගුවන් ගාස්තු පෙළක් ප්‍රකාශයට පත් කර ඇති අතර, එමගින් කොළඔ සිට යුරෝපයට හා උතුරු ඇමෙරිකාවට ගුවන් සංචාර භුක්ති විඳීමට හැකි වේ. ජනප්‍රිය ගමනාන්ත 20ක් සදහා විශේෂ ගාස්තු ලබා දීම මගින් එමිරේට්ස් ගුවන් මගීන්ට සියලුම අංශ වල ගුවන් සමාගමේ ගෝලීය මට්ටමේ සේවාවන් භුක්ති විඳීන අතරතුර ඉතුරුම් ද ලබා ගැනීමට […]

TOURISM-SUMMIT-MAIN-IMAGE-LBN.jpg

1min400
මෙරට ආර්ථික වර්ධනයට සුවිශාල පිටිවහලක් වන ක්ෂුද්‍ර, සුළු හා මධ්‍යම පරිමාණ (MSME) සංචාරක ව්‍යාපාර සමුළුව 2024 සීගිරියේදී සාර්ථකව පැවැත්විණි. වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය (FCCISL) සහ ඕස්ට්‍රේලියානු රජය අනුග්‍රහය දක්වන අන්තර්කරණීය වර්ධනයක් සඳහා වූ නිපුණතා වැඩසටහන (S4IG) සංවිධානය කළ මෙම සමුළුව මෙරට සංචාරක ක්ෂේත්‍රය ලැබූ අද්විතීය ජයග්‍රහණයක් ලෙස හැඳින්විය හැකිය. MSME ක්ෂේත්‍රය මුහුණ දෙන ආර්ථික අභියෝගවලට […]

Image-01-LBN.jpeg

1min490
2024 ජුනි 25, කොළඹ හීදී: ආසියානු අලි ඇතුන්ගේ ලොව විශාලතම ස්වභාවික එකතුව නොහොත් ‘මහා හස්ති හමුව’ පිළිබඳ දැනුවත් කිරීම සහ සංරක්ෂණය අරමුණු කරගත් වැඩසටහනක් වන ‘The Gathering of Giants’ වැඩසටහන සිනමන් හොටේල්ස් ඇන්ඩ් රිසොර්ට්ස් (Cinnamon Hotels & Resorts) විසින් 2024 අගෝස්තු 9 වැනිදා සිට 11 වැනිදා දක්වා, සිනමන් හබරණ පරිශ්‍රයේදී (Cinnamon Habarana Complex) පැවැත්වීමට නියමිතය. […]

05-LBN.jpg

1min350
වත්තල පෙගසස් රීෆ් හෝටලය විසින් ඒකාකාරී දින චර්යාවකට හුරුවූ කාර්යාලීය සේවා කාර්යය මණ්ඩල සඳහා ක්‍රීඩාශීලීත්වයෙන් පිරිපුන් සදාමතකයේ රැඳෙන විනෝදාත්මක අස්වැසිල්ලක් ලබාදෙමින් ජූලි මාසයේදී “Battle of the Reef” සංගීතමය වෙරළ ක්‍රීඩා සැණකෙළිය පවත්වන බව නිවේදනය කොට ඇත.     වත්තල පෙගසස් රීෆ් වෙරළ තීරයේදී 2024 ජූලි මස 27 වැනිදා ඇරඹෙන “Battle of the Reef” සංගීතමය වෙරළ […]

2-Customer-visits-stall.jpeg

1min360
මෙරට සුන්දර නැගෙනහිර වෙරළ තීරයේ පිහිටි සුඛෝපභෝගීත්වය සහ නැගෙනහිර කලාපයට අදාළ සංස්කෘතික උරුමයන් ද කැටිකරගත් Sun Siyam Pasikudah හෝටලය, ‍පසුගියදා පැවැති 2024 සංචාරක උදාව ප්‍රදර්ශනයේදී සංචාරක කර්මාන්තයේ නියැළි ප්‍රජාවගේ මහත් ප්‍රතිචාර හිමිකරගැනීමට සමත්විය.     ශ්‍රී ලංකා අභ්‍යන්තර සංචාරක මෙහෙයුම්කරුවන්ගේ සංගමය (SLAITO), ශ්‍රී ලංකා සංචරණය (Sri Lanka Tourism) සමඟ එක්ව 11 වැනි වරට සංවිධානය කරන […]

1-Lumala-Eco-Ride-LBN.jpg

1min300
ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම විද්‍යුත් පාපැදි ඉසව්ව ලෙස ප්‍රකට Lumala Eco Ride 2.0 මැයි 21 සිට මැයි 27 දක්වා මධ්‍යම කඳුකරයේ පැවැත්වීමට නියමිත ය. ප්ලාස්ටික් කළමනාකරණය කරමුු, පරිසරය සුරකිමු යන තේමාව යටතේ මෙවර Eco Ride වැඩසටහන පැවැත්වීම ද විශේෂත්වයකි.     තිරසරභාවය සහ විද්‍යුත් ගමනාගමන ක්‍රමවේද භාවිතයේ වැදගත්කම පිළිබඳ සමාජය දැනුවත් කිරීම අරමුණු කරගත්, Eco Ride […]

1-Sun-Siyam-Pasikudah-LBN.jpg

1min370
මෙරට සුන්දර නැගෙනහිර වෙරළ තීරයේ පිහිටි Sun Siyam Pasikudah හෝටලය, එළඹෙන මැයි 17 සහ 18 දිනවල කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ  (BMICH) පැවැත්වෙන 2024 සංචාරක උදාව ප්‍රදර්ශනය සඳහා සහභාගී වීමට නියමිත ය. මාලදිවයිනේ Sun SIyam Resorts හෝටල් ජාලයට අනුබද්ධිත Sun Siyam Pasikudah, සංචාරක උදාව ප්‍රදර්ශනයට එක්වන ප්‍රථම අවස්ථාව මෙය වීම විශේෂත්වයකි. වාර්ෂිකව දහස් ගණනක් […]

Image-LBN-1.jpg

1min630
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට සිය අඛණ්ඩ කැපවීම නැවත වරක් සනාථ කරමින් එමිරේට්ස් ගුවන් සමාගම ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සමඟ ඩුබායි හි 2024 ඇරේබියන් ට්‍රැවල් මාකට් හිදී අවබෝධතා ගිවිසුමකට එළඹ ඇත. මෙම අවබෝධතා ගිවිසුම ශ්‍රී ලංකාවේ සංචාරක කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සහ එමිරේට්ස්හි විධායක උප සභාපති නබීල් සුල්තාන් මහතා ඉදිරියේ එමිරේට්ස් ගුවන් […]

438240394_1079119599818028_2987700082310887992_n.jpg

2min620
කාමර 352 කින් සමන්විත මෙම හෝටලය, ITC Hotels හි ලොව පිළිගත් ආහාර පාන වර්ග සමගින් කොළඹ අහස සිඹින මිණි කැටයයි    2024 අප්‍රේල් 25 කොළඹ –    ITC Limited හි පූර්ණ අනුබද්ධිත සමාගමක් වන WelcomHotels Lanka (Private) Limited විසින් ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නගා සිටුවීමේ ඒකායන අරමුණ ඇතිව කොළඹ අහස වර්ණවත් කළ මිණි කැටයක් බඳු […]

SS-Pasikudah-1-LBN.jpg

1min520
එළඹෙන සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් අමතක නොවන සුන්දර අත්දැකීමක් විඳගැනීමට කැමැති සියලු දෙනා වෙනුවෙන් විශේෂ වට්ටම් සහ දීමනා රැසක් හඳුන්වාදීමට Sun Siyam Pasikudah හෝටලය පියවර ගෙන තිබේ.     රමණීය නැගෙනහිර වෙරළ තීරයේ පිහිටා ඇති Sun Siyam Pasikudah හෝටලය මෑතකදී තරු පහේ බුටික් හෝටලයක් ලෙස නවීකරණයට ලක්කෙරුණු අතර, මෙවර සිංහල දෙමළ අවුරුදු සමයේදී විශේෂ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව