Category: බැංකු

Tree-planting-in-the-north-LBN.jpg

1min200
රටපුරා තිරසාරත්වය ප්‍රවර්ධනය කිරීමේ උත්සාහයක් වශයෙන් යාපනය සහ කිලිනොච්චි යන උතුරු දිස්ත්‍රික්කයන්හි ගස් 10,000ක් සිටුවීමේ ව්‍යාපෘතියක් කොමර්ෂල් බැංකුව විසින් ආරම්භ කර ඇත. යාපනය විශ්ව විද්‍යාලයට අයත් කිලිනොච්චි හා යාපනයෙහි අක්කර 600ක ඉඩම්වල සහ කිලිනොච්චි දිස්ත්‍රික්කය හරහා දිවෙන ඒ9 මාර්ගයේ දෙපස ගස් සිටුවීමට නියමිත බව බැංකුව පවසයි. මෙම ව්‍යාපෘතිය යාපනයේ ක්‍රියාත්මක වන ලාභ නොලබන පාරිසරික සංවිධානයක් […]

Image-2-LBN.jpg

1min660
පසුගියදා සිංගප්පූරුවේ The Westin හි පැවති Euromoney Awards for Excellence 2024 සම්මාන උළෙලේදී ‘ආයතනික වගකීම් සඳහා ආසියාවේ හොඳම බැංකුවට’ හිමි ගෞරවාන්විත සම්මානයෙන් පිදුම් ලැබීමට සම්පත් බැංකුව සමත් විය. ආයතනික වගකීම සහ තිරසාරභාවය සඳහා වූ සිය කැපවීම ප්‍රදර්ශනය කරමින්, ගෞරවයට පාත්‍ර වූ එකම ශ්‍රී ලාංකේය බැංකුව ලෙස සම්පත් බැංකුව එදින සුවිශේෂී අන්දමින් කැපී පෙනුණි. එහිදී ආයතනික […]

Agri-Modernisation-Fair-LBN.jpg

1min260
ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශයේ ප්‍රමුඛ සමාගම් එක් කර ගනිමින් කොමර්ෂල් බැංකුව විසින් වවුනියාව ප්‍රදේශයේ දී ගොවීන් සඳහා පැවැත්වු කෘෂි නවීකරණ වැඩසටහනක් තුළින් නවීන තාක්ෂණික ක්‍රමවේද හඳුන්වා දීම සහ එම ගොවීන් අතර සුහුරු කෘෂිකර්මාන්තය ප්‍රචලිත කිරීම ද සිදු විය. හේලීස්, ඇග්ස්ටාර්, ජෝන් ඩියර්, ඩීමෝ, CIC සහ බ්‍රවුන්ස් යන සමාගම් මෙන් ම ගොවිජන නිෂ්පාදන මධ්‍යස්ථානයේ ඩ්‍රෝන ඒකකයේ […]

Amana.jpg

1min280
Fitch Ratings Sri Lanka විසින් 2024 සිදුකරන ලද නවතම සමාලෝචනයට අනුව අමානා බැංකුවේ දිගුකාලීන ශ්‍රේණිගත කිරීම් BB+(lka) මට්ටමේ සිට ආයෝජන තලයේ ශ්‍රේණියක් වන ‘BBB-(lka) (Stable Outlook සහිතව) දක්වා උසස් කර තිබේ. මේ සම්බන්ධයෙන් Fitch Ratings මගින් නිකුත් කරන ලද නිවේදනයෙහි දැක්වෙන්නේ, වඩාත් ඉහළ ශ්‍රේණි හිමි ආයතනවලට සාපේක්ෂව තම මූල්‍ය දර්ශක අඛණ්ඩව වර්ධනය කරගැනීමට අමානා බැංකුව […]

ComBank-New-Sustainable-Logo.jpg

1min160
ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC) වෙතින් ආයතනික මූල්‍ය උපදේශකයකු (CFA) ලෙස ක්‍රියා කිරීමට බලපත්‍රයක් ලබාගත් ප්‍රථම ශ්‍රී ලාංකීය බැංකුව බවට කොමර්ෂල් බැංකුව පත්ව තිබේ. CFA බලපත්‍රයෙන් ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභා පනතේ 188 වගන්තිය යටතේ ලැයිස්තුගත කර ඇති උපදේශන සේවා සැපයීමටත් එවැනි සේවා සඳහා ගාස්තු සහ කොමිස් අය කිරීමටත් කොමර්ෂල් […]

Image-01.jpg

1min230
ඉන්දියානු වාණිජ මණ්ඩලය (Indian Chamber of Commerce (ICC)) විසින් දෙවන වරටත් සංවිධානය කරන ලද ආසියානු බැංකු සම්මේලනයේ සම්මාන උළෙලේදී (Emerging Asia Banking Conclave & Awards) ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව “ශ්‍රී ලංකාවේ හොඳම බැංකුවට” හිමි සම්මානයෙන් පිදුම් ලැබීය. මෙම සම්මානයට අමතරව ‘ලාභදායිතාවයේ හොඳම කාර්ය සාධනය’ උදෙසා දෙවන ස්ථානය හිමි කරගැනීමට […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව