Category: විවිධ

Tutopiya-3-LBN.jpg

1min290
පාසල් සිසු සිසුවියන් විභාග සඳහා සාර්ථකව සූදානම් කිරීම වෙනුවෙන් AI මඟින් ක්‍රියාත්මක නවතම IGCSE Buddy වේදිකාව පසුගියදා මෙරටට හඳුන්වා දෙන ලදී. රටවල් 8ක සිසු සිසුවියන් 100,000කට අධික ප්‍රමාණයකගේ විශ්වාසය දිනාගෙන සිටින මාර්ගගත ඉගෙනුම් සැපයුම්කරුවකු වන Tutopiya විසින් හඳුන්වා දෙනු ලැබූ මෙම සුවිශේෂී විශේෂාංගය එහි “GoGlobal: Sri Lanka” වැඩසටහනෙහි තවත් එක් පියවරක් ලෙස පෙන්වා දිය හැකිය. […]

Image-03-LBN.jpg

1min350
Curtin University Colombo විශ්වවිද්‍යාලයේ 2025 උපාධි ප්‍රදානෝත්සවය පසුගිය මාර්තු 08 දා Cinnamon Life පරිශ්‍රයේදී උත්සවාකාරයෙන් පැවැත්වුණි. උසස් සාමාර්ථ සහිතව ඉහළම අධ්‍යයන විශිෂ්ටතා ලබාගත් සිසුන්ට සහ කැපී පෙනෙන දක්ෂතා පෙන්නුම් කළ ආදි විද්‍යාර්ථින් සඳහා විශේෂ ඇගයුම් පිරිනැමීමක් ද මෙහිදී සිදු විය. Curtin University Colombo සභාපති මහාචාර්ය ලලිත් ගමගේ මහතා විසින් ආරම්භක දේශනය පවත්වමින් උත්සවය ආරම්භ කළ […]

01-Image-LBN-1.jpg

1min250
සංවත්සර ලාංඡනය සමග වසර පුරා පැවැත්වෙන සැමරුම් වැඩසටහන් මාලාවක් පිළිබඳ තොරතුරු එළි දක්වයි ශ්‍රී ලංකාවේ එක්  පැරණිතම මෙන්ම කීර්තිමත් ක්‍රීඩා සමාජයක් වන ටැමිල් යුනියන් ක්‍රිකට් සහ මලල ක්‍රීඩා සමාජය සිය 125 වැනි සංවත්සරය වෙනුවෙන් සැමරුම් වැඩසටහන් මාලාවක් සංවිධානය කිරීමට පියවර ගෙන තිබේ. ඒ වෙනුවෙන් විශේෂ මාධ්‍ය හමුවක් පසුගියදා පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.     එහිදී […]

HCM-Art-Competition-LBN.jpg

1min360
පසුගියදා හැව්ලොක් සිටි සාප්පු සංකීර්ණය විසින් සංවිධානය කරන ලද වයස අවුරුදු 4 ත් 16 ත් අතර ළමුන් 1500 කට වැඩි පිරිසක් සහභාගී වූ ළමා චිත්‍ර තරඟයෙහි නිල බැංකු සහකරු ලෙස කොමර්ෂල් බැංකුව සහය දක්වන ලදී. කොමර්ෂල් බැංකුවේ ජනප්‍රිය ළමා ඉතුරුම් ගිණුම වන අරුණලු සමඟ සම්බන්ධ වෙමින් පැවැත්වූ ‘HCM Creative Champs 2025’ නම් තරගයේ ජයග්‍රාහකයින් වෙත […]

Udara.jpeg

1min310
ශිරානි ජෝසෆ් ද සේරම් පදනම (SJDSF) 2025 මාර්තු 21 වන දිනට යෙදෙන ලෝක ඩවුන් සින්ඩ්‍රෝම් දිනය සමරමින් ඩවුන් සින්ඩ්‍රෝම් සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම්, අන්තර්ගතභාවය, යහපැවැත්ම පිළිබඳව දැනුවත් කිරීම සහ පෙනී සිටීම සඳහා වන ගෝලීය ප්‍රයත්නයට එක්විය. ලෝක ඩවුන් සින්ඩ්‍රෝම් දිනය 2006 දී ප්‍රකාශයට පත් කරන ලද අතර එය සෑම වසරකම මාර්තු 21 වන දින සමරනු ලබයි. […]

British-Council-2-LBN.jpg

1min550
එක්සත් රාජධානියේ අධ්‍යාපන කටයුතු නිමවා යළි මෙරටට පැමිණි පොදු රාජ්‍ය මණ්ඩලීය සහ Chevening ශිෂ්‍යත්වලාභීන් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ British Council විසින් පිළිගැනීමේ උත්සවයක් සංවිධානය කරන ලදි. ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලය සමග එක්ව සංවිධානය කරන ලද මෙම උත්සවය පොදු රාජ්‍ය මණ්ඩලීය දිනයේදී (මාර්තු 10) පැවැත්විණි. පොදු රාජ්‍ය මණ්ඩලීය ශිෂ්‍යත්ව වැඩසටනේ 65 වන සංවත්සරය මෙම වසරට යෙදී […]

Image-LBN-4.jpg

1min610
අප ජීවත් වන්නේ සාවද්‍ය තොරතුරු විශාල වශයෙන් සංසරණය වන සහ එම සාවද්‍ය තොරතුරුවල නිවැරදි බව පරීක්ෂා කිරීමට ඇති උනන්දුව සැලකිය යුතු ලෙස පහත වැටී ඇති යුගයකය. එමෙන්ම සමාජයේ ගතානුගතික මතවාද විචාරශීලීව නොවිමසමින්, හරි දේ සහ වැරදි දේ නිසි ආකාරව හඳුනාගැනීමට උත්සහ නොකරන සමාජයකය. මේ සඳහා හොඳම නිදර්ශනයක් අපට ඉතිහාසයෙන් සොයා ගත හැකිය. දක්ෂ ජර්මානු නිර්මාණකරුවෙකු, […]

Image-02-LBN-1.jpg

1min390
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සහ ලෝක ආහාර වැඩසටහන (WFP) විසින් පරිසර අමාත්‍යාංශය සමඟ එක්ව දියත් කරන ලද ‘අපි නොදන්න අපේ කෑම’ ව්‍යාපෘතිය 2025 ජනවාරි මස 22 වන දින ආරම්භය සනිටුහන් කළ අතර පෝෂ්‍යදායි සහ සාම්ප්‍රදායික ඌන භාවිතයක් සහිත භෝග ශ්‍රී ලාංකිකයන්ගේ ආහාර වේලට නැවත හඳුන්වාදීම මෙම ව්‍යාපෘතියේ අරමුණ විය. මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන ලද්දේ […]

Image-Udith-Erosh-LBN.jpeg

1min320
උදිත අරෝෂ් විසිනි මට මතක ඇති කාලයක සිට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මඟින් සංවිධානය කරනු ලබන සෑම තරඟාවලියකදී නිල්වන් සහ රන්වන් පැහැති ඇඳුමෙන් සැරසුණු ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් ලොව ප්‍රබල රටවල් සමඟ තරඟ වැදුණි. ශ්‍රී ලංකාව ප්‍රමුඛතම ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් අතර සිටි බව ඉන් පැවසුන අතර ඒ නිසාම නිරන්තරයෙන් කුතුහලය දනවන හදවත විටින් විට තැති ගන්වන […]

JEEP-PR-IMAGE-LBN.jpg

1min250
මෙරට වැඩි අවධානයක් යොමු නොවුණු ජාතික වනෝද්‍යාන කිහිපයක්ම ගැඹුරින් ගවේෂණය කිරීමේ අවස්ථාව උදා කරමින්  The Jeep Club of Sri Lanka (JCSL) විසින් සංවිධානය කරන ලද ‘Odyssey Through the Wild’ වාර්ෂික ගවේෂණ චාරිකාව පසුගියදා ඉතා සාර්ථක ලෙස නිමාවට පත්විය. ඒ සඳහා JCSL සාමාජිකයන් ඇතුළු ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් රැසක් සහභාගී වූහ. කිලෝමීටර් 1,000ට අධික දිගු දුරක් ආවරණය […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව