ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 19, 2022
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වාණිජ බැංකුවක් වන DFCC බැංකුව, මෙරට තොරතුරු තාක්ෂණ සහ ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ (IT/BPM) ක්ෂේත්රය නියෝජනය කරන ප්‍රධානතම සංවිධානය වන ශ්‍රී ලංකා මෘදුකාංග සහ සේවා සමාගම් සංගමය (SLASSCOM) සමග නිල හවුල්කාරීත්වයකට එළඹී සිටී. තොරතුරු තාක්ෂණ සහ ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ ක්ෂේත්රය යනු මෙරටට විදේශ විනිමය රැගෙන එන ප්‍රධානතම ක්ෂේත්‍ර අතරින් එකකි. […]