Category: බැංකු

ICC-corporate-event-LBN.jpg

1min250
      කොමර්ෂල් බැංකුව විසින් පසුගියදා තම බැංකුවේ කළමනාකාරිත්වය සහ සම්භාවනීය ආරාධිතයින් සහභාගී වූ ආයතනික උත්සවයකදී, ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ (International Chamber of Commerce – ICC) සභාපතිනිය ලෙස පත්වූ ප්‍රථම කාන්තාව වන මාරියා ෆර්නැන්ඩා ගාසා මහත්මිය වෙත තම සත්කාරකත්වය පිරිනැමීය. කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැති මෙම උත්සවයේදී, ජාත්‍යන්තර වෙළෙඳාම සහ වාණිජමය සම්බන්ධ ජාලකරණය මෙන්ම, අනෙක් […]

Tikiri-pola-6.jpeg

1min1950
      ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ළමා ඉතුරුම් සන්නාමය වන සෙලාන් ටිකිරි සංවිධානය කරන ‘සෙලාන් ටිකිරි පොළ’ වැඩසටහන් මාලාවේ නවතම වැඩසටහන පසුගියදා අරලගංවිල වෙලයාය ජාතික පාසලේදී පැවැත්විණි. පාසල් දරුවන්ගේ මූල්‍ය සාක්ෂරතාව වැඩිදියුණු කිරීමේ අරමුණු කරගනිමින් සෙලාන් ටිකිරි මෙම ටිකිරි පොළ වැඩසටහන් මාලාව සංවිධානය කරයි. සෙලාන් ටිකිරි පොළ යනු සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක් වන අතර මූල්‍ය කටයුතු, […]

micr-2-LBN.jpg

1min260
      මෙරට ප්‍රමුඛතම බැංකුවක් වන HNB, ක්ෂුද්‍ර පරිමාණයේ ව්‍යවසායකයින් බල ගන්වමින්, විවිධ අභියෝග සාර්ථකව ජය ගැනීම සඳහා ඔවුන් වෙත සහයෝගය ලබා දීමට නිරන්තරයෙන් කටයුතු කරයි. එම ක්‍රියාවලිය තවත් ශක්තිමත් කරමින් ක්ෂුද්‍ර පරිමාණයේ ව්‍යවසායකයින්ගේ මූල්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීම වෙනුවෙන් නිර්මාණය කළ ‘ගැමි පුබුදුව මූල්‍ය සාක්ෂරතා වැඩසටහන් මාලාව‘ මෙම වසර පුරා දීප ව්‍යාප්ත ව පැවැත්වීමට […]

Global-Finance-Best-Bank-in-Sri-Lanka-2023-Post-Event-LBN.jpg

1min360
      කොමර්ෂල් බැංකුව ඇමෙරිකා එක්සත් ජනපදය පදනම් කරගත් ප්‍රකට ගෝලීය මූල්‍ය සඟරාවක් වන ග්ලෝබල් ෆයිනෑන්ස් වෙතින් ලෝකයේ හොඳම බැංකු සඳහා පැවැත්වූ 30 වැනි වාර්ෂික සම්මාන උළෙලේදී ‘ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව’ සඳහා වන සම්මානය ලබා ගත්තේය. බැංකුව විසින් මෙම සම්මානය දිනාගත් 21වැනි අවස්ථාව මෙය වෙයි. සම්මානලාභී බැංකු දුෂ්කර වෙළෙඳපොළ තත්වයන් තුළ තම ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා […]

DSC_6811-copy-LBN.jpg

1min630
      සම්පත් බැංකුව විසින් මෙරට ළමා චිත්‍ර ශිල්පීන්ගේ හැකියාවන් ඉහළ නැංවීම වෙනුවෙන් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට හා ලෝක ළමා දිනයට සමගාමීව පසුගියදා සුවිශේෂී චිත්‍ර තරඟාවලියක් සංවිධානය කරන ලදී. ‘හෙට දින හැඩ කරන සිත්තර සම්පත්’ යනුවෙන් නම් කර තිබූ එම චිත්‍ර තරඟාවලිය සැප්තැම්බර් 23 වන දින සිට 30 වන දින දක්වා සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ […]

DFCC-Junior-LBN.jpg

1min370
      DFCC බැංකුව දරුවන් අතර ඉතිරි කිරීමේ පුරුද්ද තවදුරටත් වර්ධනය කරවීමේ අරමුණින් සිය ළමා ඉතුරුම් ගිණුම් හිමියන්ට නව ප්‍රතිලාභ රැසක් හඳුන්වා දීමට මෑතකදී පියවර ගෙන ඇත. ඒ යටතේ දරුවන්ට විද්‍යුත් ත්‍යාග වවුචර් හෙවත් E-vouchers පිරිනැමීමටත්, Robotics සහ Coding ඉගෙනුම් කට්ටල පිරිනැමීමටත් DFCC බැංකුව සැලසුම් කර තිබේ. DFCC Junior E-Vouchers දිවයින පුරා අලෙවිසැල් 110 […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව