Category: බැංකු

Commercial-Bank-Chairman-Prof.-Ananda-Jayawardane-Managing-Director-and-CEO-Mr-Sanath-Manatunge-LBN.jpg

1min290
      ණය දීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් කොමර්ෂල් බැංකු සමූහය 2023 තුන්වන කාර්තුවේදී දළ ණය සහ අත්තිකාරම් රුපියල් බිලියන 51.404 කින් ඉහළ නංවා ඇති අතර මාස තුනක් තුළදී ණය පොත රුපියල් ටි‍්‍රලියන 1.239 ක් දක්වා 4.33% කින් වර්ධනය කර ඇත. එම කාලය තුළ සමූහයේ තැන්පතු රුපියල් ටි‍්‍රලියන 2 ක සන්ධිස්ථානය ඉක්මවා ගිය […]

image-1-3-1.jpg

1min220
      මෑතකදී විවෘත කරන ලද Havelock City සාප්පු සංකීර්ණය තුළ ATM සහ CDM යන්ත්‍ර සමගින් Myspace ස්වයං-බැංකුකරණ පහසුකම් ස්ථාපිත කිරීමට DFCC බැංකුව පසුගියදා කටයුතු කළේ ය. DFCC බැංකුව සාප්පු සංකීර්ණයක් තුළ මේ ආකාරයට ATM හා CDM පහසුකම් ස්ථාපිත කළ ප්‍රථම අවස්ථාව මෙය වන අතර, ගනුදෙනුකරුවන්ට වැඩි පහසුවක් ලබාදීමේ අරමුණින් මෙය සිදුකරන ලදි. මෙම […]

02-1-LBN.jpg

1min320
      සෙලාන් බැංකුව අඛණ්ඩව 06 වැනි වරටත් ‘Colombo Motor Show ’ ප්‍රදර්ශනය සඳහා සිය අනුග්‍රාහකත්වය ලබා දී තිබේ. මෝටර් රථ ලෝලීන්ගේ අතිශයින් ප්‍රියකරන ‘Colombo Motor Show ’ මෙවර ප්‍රදර්ශනය 2023 නොවැම්බර් මස 17  වැනිදා සිට 19 දක්වා සිරිමාවෝ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේදී පෙරවරු 10 සිට පස්වරු 10 දක්වා පැවැත්වීමට නියමිතය. ‘Colombo Motor Show’ ප්‍රදර්ශනයේ […]

Trees-for-Tomorrow-LBN.jpg

1min150
      කොමර්ෂල් බැංකුව විසින් ශ්‍රී ලංකාව පුරා ගස් 100,000ක් සිටුවීමේ රුක් රෝපණ ව්‍යාපාරයක් ආරම්භ කර ඇති අතර, මෙය එක්සත් ජාතීන්ගේ පැරිස් ගිවිසුම යටතේ නිර්වචනය කරන ලද ජාතික දේශගුණික ප්‍රතිඥාවන් සාක්‍ෂාත් කර ගැනීමේ ක්‍රියාවලියක් ලෙසින් සැලකෙයි. ‘තුරු පිරි රටක්’ වැඩසටහන ජාතික රුක් රෝපණ දිනය යෙදෙන නොවැම්බර් 15දාට දින හතරකට පෙර එනම් නොවැම්බර් 11 වැනිදා […]

Image-01-LBN-3.jpg

1min90
      මෙරට සමාජය තුළ බිම් මට්මේ ආර්ථික පුනර්ජීවනයක් ඇති කිරීම වෙනුවෙන් නිරන්තරයෙන් මඟ පෙන්වන ශ‍්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප‍්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව සිය කැපවීම යළි යළිත් තහවුරු කරමින් මෙරට ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් 100 දෙනෙකුට රුපියල් මිලියන 10ක ප‍්‍රදානයක් ලබා දීමට පසුගියදා කටයුතු කළේය. අභියෝගයට ලක් වූ සිය ව්‍යාපාර […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව