Category: බැංකු

Avurudu-Ulela-in-Italy-1-LBN.jpg

1min80
DFCC බැංකුවේ ප්‍රේෂණ සේවා අංශය (DFCC Remittances) ඉතාලියේ Mondial Boney Services සමග එක් වී 2024 අප්‍රේල් 14 දින සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සැමරීම සඳහා අති උත්කර්ෂවත් අවුරුදු උත්සවයක් පවත්වන ලදි. නාපොලි හි ශ්‍රී ලංකා කොන්සල්වරයා ලෙස කටයුතු කරන අවකාතෝ කාර්මිනේ කප්ස්සෝ මහතා මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ අතර, ඉතාලියේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්, […]

Amana-Bank.jpg

1min120
අමානා බැංකුවේ උප සභාපති (පාරිභෝගික බැංකුකරණ සහ අලෙවිකරණ) සිද්දීක් අක්බාර් මහතා විකල්ප මූල්‍ය ආයතන සංගමයේ සභාපති තනතුරට පත්ව තිබේ. පසුගියදා පැවති එම සංගමයේ වාර්ෂික මහසභා වාරයේදී මෙම පත්වීම සිදු කරන ලද අතර, එය පොලිය පදනම් කර නොගත් ඉස්ලාමීය බැංකුකරණය සම්බන්ධයෙන් එතුමා සතු හසළ දැනුම සහ පළපුරුද්ද යළි වරක් තහවුරු කරයි.     සිද්දීක් අක්බාර් මහතා […]

Image-01-1-LBN.jpg

1min100
ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප්‍රමුඛතම බැංකුව වන හැටන් නැෂනල් බැංකුව පසුගියදා Micro Cars Limited සමඟ වන සිය හවුල්කාරීත්වය නැවත අලුත් කිරීමට කටයුතු කළේය. Micro Cars වෙතින් රථ වාහන මිලදී ගැනීමට අපේක්ෂා කරන පාරිභෝගිකයින් හට අසමසම ප්‍රතිලාභ හා සුවිශේෂී දීමනා ලබා දීම වෙනුවෙන් මෙම හවුල්කාරීත්වය ඇති කරගනු ලැබීය. මේ සඳහා වන අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම සඳහා […]

Image-01.jpg

1min150
ශ්‍රී ලංකාවේ වඩාත් පාරිභෝගික හිතකාමී බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව ස්ථාවර නිවාස හිමියන් වෙත සුවිසල් ප්‍රතිලාභ හා මිල ගණන් ලබා දීම වෙනුවෙන් මෙරට දේපොල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන Prime Group (ප්‍රයිම් සමූහය) සමඟ සිය හවුල්කාරීත්වය නැවත අලුත් කළේය. දිවයින පුරා සුවිශේෂී ස්ථානවල පිහිටා ඇති Prime Group හි නිවාස ව්‍යාපෘති මිලදී ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයින් වෙත උදා […]

IDB-Image.jpg

1min90
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව අඛණ්ඩව දෙවැනි වරටත් International Industry Expo ප්‍රදර්ශනයට අනුග්‍රහය ලබාදීමට ඉදිරිපත් වී සිටී. International Industry Expo 2024 ප්‍රදර්ශනය 2024 ජූනි මස 19 දින සිට 24 දින දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) පැවැත්වීමට නියමිත ය.     මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවල දියුණුවට අත්වැලක් වන සෙලාන් […]

DSC04977-LBN.jpg

1min130
John Keells Properties සමාගම තම ජා-ඇළ පිහිටි විමන් නිවාස ව්‍යාපෘතිය සඳහා පහසුදායි නිවාස ණය මූල්‍ය පහසුකම් ලබාදීමට Union බැංකුව සමග සහයෝගීතවයකට එළඹ ඇත. මෙම සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින්, Union බැංකුවේ ගනුදෙනුකාර භවතුන් සඳහා විශේෂ උත්සවයක් කොළඹ 02, වොක්ෂෝල් වීදියේ පිහිටි, John Keells Properties හි ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී පසුගිය මාර්තු මස 06 වැනි වැනි දින […]

Kalubowila-PR-1.jpg

1min110
සිය මානුෂ-හිතවාදී බැංකුකරණ ආකෘතියේ දැක්ම තවදුරටත් තහවුරු කරමින්  අමානා බැංකුව දකුණු කොළඹ (කළුබෝවිල) ශික්ෂණ රෝහලේ ළමා හා යොවුන් මනෝ වෛද්‍ය සායනය අලුත්වැඩියා කිරීමට පසුගියදා පියවර ගත්තේ ය. ශ්‍රී ලංකාවේ දරුවන්ගේ සහ නව යොවුන් පරපුරේ මානසික සෞඛ්‍යය සේවා අවශ්‍යතා සපුරාලන සීමිත සායන සංඛ්‍යාවෙන් එකක් වන මෙම සායන මධ්‍යස්ථානය  අලුත්වැඩියා කර, ඒ සඳහා අත්‍යවශ්‍ය ගෘහභාණ්ඩ සහ උපකරණ […]

Global-Finance-Best-Bank-in-Sri-Lanka-2024-LBN.jpg

1min150
ඇමරිකා එක්සත් ජනපදය ක්ෂේත්‍ර කරගත් ප්‍රකට ගෝලීය මූල්‍ය සඟරාවක් වන ‘ග්ලෝබල් ෆයිනෑන්ස්’ විසින් ප්‍රකාශයට පත් කරන ලෝකයේ හොඳම බැංකු ලැයිස්තුවේ 22වන වසරටත් ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව නම් කර ඇත. හොඳම බැංකු සම්මානය පිරිනැමීම තුළින් පුළුල් පරාසයක සේවාවන්, දිගු කාලීන විශ්වාසනීයත්වය සහ තාක්ෂණික නවෝත්පාදනයන් සපයන මූල්‍ය ආයතන හඳුනා ගන්නා බව ග්ලෝබල් ෆයිනෑන්ස් පවසයි. […]

Visa-Award-LBN.jpg

1min150
දේශීය වෙළඳපල සඳහා ආයතනික වීසා ක්‍රෙඩිට් කාඩ්පත් මාලාවක් හඳුන්වා දෙමින් පෙන්වූ කැපවීම අගයමින් ගෝලීය ගෙවීම් විසඳුම් සපයන වීසා සමාගම ‘අගයෙන් වැඩි මහා පරිමාණ ආයතනික කාඩ්පත් ප්‍රභේද දියත් කිරීමේ විශිෂ්ඨත්වය’ වෙනුවෙන් කොමර්ෂල් බැංකුවට සම්මානයක් ප්‍රදානය කර ඇත.     වීසා සමාගමේ ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ නේවාසික කළමනාකාරිනී, අවන්ති කොළඹගේ මහත්මිය විසින් මෙම වාණිජමය විසඳුම් විශිෂ්ඨත්ව සම්මානය […]

Kekirawa-PR-3.jpg

1min160
අමානා බැංකුවේ නවතම ස්වයං-බැංකුකරණ මධ්‍යස්ථානය පසුගියදා කැකිරාවේදී විවෘත කරන ලදි. ශ්‍රී ලංකාව පුරා වෙසෙන ජනතාවට වඩාත් පහසුවෙන් සිය බැංකු සේවාවන් ලබාගැනීමට අවස්ථාව සලසා දීමේ අරමුණින් අමානා බැංකුව මෙලෙස තම පාරිභෝගික සේවා ජාලය පුළුල් කිරීමේ කටයුතු වල නිරත වේ. අංක 15, ECD ආකේඩ්, තලාව පාර, කැකිරාව යන ස්ථානයේ විවෘත වූ මෙම ස්වයං-බැංකුකරණ මධ්‍යස්ථානය අමානා බැංකුවේ 62 […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව