Category: බැංකු

Strongest-Bank-in-Sri-Lanka-2024-LBN.jpg

1min260
ශ්‍රී ලංකාවේ ශක්තිමත්ම බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව නැවත වරක් ඒෂියන් බෑන්කර් සඟරාවේ ටැබ් ඉන්සයිට්ස් විසින් වාර්ෂිකව ප්‍රකාශයට පත් කරන ගෝලීය ශ්‍රේණිගත කිරීමෙහි නම් කර ඇත. මෙම ශ්‍රේණිගත කිරීමේ පදනම වන්නේ ශේෂ පත්‍ර කාර්ය සාධනයේ නිර්ණායක හයක් සලකා බලන සවිස්තරාත්මක සහ විනිවිද පෙනෙන ලකුණු ක්‍රමයකි. එය පරිමාණය කිරීමේ හැකියාව, ශේෂ පත්‍රයේ වර්ධනය, අවදානම, ලාභදායිතාව, වත්කම්වල ගුණාත්මකභාවය […]

Image-2-LBN.jpeg

1min810
උදා වී ඇති උත්සව සමයට අදාළව 2024 නොවැම්බර් 15 සිට දෙසැම්බර් 31 දක්වා විවිධ වර්ගයේ කාණ්ඩ යටතේ භාණ්ඩ හා සේවාවන් සඳහා සම්පත් ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් හිමියන්ට 70%ක් දක්වා වට්ටම් සහිත සුවිශේෂී දීමනාවන් ලබා දීමට SampathCards අවස්ථාව සලසා තිබේ. මෙම සමයේ දී සාම්ප්‍රදායික උත්සව වට්ටම් වලට වඩා වැඩි යමක් ලබා දෙමින් සිය විශ්වාසවන්ත ගනුදෙනුකරුවන් සඳහා […]

AgStar-MoU-LBN.jpg

1min570
කොමර්ෂල් බැංකුවේ දිරිබල හරිත සංවර්ධන ණය යෝජනා ක්‍රමය හරහා සුහුරු කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ ප්‍රවර්ධනය කිරීම සඳහා බැංකුව AgStar සමාගම සමඟ හවුල්කාරීත්වයක් ඇතිකරගෙන ඇති බව නිවේදනය කර ඇත. සමාගම් දෙක විසින් අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුමක් හරහා AgStar වෙතින් අන්තර් වගා යන්ත්‍ර හා වාරි පද්ධති මිලදී ගැනීම සඳහා බැංකුවෙන් ණය ලබා ගන්නා ගොවීන්ට සුවිශේෂී වට්ටම් හා වෙනත් […]

Image-01-HNB-UNIMO-LBN.jpg

1min350
ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව මෙරට රථ වාහන ගැනුම්කරුවන්ට ගැලපෙන ලීසිං විසඳුම් පිරිනැමීම වෙනුවෙන් යුනයිටඩ් මෝටර්ස්හි අනුබද්ධ UNIMO සමඟ හවුල්කාරීත්වය තවදුරටත් දීර්ඝ කර ඇත. HNB හි පාරිභෝගික බැංකුකරණ ප්‍රධානී කාංචන කරුණාගම, UNIMO සාමාන්‍යාධිකාරී ශලේන් ද සිල්වා යන මහත්වරුන් සමඟින් දෙපාර්ශවයෙහි ආයතනික කළමනාකාරීත්ව සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් පැවති විශේෂ උත්සවයකදී මෙම ගිවිසුම් අලුත් […]

Amana-Awards-night.jpg

1min340
අමානා බැංකුවේ වාර්ෂික සම්මාන උළෙල මෙවර ‘Rewarding Excellence’ යන තේමාව යටතේ පසුගියදා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. අමානා බැංකුවේ සාර්ථකත්වය උදෙසා එහි කාර්ය මණ්ඩලය වෙතින් ලැබුණු දායකත්වය ඇගයීමට ලක්කිරීම එහි මූලික අරමුණ විය. කොළඹ Shangri-La හෝටල් පරිශ්‍රයේ පැවති මෙම උත්සවයට බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සේවක සේවිකාවන්, ව්‍යාපාරික හවුල්කරුවන් සහ විශේෂ ආරාධිතයන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.     […]

MyFees.lk-partnership-LBN.jpg

1min310
අධ්‍යාපන කටයුතු සඳහා වන ගෙවීම් වඩාත් පහසු සහ ආරක්ෂාකාරී කරමින් කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අංශයේ ප්‍රමුඛතම ගෙවීම් ද්වාරය වන MyFees.lk හා හවුල්කාරීත්වයක්  ඇති කර ගෙන ඇත. මෙම හවුල්කාරීත්වය ගෙවීම් ඩිජිටල්කරණය කිරීම, ගෙවීම් කාඩ්පත් වල පිළිගැනීම පුළුල් කිරීම, ගෙවීම් සැකසීම සහ ආරක්ෂණ ප්‍රොටෝකෝල විධිමත් කිරීම, සහ ලෝකයේ ඕනෑම තැනක සිට බාධාවකින් තොරව ගනුදෙනු සක්‍රිය කිරීම […]

Image-01-LBN-4.jpg

1min220
අවසන් මහා දිනුම් ඇදීමෙන් සුඛෝපභෝගී මගී නෞකාවක සංචාරය කිරීමේ අවස්ථාව කාඩ්පත්හිමියන්ට 70%ක් දක්වා වට්ටම් දිවයින පුරා 300කට අධික පිළිගත් වෙළෙඳ සන්නාම රැසකින් ප්‍රතිලාභ ශ්‍රී ලංකාවේ වඩාත් ජනප්‍රිය පාරිභෝගික බැංකුව වන හැටන් නැෂනල් බැංකුව එළැඹෙන උත්සව සමය වෙනුවෙන් දිවයින පුරා විසිරුණු වෙළෙඳ සන්නාම 300කට අධික ප්‍රමාණයක් සමඟ අත්වැල් බැඳ ගනිමින් සිය කාඩ්පත් හිමියන් වෙත 70%ක් දක්වා […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව