Category: විවිධ

dp-kids.jpg

1min1610
ළමුන් අතර අධ්‍යාපන විශිෂ්ඨත්වයට සහාය ලබාදීමක් වශයෙන් මානවහිතවාදීයෙකු වන ධම්මික පෙරේරා මහතා විසින් ‘ධම්මික හා ප‍්‍රසිලා පෙරේරා පදනම’ හරහා DP Kids නම් අලූත්ම ආකාරයේ මූලාරම්භයක් දියත් කරනු ලැබීය. එකී මූලාරම්භය, එම මහතාගේ පුරෝගාමීත්වයෙන් පාසල් හා විශ්වවිද්‍යාල සිසුන් සඳහා නොමිලේ අධ්‍යාපනය ලබාදීම වෙනුවෙන් සැකසු DP Education හා DP Digital University මාර්ගගත වේදිකාවන්ගේ ව්‍යාප්තියේ තවත් කොටසකි. DP […]

1200px-Bharti_Airtel_Limited_logo.svg_.png

1min660
e-learning වේදිකා, රැස්වීම් සහ සජීවී අන්තර්ජාල විකාශයන් ආදී කටයුතුවලට වැඩි වශයෙන් යොමු වීම හේතුවෙන් ඉහළ යන ඬේටා භාවිතයට ප‍්‍රතිචාරයක් ලෙස ශ‍්‍රී ලංකා තාරුණ්‍යයේ වඩාත් ජනප‍්‍රියතම ජංගම විදුලි සංදේශ සේවා සැපයුම්කරුවා වන එයාර්ටෙල් ලංකා සමාගම නිවසේ සිට රාජකාරී සහ ඉගෙනීම් කටයුතුවල නිරත වන සිය පරිශීලකයින්ට සහාය වීම සඳහා නවතම පැකේජයක් හඳුන්වා දී ඇත. ජීවිතය ක‍්‍රමයෙන් යතා තත්වයට පත් […]

Huawei.jpg

1min800
තාක්ෂණික උපාංග නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛයින් වන Huawei විසින් සිය පරිශීලකයින්ට උසස් තාක්ෂණික අත්දැකීමක් ලබා දීමේ අරමුණින් කුරියර් මඟින් අලුත්වැඩියා කිරීමේ සේවාවක් හඳුන්වා දී තිබේ. සතියේ ඕනෑම දිනක ලබා ගත හැකි මෙම සේවාව මඟින් පරිශීලකයින්ට සිය ජංගම දුරකථන අළුත්වැඩියා කර ගැනීමට නොමිළයේම උපාංග භාර දීම  සහ නැවත පරිශීලකයා වෙත රැගෙන ගෙනවිත් දීමේ සේවා පහසුකම් සපයයි.  මෙම පහසු කුරියර් සේවාව මඟින් පාරිභෝගිකයින්ට ගමන් වියදමකින් සහ සිය […]

Tharakawalokanaya.jpg

1min2310
යුගයක් පුරාවට පේ‍්‍රක්ෂකයාට උන්මාදනීය රසාස්වාදයක් ගෙන ආ හෙළවුඩ් තාරකාවන් චරිත නිරූපණය කළ සිනමා දැක්මක් PEO TV ඉදිරිපත් කරයි. ඒ සඳහා නම් තැබෙන්නේ ’හෙළවුඞ් තාරකාවලෝකන’ නමින්. මේ සිනමා පෙළහරේදී හෙළවුඩය වෙනුවෙන් රංග කාර්ය කළ අපේ අසහාය රංග වේදීන් රැුසකගේ සිනමාපට පේ‍්‍රක්ෂක ඔබට සමීප කරන්නට PEO TV සූදානම්. සිනමා සක්විති ගාමිණි ෆොන්සේකාගෙන් පටන් ගෙන අපේ සිනමා වංශය […]

Singer-Fashion-Academy-Certificate-in-Fashion-Designing.jpg

3min4830
නවක බඳවා ගැනීම සඳහා අයදුම්පත් භාර ගැනීම දැන් ආරම්භ කර ඇති අතර 2020 සැප්තැම්බර් 30 දක්වා ඒ සඳහා ලියාපදිංචි විය හැකිය වසර 60 කට අධික කාලයක් තිස්සේ, මෙරට විලාසිතා නිර්මාණකරණ ක්ෂේත්‍රයට පිවිසීමට කැමැත්තෙන් පසුවන තරුණ තරුණියන් සඳහා නිවැරදි මාවත කියා දුන් සිංගර් ෆැෂන් ඇකඩමිය විසින් විලාසිතා නිර්මාණකරණ සහතික පත්‍ර පාඨමාලාව සඳහා අයදුම්පත්‍ර කැඳවා තිබේ. විලාසිතා […]

Hutch-1.jpg

1min1330
ජංගම දුරකථන සන්නිවේදන සේවා සම්බන්ධයෙන් ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින්ගේ වඩාත් ප්‍රියතම තේරීම වන හච්, ෆේස්බුක්, මැසෙන්ජර් සහ වට්ස්ඇප් සඳහා සිය නවතම සමාජ මාධ්‍ය සැලසුම් පසුගියදා හඳුන්වා දෙන ලදී. පරිශීලකයින්ට තමන්ට අවශ්‍ය පරිදි ෆේස්බුක්, මැසෙන්ජර් සහ වට්ස්ඇප් සියල්ල ඇතුළත් අසීමිත සැලසුම් මාසික හා සතිපතා  පැකේජ ලෙස දැන් ලබා ගත හැක. මෙම සැලසුම් මඟින් ෆේස්බුක් වෙත අසීමිත ප්‍රවේශයක් […]

Image-1-6.png

1min620
  සුහද තරගකාරීත්වය ඔස්සේ ඉගෙනුම් විශිෂ්ටත්වය කරා සිසුන් කැඳවාගෙන යන ‘Brain Busters with SLIIT’ රූපවාහිනී දැනුම මිනුම තරගාවලියේ දෙවැනි අදියර (season 2) පසුගියදා රත්මලාන ස්ටෙයින් ස්ටුඩියෝස් මැදිරි සංකීර්ණයේදී සාර්ථක ලෙස නිමාවට පත්විය. මාතර සුජාතා විද්‍යාලයේ ටෙෂිනි එච්. රුවන්පතිරණ සිසුවියට තරගාවලියේ ජයග්‍රහණය හිමි වූ අතර කොළඹ රාජකීය විදුහලේ විලාන් සන්දීව් බණ්ඩාර කරුණාරත්න හා කොළඹ ආනන්දු විදුහලේ […]

KV.jpg

1min740
වාර්ෂිකව ශ්‍රී ලාංකිකයින් අතරට පැමි‍ණෙන ඔවුන්ගේ ප්‍රියතම වෘකයා වන බිග් බැඩ් වුල්ෆ් හා එක් වන්නට ශ්‍රී ලාංකීය පොත් ලෝලීන්ට යළිත් කාලය එළඹ තිබේ. 2020 ඔක්තෝබර් 1 වැනිදා සිට 4 වැනිදා දක්වා මහා ගෝසා නංවමින් බිග් බෑඩ් වුල්ෆ් අඛණ්ඩව 4 වැනි වරටත් ශ්‍රී ලංකාවට පැමිණේ. දිවයින පුරා විසිරී සිටින පොත් ලෝලීන්ට සහ කියවීමට උන්නදුවක් දක්වන පාඨකයින්ට […]

Fastfex.jpg

1min590
ජලනල කාර්මික කටයුතුවල පටන් විදුලි රැහැන් අලුත්වැඩියාව දක්වාම නිවාස අලුත්වැඩියා කටයුතු පහසු කිරීම සඳහා ශ්‍රී ලංකාවේ නිර්මාණය වුණු මුල්ම app එක වන FASTFIX යෙදවුම දියත් කර තිබේ. ඒ, නිවාස අලුත්වැඩියා සේවා සපයන්නන් හා සේවාලාභින් මෙම යෙදවුම මගින්, ඒකරාශි කරමින් ශ්‍රී ලංකාව පුරාම පාරිභෝගිකයින් හට පහසු සේවාවක් සැලසීමේ අරමුණින් යුතුවය. සෙන්ට් ඇන්තනීස් ඉන්ඩස්ට්‍රීස් සමූහ ව්‍යාපාරයේ පූර්ණ […]

s4-1280x852.jpg

1min890
ශ‍්‍රී ලංකාවේ නැගෙනහිර කලාපය දීර්ඝ ඓතිහාසික පසුබිමකින්, සංස්කෘතික විවිධත්වයකින් මෙන්ම නිපුණතා පිරිපුන් මානව සම්පතකින්ද පිරිපුන් හෙයින් එකී කලාපය ආශ‍්‍රිතව සංචාරක කර්මාන්තය සංවර්ධනය කිරීමේ වැඩි ඉඩකඩක් පවතී. විවිධ සේවා හා වින්දනීය අත්දැකීම් වෙනුවෙන් මුදල් වියදම් කිරීම ඔස්සේ දේශීය ආර්ථික වර්ධනය මෙන්ම අර්ථාන්විත රැකියා අවස්ථා උත්පාදනය කිරීම කෙරෙහිද සුවිශාල දායකත්වයක් ලබා දෙන සංචාරකයන් ඉලක්ක කරගත් විවිධ උත්සව […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව