ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව, සිය තිරසාර ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයකට ළඟා වෙමින්, 2022 වසර සඳහා සිය සියලූ මෙහෙයුම් හරහා කාබන් ශුන්‍යතා සහතිකය ලබා ගත් ප්‍රථම බැංකුව බවට පත්වෙමින් සාර්ථක වසරක් නිමා කළේය. මෙම වැඩපිළිවෙල HNB ප්‍රධාන කාර්යාලයේ මෙන්ම සිය ශාඛා 255 පුරාවට ද කි‍්‍රයාත්මකය. මහවැලි සංවර්ධන අධිකාරිය […]