ලංකා ව්‍යාපාරික පුවත් - LBNOctober 10, 2019
දකුණු ආසියානු වෙළඳපළට කෘෂි උපකරණ අපනයනය කිරීමේ කේන්ද්‍රස්ථානය බවට ශ්‍රී ලංකාව පත්වෙයි. ශ්‍රී ලංකාවේ ජල කළමණාකරණ පද්ධති හා විසඳුම් සැපයුම්කරුවන් අතර ප්‍රමුඛයින් වන ජිනසේන සමාගම කොරියාවේ කෘෂි උපකරණ නිෂ්පාදන සාමූහිකය (Korean Agricultural Machinery Industry Cooperative – KAMICO) සමඟ මෙරටදී කෘෂි යන්ත්‍රෝපකරණ එකලස් කිරීම සඳහා අවබෝධතා ගිවිසුමකට එළැඹෙයි. කෘෂි යන්ත්‍රෝපකරණ නිෂ්පාදනය සම්බන්ධයෙන් කොරියාවේ තාක්ෂණික විශේෂඥතාව භාවිත […]




