Category: විවිධ

Image-01-LBN-2.jpg

1min650
ඌන භාවිතයක් සහිත භෝග; ජෛව විවිධත්වය සංරක්ෂණය කිරීමේ ඊළඟ පියවර නූතන ශ්‍රී ලාංකිකයන්ගේ මුතුන් මිත්තන් පරිසරය සමඟ සුහදව ජිවත් වූ අතර ඒ බව ඉතිහාසගත වාර්තාව මැනවින් දක්වා තිබේ. ශ්‍රී ලංකාවේ සංස්කෘතිය තවමත් එම පැරණි අවශේෂයන්ගෙන් පිරී තිබෙන අතර වැඩි වශයෙන් ග්‍රාමීය ප්‍රජාව ඒවාට උරුමකම් කියයි. මෙම මුතුන් මිත්තන් වරෙක ආහාර සොයමින් වනාන්තර කරා ගමන් කළ […]

British-Council-4-LBN.jpg

1min260
British Council විසින් HSBC සහ අධ්‍යාපන අමාත්‍යාංශය සමග එක්ව ක්‍රියාවට නංවන ලද ‘English Communication Skills for Remote Delivery Project (ECSRD) 2025’ පසුගියදා සාර්ථක ලෙස අවසන් විය. ඒ වෙනුවෙන් 2025 පෙබරවාරි 24 දින විශේෂ සම්මාන උළෙලක්ද පවත්වන ලදි. මෙම සම්මාන උළෙලට ගුරුවරුන් හා උපදේශකවරුන් 300 කට අධික පිරිසක් සහභාගී වූ අතර, ප්‍රාදේශීය ඉංග්‍රීසි භාෂා සහය මධ්‍යස්ථාන […]

Untitled-design-3-LBN.jpg

1min460
වන සම්පත තුළ ඇති චමත්කාරය ඔබ වෙත විවර කර දෙමින් ලෝක ප්‍රකට වන ජීවී ඡායාරූප ශිල්පී හා සංරක්ෂණවේදී සමඟ Paul Goldstein සුවිශේෂී වැඩසටහනක් එළඹෙන අප්‍රේල් 06 වන දින Cinnamon Life හිදී පැවැත්වේ. ‘අභියෝගාත්මක ඡායාරූපකරණය’ ලෙස නම් කළ එම සුවිශේෂී අවස්ථාව පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් පසුගියදා Cinnamon Life හිදී පැවැත්විණ. ඔබට ස්වභාවික පරිසරයේ සුන්දරත්වය සැමරීමේ […]

MAIN-IMAGE-LBN.jpg

1min260
මාධ්‍ය ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨයන්ගේ සහ ප්‍රවීණයන්ගේ සම්පත් දායකත්වයෙන් බල ගැන්වෙන ලංකාවේ අංක එකේ මාධ්‍ය පාසලක් වන මීඩියා මහගෙදර Academy of Media & Arts ආයතනයේ රූපවාහිනී ගුවන්විදුලි නිවේදන පුහුණු පාඨමාලා සාර්ථකව නිමා කළ සිසුන්ට සහතික ප්‍රදානය සහ ඔවුන්ගේ කලා කුසලතා එළි දැක්වීමේ “මීඩියා මහගෙදර මෞලි මංගල්‍යය” කොළඹ විශ්ව විද්‍යාලයේදී පැවැත්විණි. මාතර, ගාල්ල, කොට්ටාව, ගම්පහ, කුරුණෑගල, මහනුවර, රත්නපුර […]

Image-01-LBN.jpg

1min170
ඕස්ට්‍රේලියානු රජය හා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව දෙවැනි වරටත් සංවිධානය කරන ලද Zero Chance (ZR Chance) පාසල් චිත්‍ර හා රචනා තරගාවලියේ ජයග්‍රාහකයන් ඇගැයීමේ උත්සවය පසුගියදා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) සාර්ථකව පවත්වන ලදී. මෙහිදී දිස්ත්‍රික්ක 18ක් නියෝජනය කරමින් පාසල් 32ක් අතරින් සිසු සිසුවියන් 170 දෙනෙකු ඇගැයීමට ලක්විය. ඕස්ට්‍රේලියාවට නීති විරෝධී ලෙස […]

Story-of-Lash-Pic-01.jpg

1min310
ආහාර යනු පෝෂණය පමණක්ම නොවේ. ඒ පිටුපස යම් කතාවක්, මතකයක් මෙන්ම සම්බන්ධතාවයකුත් තිබිය හැකිය. TikTok හි Stories of Lash නිර්මාතෘ රිද්මිගේ සාර්ථකත්වය පිටුපසද ඇත්තේ එයයි. සාමාජිකයින් රැසකගෙන් සැදුම් ලත් නිවසක තම මව විසින් පිසූ ආහාර හා අවන්හල් අත්දැකීම් සමඟින් සිය ගමනට ශක්තියක් එක් කරගත් රිද්මි අද වන විට 439K followers සහ 13.8Mn likes සමඟින් බොහෝ […]

Photo-Caption-01-LBN.jpg

1min240
Beyond Love තේමාව පාදක කරගත් සංගීත සුයාමය ආදරවන්තයින්ගේ දින කොලඹ බිෂොප් විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. සමිතා මුදුන්කොටුව, ශෂිකා නිසංසලා, සුනීර සුමංග යන ජනප්‍රිය කළාකරුවන් ත්‍රිත්වයෙන් සහ නාලක සජී ප්‍රමුඛ Grade 14 වාදක මණ්ඩලයෙන් Beyond Love සංගීත සුයාමය වර්ණවත් විය.     Beyond Love සංගීත සුයාමය හරහා එළිදැක්වුණු “Huggerr” සන්නාමය ප්‍රමුඛ කණ්ඩායමේ අරමුණ වූයේ, […]

FB_IMG_1740892552851.jpg

1min220
මහජනතාවගේ සෞඛ්‍ය අධ්‍යාපනය සහ සෞඛ්‍යාරක්ෂණයේ නවතම ප්‍රගතිය, වෛද්‍ය තාක්ෂණය, සුබසාධනය සහ වෛද්‍ය ප්‍රතිකාර සංචාර සඳහා කැපවුණු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සෞඛ්‍යාරක්ෂණ ප්‍රදර්ශනය වන ‘මෙඩිකෙයා ජාත්‍යන්තර සෞඛ්‍යාරක්ෂණ ප්‍රදර්ශනය 2025‘ ඊයේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සාර්ථකව නිමාවට පත් විය. මෙවර 14 වැනි වරට පැවැති මෙඩිකෙයා ජාත්‍යන්තර සෞඛ්‍යාරක්ෂණ ප්‍රදර්ශනය 2025 දේශීය සහ විදේශීය ප්‍රදර්ශකයන්ගේ කුටි 150කට අධික සංඛ්‍යාවකින් සමන්විත වූ […]

Chief-Guest-Dr.-Nalin-Jayatissa-Hon.-Minister-of-Health-and-Mass-Media-declare-opens-Medicare-2025-LBN.jpeg

1min320
14 වැනි වරටත් පැවැත්වෙන මෙඩිකෙයා ජාත්‍යන්තර සෞඛ්‍යාරක්ෂණ ප්‍රදර්ශනය 2025 අද (28) සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ආරම්භ කෙරේ. මහජනතාවගේ සෞඛ්‍ය අධ්‍යාපනය සහ සෞඛ්‍යාරක්ෂණයේ නවතම ප්‍රගතිය, වෛද්‍ය තාක්ෂණය, සුබසාධනය සහ වෛද්‍ය ප්‍රතිකාර සංචාර සඳහා කැපවුණු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සෞඛ්‍යාරක්ෂණ ප්‍රදර්ශනය වන ‘මෙඩිකෙයා 2025‘ මාර්තු මස 2 වැනිදා දක්වා පැවැත්වේ. […]

IMG_9337-LBN.jpg

1min550
ශ්‍රී ලංකාවේ වෙළෙඳ නාවික ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම පුහුණු ආයතනයක් වන (McLarens Maritime Academy) මැක්ලරන්ස් සමුද්‍රීය ඇකඩමියේ 2024 වසරේ උපාධි ප්‍රදානෝත්සවය බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ජෙස්මින් ශාලාවේදී පැවැත්විණි. නාවික කැඩෙට් නිලධාරී පුහුණු පාඨමාලාව (Navigation Officer Cadet Training Program) අදියර 1- පළමු කණ්ඩායම සහ Pre-Sea Training Course for Deck Rating 5 වැනි කණ්ඩායම සාර්ථකව අවසන් කළ උපාධිධාරීන් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව