Category: බැංකු

IMG_7297-1-1-LBN-1.jpg

1min360
ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන John Keells Properties සමාගම, ජා-ඇළ ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත සිය නවීනතම ‘විමන්’ නිවාස සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ආයෝජනය කිරීමට අපේක්ෂාවෙන් සිටින ගැනුම්කරුවන් හට සුවිශේෂී වූ ණය මූල්‍ය පහසුකම් සලසා දීම සඳහා NDB බැංකුව සමගින් එක්ව ඇත. NDB බැංකුව විසින් ලබා දෙනු ලබන නම්‍යශීලී වූ ණය මූල්‍ය විසඳුම් හරහා අනාගත නිවාස […]

Eassay-Competition-2.jpg

1min510
තිරසාරත්වය වැළඳ ගනිමින් අනාගත සිහින හැඩගස්වා ගැනීමේ වැදගත්කමද අවධාරණය විය අමානා බැංකුව මෙරට සිසු පරපුරේ අනාගත සිහින බලගැන්වීමේ අරමුණින් සංවිධානය කළ ‘My Future, My Dream’ දීපව්‍යාප්ත රචනා තරගයේ ත්‍යාග ප්‍රදානෝත්සවය පසුගියදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. අමානා බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් අස්මීර් මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුව පවත්වන ලද එම උත්සවයේ ප්‍රධාන දේශනය, […]

Pita-Rata-Wasi-2024-LBN.jpg

1min300
ඉදිරියට එන සිංහල හා දෙමළ අළුත් අවුරුදු සහ රාමදාන් සමයට සූදානම් වන මේ කාලයේදී, කොමර්ෂල් බැංකුව හරහා විදේශ මුදල් ප්‍රේෂණ ලබාගන්නා ගනුදෙනුකරුවන්ට රුපියල් මිලියන 4ක මුදල් ත්‍යාග දිනා ගැනීමට අවස්ථාව උදා වී ඇත. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව මගින් රුපියල් 25,000ක් බැගින් වූ මුදල් ත්‍යාග පිරිනැමීම සඳහා පෙබරවාරි මස සිට අප්‍රේල් 9 වනදායින් අවසන් […]

Image-01-LBN-1.jpg

1min390
ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව මෙරට ප‍්‍රමුඛතම මිශ‍්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් වන හැව්ලොක් සිටි සමඟ පසුගියදා අත්වැල් බැඳ ගන්නා ලදී. හැව්ලොක් සිටි හි අවසන් අදියරේ පවතින සීමිත නිවාසවලින් එකක් තමන් සතු කර ගැනීම වෙනුවෙන් ගනුදෙනුකරුවන් වෙත විශේෂ නිවාස ණය පහසුකම් ලබා දීම මෙම හවුල්කාරීත්වයේ අරමුණයි. මෙම හවුල්කාරීත්වය පිළිබඳව අදහස් දැක්වූ HNB […]

Visa-Corporate-Cards-launch-LBN.jpg

1min530
කොමර්ෂල් බැංකුව වීසා සමඟ එක්වී ශ්‍රී ලංකාව තුළ ආයතනික වීසා සිග්නේචර් සහ වීසා ප්ලැටිනම් ක්‍රෙඩිට් කාඩ්පත් නිකුත් කිරීම ආරම්භ කර ඇත. විවිධ ආයතන හා අනෙකුත් ව්‍යාපාරික ඒකකවල සේවා නියුක්තිකයින් සඳහා මෙම ආයතනික ක්‍රෙඩිට් කාඩ්පත් නිකුත් කරනු ඇත. මෙම නව හඳුන්වා දීම මගින් ආයතන වලට තම සේවා නියුක්තිකයින්ගේ වියදම් කළමනාකරණය කිරීමට හැකියාව ලැබෙන අතර, මෙම කාඩ්පත […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව