බැංකු සේවකයින්ගේ හැකියාවන් වර්ධනය කිරීමට හා ගැටළු විසඳීමේ ශුරතාවය විදහා දැක්වීමට ඩයලොග් එන්ටර්ප්රයිස් සමඟ සහයෝගයෙන් කොමර්ෂල් බැංකුව විසින් සංවිධානය කරන ලද ප්‍රථම hackathon වැඩසටහනේදී බැංකුවේ මධ්‍යම ගිණුම් අංශයේ කණ්ඩායම තරගයේ ජයග්‍රහණය අත්කර ගැනීමට සමත් විය. මධ්‍යම ගිණුම් අංශයේ කණ්ඩායම විසින් ‘හානිපූරණ විශ්ලේෂණය’ සඳහා විසඳුම් පුවරුවක් ඉදිරිපත් කළ අතර, සැළසුම් අංශයේ කණ්ඩායම හා […]