Category: බැංකු

Commercial-Bank-Chairman-Prof.-Ananda-Jayawardane-Managing-Director-and-CEO-Mr-Sanath-Manatunge-LBN.jpg

1min80
      ‘බිස්නස් ටුඩේ’ සඟරාව විසින් 2022-23 සඳහා ශ්‍රේණිගත කර ඇති ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගම් 40 අතර කොමර්ෂල් බැංකුව පළමු ස්ථානය හිමිකර ගෙන ඇත. මෙරට විශාලතම විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාර, බැංකුකරණ හා මූල්‍ය සේවා දැවැන්තයින් සහ මහා පරිමාණ නිෂ්පාදන සමාගම් අතරින් ඉහළම ස්ථානයට පත් කරමින් ‘බිස්නස් ටුඩේ’ විසින් කොමර්ෂල් බැංකුවට ලකුණු 34.55 ක් ලබා […]

Amana-Bank-upgrades-Addalachenai-ATM-to-a-Self-Banking-Centre-2-LBN.jpeg

1min160
      අඩ්ඩාලච්චේන ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති අමානා බැංකු ATM යන්ත්‍රයක් පාරිභෝගිකයන්ගේ පහසුව තකා ස්වයං-බැංකුකරණ සේවා මධ්‍යස්ථානයක් බවට වැඩිදියුණු කිරීම පසුගියදා සිදු විය. ඒ අනුව දැන් එම ප්‍රදේශයේ අමානා බැංකු ගනුදෙනුකරුවන්ට එම මධ්‍යස්ථානය භාවිතා කරමින් මුදල් ලබාගැනීමට අමතරව මුදල් හා චෙක්පත් තැන්පත් කිරීමද සිදුකළ හැකි අතර, එහි සිටින පාරිභෝගික සේවා නියෝජිතයන් වෙතින් තවත් සේවාවන් […]

Prathibhasheka-Copy.jpg

1min190
        DFCC බැංකුව මෙරට කාන්තාවන් වෙනුවෙන්ම හඳුන්වා දී ඇති සුවිශේෂී බැංකු සේවා විසඳුමක් වන ‘DFCC ආලෝකා’, ඉදිරියේදී පැවැත්වීමට නියමිත 2023 WCIC ප්‍රතිභාභිෂේක කාන්තා ව්‍යවසායකත්ව සම්මාන උළෙලේ Diamond Sponsor ලෙස කටයුතු කරයි. හුදෙක් බැංකු සේවාවන් සැපයීමෙන් නොනැවතී, කාන්තාවන්ට පහසුවෙන් භාවිතා කළ හැකි මූල්‍ය හා මූල්‍ය නොවන සේවාවන් පිරිනැමීම තුළින් ඔවුන් සවිබල ගැන්වීම DFCC […]

amana-bank-expands-to-sainthamaruthu-LBN.jpeg

1min180
      අමානා බැංකුව තම ගනුදෙනුකරුවන් වෙත ලබාදෙන සේවාව තවදුරටත් පුළුල් කරමින්, සිය 56 වැනි පාරිභෝගික සේවා ස්ථානය ලෙස සයින්දමරුදු ප්‍රදේශයේ ස්වයං බැංකුකරණ මධ්‍යස්ථානයක් විවෘත කිරීමට පසුගියදා පියවර ගත්තේ ය. මෙය විවෘත කිරීමේ අවස්ථාවට අමානා බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ඉම්තියාස් ඉක්බාල්, සහකාර උප සභාපති (තැන්පතු සහ ඩිජිටල් නවෝත්පාදන) අර්ශාඩ් ජමාල්දීන්, කල්මුණේ නාගරික කොමසාරිස් ඒ. […]

18-LBN.jpg

1min130
      සෙලාන් බැංකුව, කොළඹ නගර මධ්‍යයේ අලුතින් විවෘත වූ හැව්ලොක් සිටි සාප්පු සංකීර්ණය තුළ ATM යන්ත්‍රයක් ස්ථාපිත කිරීමට පසුගියදා පියවර ගත්තේ ය.  පසුගියදා මෙම යන්ත්‍රය නිල වශයෙන් විවෘත කරන ලද අතර හැව්ලොක් සිටි සාප්පු සංකීර්ණය වෙත පැමිණෙන සියලුම දෙනාට මෙය ඉමහත් පහසුවක් වනු නො-අනුමාන ය. සෙලාන් බැංකුවේ දීපව්‍යාප්ත ATM ජාලය තවදුරටත් පුළුල් කරමින් […]

Arunalu-Siththam-2023-winners-LBN.jpg

1min130
      කොමර්ෂල් බැංකුව විසින් පවත්වනු ලබන දීපව්‍යාප්ත ළමා චිත්‍ර තරගාවලිය වන ‘අරුණළු සිත්තම්’හි සිව්වන සංස්කරණය පසුගියදා සමාප්තියට පත්වුණු අතර, එහිදී ශ්‍රී ලංකාවේ සහ විදේශීය රටවල් කිහිපයක වෙසෙන ළමා කලාකරුවන්ට ඔවුන්ගේ නිර්මාණාත්මක ප්‍රකාශනයන් වෙනුවෙන් රුපියල් මිලියන 03ක (ලක්ෂ 30ක) මුදලක් ත්‍යාග වශයෙන් පිරිනැමිණි. වයස අවුරුදු 4 – 16ත් අතර ළමුන් සඳහා වූ මෙම තරගය, […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව