Category: බැංකු

Staff-hackathon-2023-LBN.jpg

1min530
      බැංකු සේවකයින්ගේ හැකියාවන් වර්ධනය කිරීමට හා ගැටළු විසඳීමේ ශුරතාවය විදහා දැක්වීමට ඩයලොග් එන්ටර්ප‍්‍රයිස් සමඟ සහයෝගයෙන් කොමර්ෂල් බැංකුව විසින් සංවිධානය කරන ලද ප‍්‍රථම hackathon වැඩසටහනේදී බැංකුවේ මධ්‍යම ගිණුම් අංශයේ කණ්ඩායම තරගයේ ජයග‍්‍රහණය අත්කර ගැනීමට සමත් විය. මධ්‍යම ගිණුම් අංශයේ කණ්ඩායම විසින් ‘හානිපූරණ විශ්ලේෂණය’ සඳහා විසඳුම් පුවරුවක් ඉදිරිපත් කළ අතර, සැළසුම් අංශයේ කණ්ඩායම හා […]

Hockey-champs-2023-LBN.jpg

1min860
      කොමර්ෂල් බැංකුව පසුගියදා පැවති වෙළඳසේවා A අංශයේ පිළිමළුන් පිටුදැකීමේ හොකී තරගාවලියේ ශූරතාව හිමිකරගනිමින් අවසන් මහා තරගයේදී හැටන් නැෂනල් බැංකුවේ පිල ගෝල 3 ට 1 කින් පරාජය කළේය. කොමර්ෂල් බැංකුවේ කී‍්‍රඩකයින් තිදෙනකු සහභාගි වූ තරග තුනේදීම ගෝල ත‍්‍රිත්වයක් බැගින් ලබා ගැනීම තරගාවලියේ කැපී පෙනෙන අංගයක් විය. අවසන් මහා තරගයේදී කොමර්ෂල් බැංකුවේ අංජු හේවගේ […]

“ඉනික්බිති-තවත්-මල්-පූදීවි”-3-LBN.jpg

1min500
      ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE සිය මූල්‍ය සේවා වෘත්තිකයින් වෘත්තීය සීමාව තුළට පමණක් කොටු නොකොට එම සීමාවෙන් ඔබ්බට ගෙන යමින්  ඔවුන්ගේ  සහජ නිර්මාණශීලී හැකියාවන් සමාජයට හදුන්වාදීමේ වෑයමක පසුගියදා නිරත විය.  එනම් HNB FINANCE  සේවකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ කාව්‍ය සංකල්පනාවන් රැගත් “ ඉනික්බිති තවත් මල් පූදීවි” නම් වූ කාව්‍ය […]

Viranga-Gamage.jpg

1min350
      දැයේ අනාගත ජීවනාලිය වන්නේ අපගේ දරු පරපුරයි. ළමා අයිතීන් සුරැකීම සඳහා ප‍්‍රමුඛතාව දීම සියලූම මානව වර්ගයාගේ අතිමහත් යුතුකම ලෙස සලකමින් ලෝකයේ සියලූම රටවල ලෝක ළමා දිනය එසේත් නොමැතිනම් විශ්ව ළමා දිනය සමරනු ලබයි. ඔවුන්ට නිසි අධ්‍යාපනයක් හා මගපෙන්වීමක් ලබාදෙමින් ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කරන අතරම, දරුවන් සතුටින් තැබීම වැඩිහිටි අපගේ යුතුකමයි. මේ අරමුණ […]

Year-5-scholarship-seminars-2023-LBN.jpg

1min830
      සිසුන් හා දෙමාපියන් 2023 පහ වසර ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වන අවසන් දින කිහිපය පැමිණ තිබියදී, කොමර්ෂල් බැංකුව දෙරණ FM සමඟ එක්ව ශිෂ්‍යත්ව අපේක්ෂකයන් සඳහා ප‍්‍රමුඛ පෙලේ ගුරුවරුන් සහ ආදර්ශ ප‍්‍රශ්න පත‍්‍ර ඇතුළත් පෙර සූදානම් වැඩමුළු මාලාවක් පවත්වයි. මෙම වැඩසටහන් මාලාවේ නවතම වැඩසටහන සිසුන් 500ක් සඳහා කලවාන ශී‍්‍ර තිලකරත්නාරාම පුරාණ විහාරස්ථානයේදී ශිෂ්‍යත්ව විභාග […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව