Category: විවිධ

Image-1-LBN-Fill-1.jpg

1min440
        සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී සමාගම (CDB) 2022 ජාත්‍යන්තර CIPM පර්යේෂණ සම්මන්ත්‍රණයේ ‘සිද්ධි අධ්‍යයන’ සැසිය වෙනුවෙන්, COVID-19 වසංගතය සම්බන්ධ අභියෝග ජයගැනීම සඳහා සිය ආයතනය භාවිතා කළ ක්‍රමවේදයන් පිළිබඳව පර්යේෂණ පත්‍රිකාවක් ඉදිරිපත් කළේය. මෙවර සම්මන්ත්‍රණයේ තේමාව වූයේ ‘අභියෝග වලට සාර්ථක ලෙස මුහුණ දීමට හැකි වීම සඳහා ව්‍යාපාරය සතු මානව සම්පත් පරිචයන් දේශීය […]

JAAF-Logo.png

1min490
        විදේශ විනිමය ගනුදෙනු සහ පිටතට ගලායාම නිරීක්ෂණය කිරීමට ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් ගනු ලැබූ ක‍්‍රියාමාර්ග සිය සංසදය පිළිගන්නා බව මෙරට ඇඟලූම් නිෂ්පාදන සහ අපනයන ක්ෂේත‍්‍රය නියෝජනය කරනු ලබන ප‍්‍රධානතම ආයතනය වන ඒකාබද්ධ ඇඟලූම් සංගම් සංසදය (JAAF) පවසා සිටී. මේ පිළිබඳව අදහස් දක්වමින් JAAF පැවසුවේ ‘’අපගේ රට මේ වන විට මුහුණ […]

Colombo-Port-City-Image-ref-July-2022-Progress-Report-pic-1-LBN-Fill.jpg

1min730
      2022 අගෝස්තු, කොළඹ: මෙම වාර්තාව මගින්, 2022 ජනවාරි මස සිට 2022 ජූනි මස දක්වා කොළඹ වරාය නගර ව්‍යාපෘතිය යටතේ සිදුකරන ලද සහ, කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව මගින් හුවමාරු කරගන්නා ලද ක්‍රියාකාරකම් ආවරණය කෙරේ. සමස්ත ව්‍යාපෘතිය සඳහා අදාළ වන සංවර්ධන පාලන රෙගුලාසි (DCR) 2022 අප්‍රේල් මාසයේදී ගැසට් කරන ලද අතර, ඒවා […]

Roshan-Rajadurai-1-LBN-Fill.jpg

1min500
        ආහාර මිල ඉහළ යාමේ බලපෑම අවම කිරීම සඳහා සිය සේවකයින්ට විශේෂ සහායක් ලබා දෙන අතරම ආහාර සුරක්ෂිතතාව ඉහළ නැංවීමේ අරමුණින් සිදු කෙරෙන ජාතික ප‍්‍රයත්නයන්ට ඔවුන්ගේ සහයෝගය ලබා දෙමින් ශ‍්‍රී ලංකාවේ කලාපීය වැවිලි සමාගම් (RPCs) ඔවුන්ට අයත් ඉඩම්වල වගා කිරීමේ කටයුතු ඉහළ නැංවීම සඳහා නව වැඩසටහනක් දියත් කළේය. සමස්තයක් ලෙස, RPCs වලට […]

Sihina-Sithuwam-70K-entries-LBN-Fill.jpg

1min680
        සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් දිවයින පුරා විසිරී සිටින දරුවන් වෙනුවෙන් සංවිධානය කරන ‘සිහින සිතුවම්’ ළමා චිත‍්‍ර තරඟය සහ රචනා තරඟය සඳහා ඉහළ ප‍්‍රතිචාරයක් හිමිවෙමින් නිර්මාණ 70,000 ක් ලැබී තිබෙන බව සමාගම නිවේදනය කර ඇත. මෙම සෑම චිත‍්‍රයක් සහ රචනාවක්ම ‘මගේ අනාගත බලාපොරොත්තුව’ (Your dream when you grow up) යන තේමාවෙන් ‘සිහින […]

1-Joseph-Fraser-Main-LBN-Fill.jpg

1min550
        ශ්‍රී ලංකාවේ කාන්තා සහ ළමා සෞඛ්‍ය සේවයේ ඉදිරියෙන්ම සිටින ජෝසෆ් ෆ්‍රේසර් අනුස්මරණ රෝහල, ගර්භණී මව්වරුන්ට තමන් නේවාසිකව සිටින රෝහල් කාමරයේදීම දරු ප්‍රසූතිය සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට කටයුතු ආරම්භ කර තිබේ. මෙම නව වැඩපිළිවෙල හරහා තම නිවසට හුරු වටපිටාවකදී දරු ප්‍රසූතිය සිදුකිරීමට මෙන්ම ජලය යට ප්‍රසූතිය සිදුකිරීමේ අවස්ථාව (pool delivery) ද මව්වරුන්ට […]

Image-04-Andrew-Perera.jpg

1min420
        සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA), ආසියානු කලාපයේ ජ්‍යෙෂ්ඨතම රථ වාහන වෙළෙද සංගමය වන අතර, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයට ද අනුබද්ධිතය. ගෝලීය මෝටර් රථ නිෂ්පාදකයින්ගේ බලයලත් ඒජන්තවරුන්ගෙන් සමන්විත සාමාජිකත්වයක් ඇති මෙම සංගමයෙ හි 102 වෙනි වාර්ෂික මහා සභා රැස්වීම පසු ගිය දා පවත්වන ලදි. සී / ස ස්ටැෆර්ඩ් මෝටර්ස් පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂ […]

Velvet-Claims.jpg

1min540
        සමට හිතකර විසඳුම් තෝරාගැනීමේදී, මොයිස්චරයිසින් ගුණයෙන් යුතු නිෂ්පාදන තෝරා ගැනීම ඉතා වැදගත් වේ. මොයිස්චරයිස් යනු සම නිරෝගීව තබා ගැනීමට මෙන්ම  සමේ තරුණ බව ආරක්ෂා කිරීමටද උපකාරී වන ප්‍ර​ධාන සාධකයකි. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව වැනි රටක පවතින උණුසුම් හා තෙතමනය සහිත දේශගුණය සැලකිල්ලට ගනිමින් මොයිස්චරයිසින් ගුණ සහිත සමට හිතකර නිෂ්පාදනවලට යොමු වීම ඉතා […]

Image-1-JPG-1-LBN-Fill.jpg

1min870
        ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම  විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO සිය  කෘෂි  ව්‍යාපාරික අංශය වන DIMO Agribusinesses තුලින් අඟල් 8ක පරතරයෙන් පැළ පේලි සිටවන ලංකාවේ ප්‍රථම සහ එකම  ගොයම් පැළ සිටවිමේ  යන්ත්‍රය ‘පැළ බට්ටා‘ මෙරට ගොවි ජනතාවට හඳුන්වා දෙන ලදියි. DIMO සමාගම නිරතුරුවම නවීන තාක්ෂණය, දේශීය කෘෂි කර්මාන්තය වෙත හඳුන්වා දෙමින් කෘෂි […]

Lotus-700g-LBN-Fill.png

1min1100
        සෑම නිවසකම රෙදි සෝදන අවශ්‍යතා සඳහා පරිපූර්ණ විසඳුම් පෙළක් සමඟින්, දීවා ෆ්‍රෙෂ් සිය නවතම ග්‍රෑම් 700යේ පැකට්ටුව රෝස සහ දෙහි ප්‍රභේධය ඇතුලුව​ තවත් ප්‍රභේධයන්, මෑතකදී වෙළෙඳපොළ වෙත හඳුන්වා දෙන ලදී. විශිෂ්ට රෙදි සේදීමේ විසඳුම් සපයමින් වසර ගණනාවක් පුරා පාරිභෝගිකයින්ගේ අවශ්‍යතා මැනවින් හඳුනාගත් දීවා, රෙදි සෝදන කුඩු සඳහා වැඩිවන පාරිභෝගික ඉල්ලුමට සරිලන […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව