ලංකා ව්‍යාපාරික පුවත් - LBNFebruary 13, 2026
රක්ෂණ ඔප්පු හිමියන්ගේ දරුවන්ගේ විශිෂ්ටත්වය ඇගයීම සහ ප්‍රතිලාභ සැලසීම සඳහා සිය දිගුකාලීන කැපවීමේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් සෙලින්කෝ ලයිෆ් සමාගම අඛණ්ඩව 25 වන වරටත් ප්‍රණාම ශිෂ්‍යත්ව වැඩසටහන දියත් කරන බව නිවේදනය කර ඇත. ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ වෙළඳපොළ ප්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් මෙම වැඩසටහන යටතේ 2026 වසරේ දී රුපියල් මිලියන 22.7 ක වටිනාකමකින් යුත් […]












