Category: විවිධ

01-LBN-Fill.jpg

1min550
      ශ්‍රී ලාංකේය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කර්මාන්තය නංවාලීම සඳහා ජාතික විශ්වවිද්‍යාලයක් සමඟ ඇතිකරගත් දෙවන ගිවිසුම මෙය වේ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ යටිතල පහසුකම් සහ ස්මාර්ට් උපාංග නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛ සන්නාමයක් වන Huawei, දේශීය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කුසලතා ගොඩනැගීමේ සහ පෝෂණය කිරීමේ අරමුණින් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය සමඟ අවබෝධතා ගිවිසුමක් (MoU) අත්සන් […]

RAN_2640-LBN-Fill.jpg

1min900
      Dreamron College of Art & Beauty ආයතනය රූපලාවණ්‍ය සහ කේෂාලංකරණ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන අතර ඒහි සහතිකපත් ප්‍රදානෝත්සවය 13 වරටත් උත්සවශ්‍රීයෙන් 2022 අගෝස්තු මස 8 වන දින පැවැත්විනි. මෙම වර්ෂය තුලදී ආයතනයේ සහතිකපත් ප්‍රදානෝත්සවය පැවැත්වීම සදහා තෝරාගනු ලැබුවේ නාගනන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යාපන ආයතනයයි. (Nāgānanda International Institute for Buddhist Studies) මේ සදහා 2020 […]

Sinhala-Image-I-LBN-Fill.jpg

1min520
      ආසියානු පදනමෙහිද සහයෝගය ඇතිව සමානාත්මතාවය සහ යුක්තිය සඳහා වූ කේන්ද්‍රය විසින් ශ්‍රී ලංකාව තුළ පවතින ලිංගික අල්ලස් ගැටළුව පිළිබඳ ව්‍යාපෘතියක් දියත් කර තිබේ. ලිංගික අල්ලස් යනු රාජ්‍ය නිලධාරියෙකු (උදා., ග්‍රාම නිලධාරි, පොලිස් නිලධාරි, සමෘද්ධි/සුබසාධන නිලධාරි, විනිසුරු, යනාදී) වැනි කිසියම් වගකිව යුතු තනතුරක් දරන තැනැත්තෙකු විසින් යම් පුද්ගලයෙකු වෙත ඔහු/ඇය හට ලබාගැනීමට හිමිකමක් […]

Prof.-Ruwan-Jayathilaka.jpg

1min420
      අගනා ප්‍රතිඑල සහ සාර්ථක පර්යේෂණ සංස්කෘතික පසුබිමක් ඉදිරිපත් කරමින් SLIIT හි සිසුන් නැවත වරක් සිය පර්යේෂණ සඳහා H-Index සහ PLOS One ප්‍රකාශනයක් හිමි කර ගෙන ඇත. Alcohol brings burdens (මත්පැන් රෝගාබාද ඇති කරයි) යන ප්‍රකාශන පත්‍රිකා මාතෘකාව යටතේ SLIIT හි සිසුන් වන ඕෂද අතුකෝරල, සඳුනි ඉෂාරා, දිෂානි සිල්වා සහ ටාන්‍යා පතිරගේ යන […]

UNICEF-RD_jp.jpg

1min180
      ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් අනතුරුව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ දකුණු ආසියා කලාපීය අධ්‍යක්ෂක ජෝර්ජ් ලාර්යෙයා ඇඩ්ජෙයි විසින් සිදුකරනු ලබන ප්‍රකාශය. කොළඹ/කත්මණ්ඩු 2022 අගෝස්තු 26 – ආර්ථික අර්බුදය මඟින් ශ්‍රී ලංකාව අඛණ්ඩව දුෂ්කරතාවයට පත්වීම හේතුකොටගෙන, අතිශය දරිද්‍රතාවයෙන් පෙළෙන වඩාත් අවදානමට ලක්විය හැකි පිරිමි ළමයි සහ ගැහැණු ළමයි දරුණුතම බලපෑමට ලක්වී සිටිති. ශ්‍රීඝ්‍ර ආර්ථික […]

Ranil-Dissanayake-LBN-Fill.jpg

1min460
      සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, ලංකා වාණිජ මණ්ඩලයේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර මධ්‍යස්ථානය සහ වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනය (CIMA) සමග එක්වී පුත්තල ප්‍රදේශයේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් පැවැත්වීමට පසුගියදා කටයුතු කළේ ය. මෙරට ආර්ථිකයේ ජීවනාලිය වන්නේ මෙම කාණ්ඩයට අයත් ව්‍යාපාර බවත්, එම නිසා එම ව්‍යාපාර […]

JAAF-Logo.png

1min360
        විදුලි ගාස්තු ඉහළ නැංවීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) ලංකා විදුලිබල මණ්ඩලයට (CBSL) අවසර ලබා දීමත් සමඟ කර්මාන්ත අංශය සඳහා අදාල වන කාර්යබහුල නොවන (off-peak) සහ දිවා කාලයේ (Daytime) විදුලි ගාස්තු ඉතා සීඝ‍්‍රයෙන් ඉහළ ගොස් ඇත. මහජන උපයෝගිතා කොමිසමේ මූලික යෝජනාවට අනුව, කාර්මික අංශය සඳහා කාර්යබහුල නොවන වේලාවන්වලදී වන විදුලි ගාස්තුව […]

Rakuten-Viber-Chief-Executive-Officer-Ofir-Eyal-.jpg

2min520
      Viber හි digital wallet සහ අනෙකුත් විශේෂාංග වැඩිදියුණු කිරීමත් සමඟින් පරිශීලක අත්දැකීම් වැඩිදියුණු කිරීමට ප්‍රමුඛතාවය. New Rakuten Viber හි ප්‍රධාන විධායක නිලධාරී ඔෆිර් ඉයාල් විසින් සිය ජනප්‍රිය සන්නිවේදන යෙදුම fintech කාණ්ඩය යටතට ගෙන එනු ලබන්නේ එහි මූලික පණිවිඩ යැවීමේ සහ ඇමතුම් ලබා ගැනීමේ විශේෂාංග වලට වඩා වැඩි යමක් පරිශීලකයින් වෙත පිරිනැමීම අරමුණු […]

VIF-Image-LBN-Fill.png

1min370
      ‘Visa Fintech Initiative: Sri Lanka’ – දේශීය මුල්‍ය හා තාක්ෂණික අංශයේ ව්‍යවසායන් (Fintech) ඩිජිටල් ගෙවීම් තාක්ෂණයන් තුළින් බලගැන්වීම උදෙසා ක්‍රියාත්මක කරන වැඩසටහනකි ලොව ප්‍රධාන පෙළේ ඩිජිටල් ගෙවීම් පද්ධති හා සම්බන්ධ ආයතනයක් වන වීසා (Visa) විසින්, දේශීය මූල්‍ය හා තාක්ෂණික පද්ධතියේ නවෝත්පාදන සංවර්ධනය අරමුණු කර ගනිමින්, ‘Visa Fintech Initiative: Sri Lanka මුලපිරීම දියත් […]

Image-1-LBN-Fill-3.jpg

1min380
        2022 ඡූලි 22, කොළඹ මීගමුව ප්‍රදේශයේදී: Habitat for Humanity Sri Lanka සහ ශ්‍රී ලංකා ඇමරිකානු වාණිජ මණ්ඩලය (American Chamber of Commerce Sri Lanka (AmCham SL)) විසින් දියත් කරන ලද වියළි ආහාර බෙදා හැරීමේ වැඩසටහන ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි HE Julie J. Chung විසින් පසුගියදා කටාන මීගමුව නයනාලෝකගම ගම්මානයේ දී ආරම්භ කරන […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව