Category: මෝටර් රථ

Image-Two-2.jpg

1min1680
පාවිචිච් කළ මෝටර් රථයක් මිලදී ගැනීම බොහෝ දෙනෙකුට, විශේෂයෙන් ම මුල්වරට වාහනයක් මිලදී ගන්නා පුද්ගලයෙකුට, දිගු කාලීන කැපකිරීමක් සහ විශාල පරිශ්‍රමයක් දැරිය යුතු කාර්යයකි. එහිදී හොඳම වාහනයක් තෝරාගැනීමට යාමේදී වාහනයේ ගුණාත්මක භාවය පිළිබඳ වැඩි අවධානයක් යොමුකළ යුතුය. එම නිසා පාවිච්චි කළ වාහනයක් මිලදී ගැනීමේදී සැළකිලිමත් විය යුතු කරුණු ගැන නිසි අවබෝධයක් තිබුණොත් විශ්වාසයෙන් යුතුව වාහනයක් තෝරාගැනීමට […]

Yasendra-Amerasinghe-Chairman-Ceylon-Motor-Traders-Association.jpg

1min1020
වසර 100 ක ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මෝටර් වාහන සංගමය වන සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA),  වර්තමානයේ ක්‍රියාත්මක වන වාහන ආනයනය අත්හිටුවීමේ තත්ත්වය හේතුවෙන් පවතින වාහනවල  වටිනාකම ඉහළ නැංවීම පිණිස, ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ පැහැදිළි කරයි. ජාත්‍යන්තර මෝටර් රථ නිෂ්පාදක සමාගම්වල බලයලත් ශ්‍රී ලාංකීය නියෝජිතයින්ගෙන් සැදුම් ලත් එම සංගමය සඳහන් කරන්නේ, වාහන හිමියන් විසින් […]

Mercedes-Benz-Service-team-of-DIMO-1.jpg

1min1640
 Mercedes-Benz AG ආයතයනය ඩීමෝ සමාගම වෙත අග්නිදිග ආසියා II කලාපයේ 2019 වර්ෂය සඳහා Mercedes-Benz සේවා විශිෂ්ටතා සම්මානය පසුගියදා ප්‍රදානය කරන ලදී. මෙහිදී කලාපයෙහි ඉහළම Customer Satisfaction Index (CSI) හා Net Promoter Score (NPS) අගයන් අත්පත් කර ගැනීම වෙනුවෙන් Mercedes-Benz AG ආයතනය වෙතින් එම සම්මාන පිරිනැමිණි. එම සම්මාන උළෙල ඉකුත් දා අන්තර්ජාලය ඔස්සේ පැවැත්වුණු අතර, සම්මානය […]

Fairfirst-Motor-Claims-Pix-1.jpg

1min1000
2020 නොවැම්බර් 02, කොළඹ: රථවාහන අනතුරකට පසුව ඒ සම්බන්ධ හිමිකම් මුදල් ඉල්ලීමට අදාළ ක්‍රියාවලිය, ගනුදෙනුකරුවෙකුට සාමාන්‍යයෙන් සැලකිය යුතු කාලයක් වැයවන හා දුෂ්කර ක්‍රියාවලියකි. මෙම තත්ත්වය මැනැවින් වටහාගත් ෆෙයාෆස්ට් ඉන්ෂුවරන්ස් සමාගම කලකට ඉහතදී, Click2Claim (C2C) නමින් විශේෂ ක්‍රමවේදයක් හඳුන්වා දීමට කටයුතු කළේ ය. මෙහිදී රක්ෂණ හිමියාට අනතුර සම්බන්ධයෙන් ස්වයං-තක්සේරුවක යෙදී, තම දුරකථනය මගින් එම හානිය වීඩියෝගත […]

IDEAL-MOTORS-1.jpg

1min1280
අයිඩියල් සමූහ ව්‍යාපාර අනුබද්ධ, අයිඩියල් මෝටර්ස් පුද්ගලික සමාගම හා අයිඩියල් ෆස්ට් චොයිස් අත්වැල් බැඳ ගනිමින් ප්‍රථම වරට, නොමිලේ පිරිනැමෙන රක්ෂණාවරණයක් පසුගියදා හඳුන්වා දෙනු ලැබිණි. ශ්‍රී ලංකාවේ වාහන ක්ෂේත්‍රයට නවමු වෙනසක් එක් කරමින් පිරි නැමෙන මෙම රක්ෂණාවරණය අයිඩියල් මෝටර්ස් පුද්ගලික සමාගම හා අයිඩියල් ෆස්ට් චොයිස් සේවාව ලබා ගන්නා වාහන හිමිකරුවන් හට නොමිලේ පිරිනැමීමට කටයුතු යොදා තිබීම […]

DIMO-and-NTB-officials-exchanging-the-agreements-1-1-1280x853.jpg

1min530
නිරතුරුවම පාරිභෝගිකයින් අරමුණු කරගත් සේවාවක් සැපයීමේ අභිලාෂයෙන් කටයුතු කරන, ශ්‍රී ලංකාවේ  Mercedes-Benz හා Jeep ගෙන්වා බෙදා හරින බලයලත් එකම නියෝජිතයා වන ඩීමෝ, නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සමගින් අත්වැල් බැඳ ගනිමින්, Mercedes-Benz හා Jeep වාහන මිලදී ගැනීම සඳහා පාරිභෝගිකයන් හට ඉතාමත් පහසු සහ වේගවත් ලීසිං විසඳුම් සලසා දීමට පසුගියදා කටයුතු කළේය. නේෂන්ස් ට්‍රස්ට් බැංකුව හා ඩීමෝ එක්ව […]

4-Janaka-Kulathunge.jpg

1min620
  අයිඩියල් සමූහ ව්‍යාපාරයේ අනුබද්ධ සමාගමක් මෙන්ම,‍් මහින්ද්‍රා මෝටර් රථ, යතුරු පැදි හා බල මෙවලම් නිෂ්පාදන සඳහා ශ්‍රී ලංකාවේ එකම බෙදා හරින්නා වන අයිඩියල් මෝටර්ස්, අලෙවියෙන් පසු පාරිභෝගිකයින් හට සලසන විශිෂ්ට සේවාව හේතුවෙන් ඉතා කෙටි කලකින් වෙළෙඳ පොළ ආධිපත්‍යය නතු කර ගැනීමට සමත් වී තිබේ. 2017 වසරේදී අයිඩියල් මෝටර්ස් සමාගම, Mahindra Powerol ඩීසල් ජෙනරේටර් යන්ත්‍ර […]

CMTA-Logo.jpg

1min790
බලයලත් දේශීය අලෙවි නියෝජිතවරුන් මගින් ජාත්‍යන්තර වාහන නිෂ්පාදකයින් හා සෘජු සබඳතා පවත්වන ශ්‍රී ලංකාවේ එකම වාහන ව්‍යාපාරික සංගමය වන, සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA), රජය විසින් පනවනු ලැබූ වාහන ආනයනය අත්හිටුවීමේ කාල සීමාව පිළිබඳව පැහැදිලි මග පෙන්වීමක් ලබා දෙන ලෙසට රජයෙන් ඉල්ලීමක් කරයි. එමෙන්ම රජයේ රෙගුලාසිවලට අනුකූලව, ලියාපදිංචි වාහන ව්‍යාපාරිකයින් මගින් පමණක් වාහන මෙරටට ආනයනය […]

DIMO-Digital.jpg

1min730
ස්වකීය පාරිභෝගිකයින් හට හොඳම අත්දැකීම් ලබා දීම සඳහා වන කැපවීම යළි යළිත් සහතික කරන ඩීමෝ, මෑතදී ඩිජිටල් විසඳුම් ගණනාවක් හඳුන්වා දෙමින් පාරිභෝගික අත්දැකීම් ඉහළ නැංවීම පිණිස ව්‍යාපෘති කිහිපයක්ම ක්‍රියාත්මක කළේය. “ඩිජිටල්කරණය සඳහා සමාගමේ ආයෝජන වැඩි දියුණු කිරීමට තීරණය කර ඇති අතර, එමගින් පාරිභෝගිකයින් හට උසස් සේවාවක් අත් විඳිමින් ඩීමෝ නිෂ්පාදන සහ සේවා මාදිලි විශාල ප්‍රමාණයක් […]

Untitled-1-03.jpg

1min920
 ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ මුල්‍ය ආයතනයක් වන මහින්ද්‍රා ෆයිනෑන්ස්, අයිඩියල් සමූහ ව්‍යාපාරයේ මුල්‍ය සමාගම වන අයිඩියල් ෆයිනෑන්ස් සමාගම හා අත්වැල් බැඳ ගනිමින් මහින්ද්‍රා වාහන පහසු ගෙවීමේ ක්‍රමයට මිලදී ගැනීමට කැමැත්තෙන් සිටිනා පාරිභෝගිකයින් වෙනුවෙන් දැන් විශේෂ කොවිඩ් සහන පැකේජයක් හඳුන්වා දී තිබේ. කොවිඩ් වසංගතය හේතුවෙන් රට තුළ උද්ගත වුණු තත්ත්වය සැලකිල්ලට ගනිමින් මහින්ද්‍රා පාරිභෝගිකයින් හට අස්වැසිල්ලක් සැලසීමේ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව