Category: බැංකු

Commercial-Bank.jpg

1min350
  ආසියානු මූල්‍ය වෙළඳපොළ පිළිබඳ ලොව ප්‍රමුඛතම තොරතුරු මූලාශ්‍රය ලෙස සැලකෙන FinanceAsia විසින් ශ්‍රී ලංකාවේ දේශීය බැංකු අතුරින් හොඳම බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව සම්මානයට පාත්‍ර වී ඇත. ජුනි 28 වන දින හොංකොං හි Ritz Carlton හි පැවති 27 වන FinanceAsia සම්මාන උළෙලේදී මෙම ගෞරවනීය සම්මානය කොමර්ෂල් බැංකුව වෙත පිරිනමන ලදී. කොමර්ෂල් බැංකුව මෙම සම්මානවලින් පිදුම් […]

Commercial-Bank.jpg

1min770
      කොමර්ෂල් බැංකුව, එක්සත් රාජධානියේ ප‍්‍රකාශිත කීර්තිමත් ‘ඒෂියාමනි’ සගරාව විසින් ‘ශ‍්‍රී ලංකාවේ ඩිජිටල් විසඳුම් සඳහා හොඳම බැංකුව’ ලෙස සම්මානයට පාත‍්‍ර වී ඇති අතර මෙයින් ඩිජිටල් නවෝත්පාදනයේ මෙරට ප‍්‍රමුඛයා ලෙස බැංකුවේ ස්ථාවරය යළිත් තහවුරු වී ඇත. බැංකුව මෙම සම්මානය දිනාගත්තේ ඩිජිටල් බැංකුකරණ විසඳුම් සහ ව්‍යාපාර සඳහා පරිසර පද්ධති සංවර්ධනය කිරීමෙන් වෙළෙඳපොළ නායකත්වය ශක්තිමත් කිරීම […]

Image-01-LBN-4.jpg

1min460
      ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව, සිය තිරසාර ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයකට ළඟා වෙමින්, 2022 වසර සඳහා සිය සියලූ මෙහෙයුම් හරහා කාබන් ශුන්‍යතා සහතිකය ලබා ගත් ප‍්‍රථම බැංකුව බවට පත්වෙමින් සාර්ථක වසරක් නිමා කළේය. මෙම වැඩපිළිවෙල HNB ප‍්‍රධාන කාර්යාලයේ මෙන්ම සිය ශාඛා 255 පුරාවට ද කි‍්‍රයාත්මකය. මහවැලි සංවර්ධන අධිකාරිය […]

Picture2-LBN.jpg

1min410
      අතීතයේ සිට ශ්‍රී ලාංකේය කෘෂිකාර්මික ජීවනෝපාය හා බැඳුණු වාරි පද්ධතීන් කාලයාගේ ඇවෑමෙන් කෙමෙන් අභාවයට යමින් පවතින්නේ සුවහසක් ජනතාවගේ කුසගිනි නිවූ කෘෂිකර්මාන්තයේ හෙට දවස ද අභියෝගයට ලක් කරමිනි. මේ බව මනාව අවබෝධ කරගත් සම්පත් බැංකුව කෘෂිකර්මාන්තයේත්, ගොවි ජනතාවගේ අනාගතයේත් අභිවෘද්ධිය උදෙසා අභාවයට යමින් පවතින වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ විශිෂ්ට සමාජ සත්කාරයක් ලෙස “වැවට ජීවයක්’ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව