ලංකා ව්‍යාපාරික පුවත් - LBNJanuary 26, 2026
සෙලාන් බැංකුව මෑතකදී සූර්යශක්ති (පුද්ගලික) සමාගම විසින් මඩකලපුවේ නාවට්කාඩු ප්‍රදේශයේ ඉදිකරන ලද මෙගාවොට් 10 සූර්ය බලාගාරය සඳහා මූල්‍ය හවුල්කරු ලෙස කටයුතු කළේය. සූර්යශක්ති යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුනර්ජනනීය බලශක්ති සමාගම් දෙකක් වන වින්ඩ්ෆෝර්ස් පීඑල්සී (Windforce PLC) සහ විදුල්ලංකා පීඑල්සී (Vidullanka PLC) විසින් ඒකාබද්ධව හිමිකාරීත්වය දරනු ලබන සමාගමකි. නව බලාගාරය විවෘත කිරීමේ පසුගියදා මඩකලපුවේ නාවට්කාඩු හිදී, […]










