Category: විවිධ

Prof-Sisuru-Sendanayake.jpg

1min8570
  ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනයක් වන නෝර්ත්ෂෝර් ඉන්ටර්නැෂනල් කැම්පස් ආයතනය :භදරඑයියදරු ෂබඑැරබ්එසදබ්ක ක්‍්පචමි*, මෑතදී පැවති කෝවිඞ් 19 වසංගතයට සැබෑ ශ‍්‍රී ලාංකික බවින් යුතුව සාර්ථකව මුහුණ දුන් අධ්‍යාපනය ආයතනයකි. ඉහළ පෙළේ බි‍්‍රතාන්‍ය විශ්ව විද්‍යාල වලින් ඉංජිනේරු, ව්‍යාපාර සහ පරිගණක / තොරතුරු තාක්ෂණය පිළිබඳ ජාත්‍යන්තරව පිළිගත් උපාධි පිරිනමන නෝර්ත්ෂෝර් කැම්පස් ආයතනය, කෝවිඕ 19 […]

StemUp-001.jpg

1min2500
2016 වසරේ ලාභ නොලබන සංවිධානයක් ලෙසින් පිහිටුවනු ලැබූ, STEMUp අධ්‍යාපන පදනම, ශ්‍රී ලාංකීය සිසුන්ට තොරතුරු තාක්ෂණය, විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු තාක්ෂණය, හා ගණිත ආදී අංශයන්ගෙන් සිය උසස් අධ්‍යාපන අවශ්‍යතා සපුරා ගැනීමට අවශ්‍ය සහය සලසමින් රට තුළ මා හැඟි මෙහෙවරක් ඉටු කරයි. එමගින් පිරිනමන නවතම සුවිශේෂී පාඨමාලා විෂය පථය හා දීප ව්‍යාප්ත පුහුණු සැසි මගින් මේ වන […]

Alethea-Premises.jpg

1min1140
කොවිඩ් 19 වසංගතය හේතුවෙන් රජය විසින් නිරෝධායන නීති පැනවීමත් සමග මතුවූ අභියෝගාත්මක තත්ත්වය හමුවේ විෂය නිර්දේශ මත පදනම්ව අධ්‍යාපනය ලබා දෙන ශ්‍රී ලංකාවේ බොහෝ රජයේ සහ පෞද්ගලික පාසල්වල අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වගෙන යාමේ ගැටලුකාරී තත්ත්වයන් පැන නැගිණි. එකී අභියෝග මධ්‍යයේ වුවද, Alethea School සහ Alethea International school, ඉගැන්වීම් හා ඉගෙනුම් ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යාමට ඒ […]

samaposha.jpg

1min930
‘සමපෝෂ දිනන දරුවෝ’ ඩිජිටල් තාක්ෂණයෙන් නිවසටම… මාස දෙකකට වැඩි කාලයක් පුරා නිවසේ කාලය ගතකරන කුඩා දරුදැරියන්ගේ දැනුම සහ පෝෂණය අරමුණු ‍කරගනිමින්, ඔවුන්ගේ ආදරය දිනාගත් ‘සමපෝෂ දිනන දරුවෝ’ වැඩසටහන ඩිජිටල් අවකාශය හරහා එළිදැක්වීමට CBL සමපෝෂ මේ වන විට පියවර ගෙන තිබේ. ගුණයෙන් හා පෝෂණයෙන් පිරුණු පරපුරක් බිහිකිරීමට කැපවුණු ‘CBL සමපෝෂ’ සෑමවිටම මෙරට ළමා පරපුරේ අභිවෘද්ධිය තම […]

EFIC-1.jpg

1min1890
ශ්‍රී ලංකාව තුළ විශිෂ්ටතම බහු-භාෂා අධ්‍යාපාන අවස්ථාවන් පිරිනමන අධ්‍යාපන ආයතන අතර ප්‍රමුඛතම ආයතනයක් වන ප්‍රංශ ජාත්‍යන්තර පාසල ලෙසින් ප්‍රකට, École Française Internationale De Colombo (EFIC), පසුගියදා සිය 40 වැනි සංවත්සරය සැමරීය. හැව්ලොක් පාරට,‍් පයිෆ් පාරට සමීපව හා බේස්ලයින් පාරට සමීපව කොළඹ 05, පාර්ක් පාරෙහි පිහිටා ඇති ප්‍රංශ ජාත්‍යන්තර පාසල 1979 වසරේ පිහිටුවීමෙන් අනතුරුව දැනට දශක හතරක් […]

IITs.jpg

1min600
ශ්‍රී ලංකීය සිසු පරපුරට උසස් අධ්‍යාපන මං පෙත් විවර කර දීමේ වගකීමට උර දී සිටින, පුරෝගාමී බ්‍රිතාන්‍ය උසස් අධ්‍යාපන ආයතනයක් මෙන්ම තොරතුරු තාක්ෂණ සහ ව්‍යාපාර අධ්‍යයන සම්බන්ධයෙන් ප්‍රමුඛ ආයතනයක් ද වන Informatics Institute of Technology (IIT) ආයතනය, කොවිඩ්-19 වසංගත තර්ජනය හමුවේ, රටේ දහස් ගණනක් වන සිසු සිසුවියන් හට අඛණ්ඩ අධ්‍යාපනයක් ලබා දීම සඳහා අන්තර්ජාල ඉගැන්වීම් […]

TAMP-1280x630.jpg

1min3350
ගෝලීය වශයෙන් ග්‍රාමීය ජනසංඛ්‍යාත්මක වෙනස්වීම් මෙන්ම ස්ත්‍රීපුරුෂ හා පරම්පරා සමඟ බැඳුණු ගතිකයන්ගේ විකාශනය ද පිළිබිඹු කරමින් ගොවියාගේ මුහුණුවර ද පසුගිය වසර 30 පුරාවට වෙනස්වීමට ලක්ව තිබේ. මෙම පසුබිම තුළ ශ්‍රී ලංකාවේ ද කාන්තාව ගෘහස්ථ මට්ටමින් ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් වැදගත් කාර්යභාරයක් ඉටුකරන නමුත්, ඵලදායී සම්පත්, ප්‍රාග්ධනය ලබාගැනීමට ඔවුන්ට ඇති අවස්ථාව අවම අතර සිය කුසලතා හා දැනුම […]

IIT-1-1280x859.jpg

1min1380
ශ්‍රී ලංකාවේ පුරෝගාමී බ්‍රිතාන්‍ය උසස් අධ්‍යාපන ආයතනයක් මෙන්ම තොරතුරු තාක්ෂණ සහ ව්‍යාපාර අධ්‍යයන සම්බන්ධයෙන් ප්‍රමුඛ ආයතනයක් ද වන Informatics Institute of Technology (IIT) ආයතනය හා Business campus, කොව්ඩ් 19 තර්ජනයට හමුවේ රට පුරා ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන් ඉලක්ක කරමින්,  අන්තර්ජාලය මගින් සම්ම්න්ත්‍රණ පැවැත්වීමට පියවර ගෙන තිබේ. කොවිඩ්-19 වසංගතය නිසා සමාජ […]

singer-fashion-academy.jpg

1min3260
මිනිසාගේ මූලික අවශ්‍යතාවයක් ලෙස සැලකෙන ඇඳුම් පැළඳුම් කියූ සැනින් අපගේ මතකයට නැගෙන්නේ මැහුම් කලාව සහ විලාසිතා නිර්මාණකරණයයි. විලාසිතා නිර්මාණකරණය හා ඒ හා බැඳුණු කර්මාන්තයන් අලුත් වන පාරිභෝගික අවශ්‍යතා හමුවේ දිනෙන් දින වෙනස් වන අතර එම ඉල්ලුම් සඳහා සාර්ථකව මුහුණ දීමට ක්ෂේත්‍රය තුළ කුසලතාවයන් වලින් පිරිපුන් මානව සම්පත්ද පැවතිය යුතුය. දේශීය විලාසිතා නිර්මාණකරන ක්ෂේත්‍රය තුළ වූ […]

mou.jpg

1min550
ශ්‍රී ලාංකාවේ ප්‍රමුඛතම සන්නාම සමූහයක් වන ජැට් හෝල්ඩින්ග්ස්, සිය ආයතනික සමාජ වගකීම යටතේ ප්‍රජා සත්කාරය හා සංවර්ධනය වෙනුවෙන්, තරුණ පරපුර වෙත වෘත්තීය පුහුණුව ලබාදෙමින් ඔවුනගේ කුසලතාවන් ඉහළ තලයකට ගෙන ඒමේ අරමුණින් GIZ වෘත්තීය පුහුණු ව්‍යාපෘතිය (German Tech) සමඟ අවබෝධතා ගිවිසුමකට පසුගියදා එළැඹීය. ප්‍රායෝගික හැකියාවකින් සහ ලැදියාවකින් යුතු කුසලතා පූර්ණ තරුණ තරුණියන් සහ ශ්‍රව්‍යාබාධිත තරුණ තරුණියන් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව