Category: විවිධ

British-Council-3-LBN-Fill.jpg

1min470
      බ්‍රිතාන්‍ය කවුන්සිලය ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කළ ‘Commonwealth Connections’ වැඩසටහන පසුගියදා සාර්ථක ලෙස අවසන් විය. ඒ නිමිත්තෙන් 2022 අගෝස්තු 10 සහ 11 දෙදින තුළ පේරාදෙණිය ගන්නොරුව රණබිම රාජකීය විද්‍යාලයේදී ක්‍රීඩා හා කලා උළෙලක්‌ පවත්වන ලදි. අධ්‍යාපන අමාත්‍යංශයේ හා බ්‍රිතාන්‍ය කවුන්සිලයේ සාමාජික සාමාජිකාවන් මෙන්ම ගුරුවරුන් හා සිසු සිසුවියන් ඇතුළු විශාල පිරිසක් මීට සහභාගී වූහ. […]

TEA-AGM-2022-LBN-Fill.jpg

1min430
      ක්ෂේත්‍රය මුහුණ දෙන ගැටලු පිළිබඳ පුළුල් විශ්ලේෂණයක් ශ්‍රී ලංකා තේ අපනයනකරුවන්ගේ සංගමයේ 23 වැනි වාර්ෂික මහා සභා රැස්වීම 2022 සැප්තැම්බර් 09 වන දින කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ ‘ඕක් රූම්’ හිදී පැවැත්විණි. COVID-19 රෝග ව්‍යාප්තියෙන් පසුව ප්‍රථම වරට සාමාන්‍ය පරිදි පවත්වන ලද මෙම රැස්වීමෙහි තේමාව වූයේ “The Challenge of Change” යන්නයි. උත්සවයේ ප්‍රධාන […]

1-Eliane-Amherd-and-Amanda-Ruzza-LBN-Fill.jpg

1min660
      කොළඹ (2022 සැප්තැම්බර් 13). යුරෝපා සංගමය, සැප්තැම්බර් 26 වැනි දිනට යෙදෙන මේ වසරේ යුරෝපීය භාෂා දිනය සැමරීමේ අරමුණින් ස්විට්සර්ලන්ත, ඉතාලි හා ප්‍රංශ තානාපති කාර්යාල සහ අලියොන්ස් ෆ්‍රොන්සේස්, ග’ත-ඉන්ස්ටිටියුට් හා බ්‍රිතාන්‍ය කවුන්සිලය සමඟ එක්ව ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගර හරහා ජෑස් සංගීත සවාරියක් පවත්වනු ඇත. සාමකාමී හා අන්තර්ග්‍රාහී සමාජයක් උදෙසා යුරෝපා සංගමයේ පුළුල් ව්‍යායාමයෙහි […]

JAAF-Logo.png

4min500
      ශ‍්‍රී ලංකාවේ පවතින අර්බුදකාරී ආර්ථික පසුබිම මධ්‍යයේ වුවද පසුගිය ජූලි මාසයේදී රටේ වෙළඳ ශේෂය අතිරික්තයක් වාර්තා කළේය. මෙම වාර්තාගත අගය මඟින් ආනයන වියදම්වල අඛණ්ඩ පහත වැටීම සහ ශ‍්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට ඇඟලූම් කර්මාන්තය අඛණ්ඩව සපයන දායකත්වය ද පිළිබිඹු කරයි. මේ සතියේ ෂිපර්ස් ඇකඩමිය ^Shippers’ Academy& විසින් සංවිධානය කරන ලද උත්සවයකදී ඒකාබද්ධ ඇඟලූම් […]

Image-two-LBN-Fill.jpeg

1min540
      ChildFund Sri Lanka ආයතනය විසින් 2022 වසරේ ජාත්‍යන්තර තරුණ දිනය පසුගිය අගෝස්තු මස 12 සහ 13 යන දෙදින තුළදී  සිය තරුණ උද්දේශන එකමුතුව වන ‘ළමුන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය වැලැක්වීමේ තරුණ එකමුතුව’ (AYEVAC) හා සමඟින් සමරනු ලැබීය. ‘අන්තර් පරම්පරා සහයෝගීතාවය : සෑම වයස් කාණ්ඩයක් සඳහාම ලොවක් නිර්මාණය කිරීම’ යන තේමාව යටතේ මෙම තරුණ හමුව […]

DSC05361-LBN-Fill.jpg

3min530
      මෙරට සුපිරි ක‍්‍රිකට් තරුවක් වන ඉසුරු උදාන සතු ක‍්‍රීඩා ඇඟළුම් සන්නාමය වන IZY ශ්‍රී ලාංකීය ක‍්‍රීඩාශීලී පාරිභෝගිකයන් හට සුවිශේෂී ඇඟළුම් නිෂ්පාදන පෙළක් හඳුන්වා දෙමින් ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම විද්‍යුත් වාණිජ වෙබ් අවකාශය වන Daraz Mall සමග පසුගියදා අත්වැල් බැඳගත්තේය. ක‍්‍රීඩාශීලී ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් පිරිමි ඇඟළුම් ලෙස men’s gym t-shirts සහ armcuts ද කාන්තාවන් […]

Arunalu-Siththam-Art-Competition-2022-LBN-Fill.jpg

1min3970
      කොමර්ෂල් බැංකුවේ ඉතාමත් ජනප‍්‍රිය ‘අරුණළු සිත්තම්’ චිත‍්‍ර තරගය තුන්වන වසර සඳහාත් පවත්වන බව නිවේදනය කරමින් දිවයින පුරා සිටින දරුවන්ට තමන්ගේ නිර්මාණශීලී දක්ෂතා භාවිතා කරමින් මෙම චිත‍්‍ර තරගයේදී සිය අදහස් දක්වන ලෙස බැංකුව ආරාධනය කර ඇත. අවුරුදු 04 ත් 16 ත් අතර දරුවන්ට විවෘත මෙම චිත‍්‍ර තරගය බැංකුවේ ජනප‍්‍රිය ළමා ගිණුම වන ‘අරුණළු’ […]

01-LBN-Fill-1.jpg

1min430
      අභියෝගාත්මක තත්වයන් මධ්‍යයේ වුවද වෙළඳ සන්නාමයන් විශිෂ්ටව මෙහෙයවූ අලෙවිකරණ උත්සාහයන් ඇගයීම වෙනුවෙන් ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනය 2022 අගෝස්තු 22 වැනි දින 21 වන SLIM බ‍්‍රෑන්ඞ් විශිෂ්ටතා සම්මාන 2022 (SLIM Brand Excellence Awards) උළෙල නිල වශයෙන් ප‍්‍රකාශයට පත්කරන ලදී. මෙම වසරේ සන්නාම උළෙල “Mettle of Resilience” යන තේමාව යටතේ නවතම ඇගයුම් කි‍්‍රයාවලියක් සමඟ […]

Cricket-Bot-KV-1-LBN-Fill.jpg

1min450
      ක්‍රිකට් ආසියානු කුසලාන ප්‍රශ්න මාලාව, Cricket Vibes නාලිකාව වෙත පිවිසීම, Cricket Talks සහ බොහෝ දෙනා බලා සිටි Cricket Superbot ආරම්භ කිරීම වැනි Rakuten Viber වෙතින් ගෙන එන ක්‍රියාකාරකම් ලැයිස්තුවක් ඉදිරි මාසවලදී ක්‍රිකට් ලෝලීන් බලාපොරොත්තුව සිටින්න!  Rakuten Viber විසින් වසර අවසානය දක්වා විනෝදාත්මක ක්‍රියාකාරකම් පෙළක් ක්‍රිකට් ලෝලීන් වෙත අත්දැකීම් ලෙස ලබා දෙයි. පණිවිඩ […]

L-R-Prof.-Sharman-Rajeendranath-Consultant-Paediatric-Gastroenterologist-Dr.-G-Wijesooriya-Director-LRH-Mr.-Dilith-Jayaweera-Group-Chairman-–-George-Steuart-Co.-LBN-Fill.jpg

1min680
      රිජ්වේ ආර්යා ළමා රෝහලේ ස්ටෝමා සායන ව්‍යාප්තිය සහ ආමාශ ආන්ත්‍ර රෝග සායනයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවය අද පැවැත්විණි. මෙම ස්ටෝමා සත්කාර සායනය රෝහලේ ආමාශ ආන්ත්‍ර රෝග ඒකකයට අනුබද්ධ ක්‍රියාත්මක වන අතර  ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ළමා ස්ටෝමා සායනය සහ ළමා ආමාශ ආන්ත්‍ර රෝග ඒකකයද මෙය වේ. ප්‍රථමයෙන් 2019 වර්ෂයේ අගෝස්තු […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව