Category: බැංකු

Khalid-Oshman.jpg

1min280
ජාතික පැරා මලල ක්‍රීඩා තරගාවලියේ රන් පදක්කම්ලාභී කාලීඩ් ඔෂ්මාන්ට අමානා බැංකුව විසින් විසින් ලබා දී ඇති අනුග්‍රහය තවදුරටත් දීර්ඝ කිරීමට එම බැංකුව පසුගියදා පියවර ගත්තේ ය. කාලීඩ් ඔෂ්මාන් යනු බාධා රැසක් පසු කර යමින් ජයග්‍රහණයන් කරා ලඟා වූ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රයට වටිනා ආදර්ශයක් සැපයූ දෘශ්‍යාබාධිත ක්‍රීඩකයෙකි. 2022 වසරේදී කාලීඩ් ඔෂ්මාන්ගේ පුහුණු කටයුතු සඳහා අනුග්‍රාහක […]

Matheesha-Pathirana-Brand-Ambassador-LBN.jpg

1min340
මෙරට විශාලතම ඩෙබිට් කාඩ් සංචිතයේ සන්නාම තානාපති ලෙස දක්ෂ තරුණ ක්‍රිකට් ක්‍රීඩකයෙකු පත්කරයි මෙරට පුද්ගලික අංශයේ විශාලතම බැංකුව වන කොමර්ෂල් බැංකුවේ සන්නාම තානාපතිවරයා ලෙස ශ්‍රී ලංකාවේ දක්ෂතම යොවුන් ක්‍රිකට් තරුවක් වන මතීෂ පතිරණ මහතා පත් කර තිබේ. විශේෂයෙන් ම, මෙරට විශාලතම ඩෙබිට් කාඩ් සංචිතය වන ComBank ඩෙබිට් කාඩ්පත් මතීෂ විසින් නියෝජනය කරනු ඇත. ඒ ඔහු […]

Next-Gen-Skills-Development-at-Yashodara-Vidyalaya-LBN.jpg

1min260
කොමර්ෂල් බැංකුවෙහි ‘දිරිබල ඉදිරි පරම්පරාවේ පාසල් ව්‍යවසායකත්වය සවිබලගැන්වීමේ වැඩසටහන’ යටතේ මෑතකදී සංවිධානය කරන ලද කුසලතා සංවර්ධන වැඩසටහන් දෙකක් ගම්පහ යසෝදරා දේවි බාලිකා විද්‍යාලයේ ව්‍යවසායකත්ව කවයේ සිසුවියන් කණ්ඩායමේ සහභාගීත්වයෙන් පැවැත්විනි. කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ සම්පත්දායකයින් විසින් මෙහෙයවනු ලැබූ ‘ගෘහස්ත මට්ටමින් බේකරි අයිතම නිෂ්පාදනය’ සහ ‘රූපලාවන්‍ය ශිල්පී පුහුණුව’ නම් වැඩසටහන් සඳහා සහභාගීවූවන්ට සහතිකපත් ද පිරිනමන ලදි.     […]

Image-01-2-LBN.jpg

1min270
ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව වගකිවයුතු බැංකුකරණයේ සිය විශිෂ්ටත්වය යළි යළිත් තහවුරු කරමින් පසුගියදා නිමාව දුටු 2024 හොඳම ආයතනික පුරවැසි තිරසාරත්ව සම්මාන උළෙලේදී (BCCSA) හොඳම ආයතන 10 අතරට ශ්‍රේණිගත විය. ලංකා වාණිජ මණ්ඩලය (CCC) විසින් සංවිධානය කරනු ලැබූ මෙම සම්මාන උළෙලේදී HNB සිය ආයතනික වගකීම හා පාලනය වෙනුවෙන් අඛණ්ඩ 15 […]

WIM-Diversity-Champion-award-2024-LBN.jpg

1min220
ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්‍රය තුළ විවිධත්වය, සමානාත්මතාවය, හා අන්තර්ගතකරණය පෝෂණය කිරීමේ කාර්යයට ලබාදුන් නායකත්වය වෙනුවෙන් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්‍ෂ හා ප්‍රධාන විධායක නිළධාරී සනත් මනතුංග මහතා 2024 වසරේ මෙරට හොඳම විවිධත්ව ශූරයින් 10 දෙනා අතරට එක් වීමට සමත් වි ඇත. මෙම කීර්තිමත් සම්මානයෙන් මනතුංග මහතා පිදුම් ලැබුවේ, ‘ගෞරවනීය සේවා ස්ථාන’ වැඩසටහන යටතේ ලෝක බැංකු සමූහයේ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව