Category: බැංකු

Anagi-Womens-Day-offers-2023-LBN.jpg

1min650
      කොමර්ෂල් බැංකුව ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම උදෙසා සිය ‘අනගි’ ගනුදෙනුකරුවන්ට, මෙම මාර්තු මාසය පුරාවටම ‘අනගි’ ක්‍රෙඩිට් කාඞ්පත් සහ ඩෙබිට් කාඞ්පත් සමඟ කරන මිලදී ගැනීම් සඳහා 50%ක් දක්වා වට්ටම්, ණය සහ ලීසිං පහසුකම් සඳහා විශේෂ අඩු පොලී අනුපාතයන්ද නිවේදනය කර ඇත. මාර්තු මාසයේදී නිවාස ණය, පුද්ගලික ණය සහ ලීසිං පහසුකම් සඳහා අයැදුම් කරණ […]

GROUP-PHOTO-1-LBN.jpg

1min480
      DFCC බැංකුවේ නවතම MySpace ස්වයං-බැංකුකරණ සේවා පරිශ්‍රයක් පසුගියදා MAS Fabric Park හි MAS Intimates තුරුලී පරිශ්‍රයේ විවෘත කරන ලදි. මෙමගින් MAS Intimates කාර්ය මණ්ඩලයට සහ ප්‍රදේශවාසීන්ට දවසේ පැය 24 පුරා බැංකු සේවාවන් ලබාගත හැකි වේ. Pay and Go යන්ත්‍රද සහිත MySpace Self Banking සේවා පරිශ්‍රවලින් ගනුදෙනුකරුවන්ට බැංකු සේවාවන්ට අමතරව බිල්පත් ගෙවීම, විවිධ […]

Sumathi-Awards-Composite-LBN.jpg

1min470
      දේශීය කලාකරුවන්ට සහ කලා නිර්මාණ අංශයට දක්වන දායකත්වයේ කොටසක් ලෙස කොමර්ෂල් බැංකුව 2020 සහ 2021 වසර සඳහා මෑතකදී පැවැත්වූ සුමති සම්මාන උළෙලට නිල බැංකු පාර්ශවකරුවා ලෙස අනුග‍්‍රාහකත්වය දැක්වීය. ‘පුංචි තිරයේ මහා කලා මංගල්‍යය’ ලෙස හැඳින්වෙන මෙම සම්මාන උළෙලට කොමර්ෂල් බැංකුව නියෝජනය කරමින් බැංකුවේ කළමනාකාර අධ්‍යක්‍ෂ සහ ප‍්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා, […]

Global-Finance-Best-SME-Bank-2023-LBN.jpg

1min600
      කොමර්ෂල් බැංකුව විසින් ශ‍්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික අංශය වෙනුවෙන් සිදුකරන මෙහෙවර උදෙසා ඇමෙරිකාවේ, නිව්යෝර්ක් කේන්ද්‍ර කරගත් ‘ග්ලෝබල් ෆයිනෑන්ස්’ සගරාවෙන් සම්මානයක් දිනා ගනිමින් ගෝලීය වේදිකාවක් මත ගෞරවයට පාත‍්‍ර වී ඇත. පශ්චාත් කෝවිඞ් සමය තුළදී කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සේවාදායකයන්ට අද්විතීය අයුරින් ඉහළම සහාය ලබාදුන් මූල්‍ය ආයතන උදෙසා මෙම සම්මානය […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව