Category: බැංකු

Image-01-LBN-1.jpg

1min250
      ශ‍්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව සිය අතිනවීන POS පද්ධතියක් හඳුන්වා දීම සඳහා පසුගියදා Pay&Go සමඟ අත්වැල් බැඳගත්තේය. මෙම පද්ධතිය මගින් කුඩා හා මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර (SMEs) සඳහා සහාය වීම කෙරෙහි අවධානය යොමු කරමින් එම ව්‍යාපාර සඳහා දැරිය හැකි ගෙවීම් විසඳුම් ලබා දෙයි. මේ පිළිබඳව අදහස් දක්වමින් HNB […]

Ravi-Dias-Chairman.jpg

1min340
      බදු-පෙර ලාභය රු. මිලියන 7,181 දක්වා 100.75% කින් ඉහළට සමස්ත ව්‍යවස්ථාපිත ද්‍රවශීලතා වත්කම් අනුපාතය 2023 සැප්තැම්බර් 30 දින වන විට 39.10% ක් සමස්ත ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතය 2023 සැප්තැම්බර් 30 දින වන විට 15.29% ක් සෙලාන් බැංකුවේ බදු-පසු ලාභය 2023 වර්ෂයේ මුල් මාස 9 තුළ රු. බිලියන 4.49 ක් ලෙස වාර්තා වී තිබේ. […]

Strongest-Bank-in-Sri-Lanka-2023-LBN.jpg

1min400
      ඒෂියන් බෑන්කර් සඟරාවේ මව් සමාගම වන ටැබ් ග්ලෝබල් හි ගෝලීය පර්යේෂණ සහ උපදේශන සඳහා අනුබද්ධිත ආයතනය වන ටැබ් ඉන්සයිට්ස් විසින් 2023 වසරේ ශ්‍රී ලංකාවේ ශක්තිමත්ම බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව ශ්‍රේණිගත කර ඇත. ටැබ් ග්ලෝබල් 1000 ශ්‍රේණිගත කිරීම් වල දෙවන ප්‍රබලතම ශ්‍රී ලාංකේය බැංකුවට වඩා ස්ථාන 265ක් ඉහළින් කොමර්ෂල් බැංකුව ශ්‍රේණිගත කර තිබීම […]

Nations-Trust-Bank.png

1min280
      03 නොවැම්බර් 2023, කොළඹ: නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සිය ගනුදෙනුකරුවන්ට වඩාත් විශිෂ්ට මට්ටමේ සේවාවක් ලබාදීමේ උත්සාහයේ තවත් පියවරක් වශයෙන්, ශ්‍රී ලංකා මහ බැංකුව මෑතකදී නිකුත් කළ මාර්ගෝපදේශයන්ට අනුව, ඉන්දියානු රුපියල් මෙරට නම්කළ විදේශ මුදල් වර්ගයක් ලෙස හඳුන්වා දී ඇත. මෙම පියවර මගින් නේෂන්ස් ට්‍රස්ට් බැංකුවටත් එහි ගනුදෙනුකරුවන්ටත් ප්‍රතිලාභ රැසක් හිමි වේ. මේ වනවිට […]

Credit-Card-promo-2023-LBN.jpg

1min160
      කොමර්ෂල් බැංකුවේ වසර අවසාන ප්‍රවර්ධන වැඩසටහනක් යටතේ බැංකුවේ ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට ඔවුන්ගේ කාඩ්පත් මඟින් මාසිකව රුපියල් 50,000/= කට වැඩි මුදලක් වියදම් කිරීමෙන් iPhone 15 Pro ඇතුළු ආකර්ෂණීය ත්‍යාග දිනා ගත හැකි බව බැංකුව නිවේදනය කර ඇත. මෙම ප්‍රවර්ධන වැඩසටහන 2023 වසර අවසානය දක්වා ක්‍රියාත්මක වන අතර, නියමිත අවම වටිනාකමට මිලදී ගැනීම් සඳහා […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව