Category: මෝටර් රථ

HNB-SATHOSA-1-LBN.jpg

1min250
ශ්‍රී ලංකාවේ පෞද්ගලික බැංකු ක්ෂේත්‍රයේ ප්‍රමුඛ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව දිවයින පුරා ISUZU වාහන සඳහා ලීසිං විසඳුම් ලබා දීම සහ ප්‍රවර්ධනය කිරීම සඳහා සතොස මෝටර්ස් සමඟ පසුගියදා අත්වැල් බැඳගත්තේය. මෙම හවුල්කාරිත්වයට අදාල අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම ආයතන දෙකෙහිම ජ්‍යෙෂ්ඨ නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් සිදු විය. HNB හි ලීසිං සේවා සහ සතොස මෝටර්ස් හි වාහන පිළිබඳ විශේෂඥතාව […]

Sinhala-AMW-Strengthens-Southern-Presence-with-the-Opening-of-a-New-Showroom-in-Matara-LBN.jpg

1min320
ශ්‍රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තයේ විශ්වාසදායක සන්නාමයක් වන ඇසෝසියේටඩ් මෝටර්වේස් (ප්‍රයිවට්) ලිමිටඩ් (AMW), තම නවතම ප්‍රදර්ශනාගාරය මාතර දී විවෘත කරමින් සිය ගමන්මගෙහි තවත් සන්ධිස්ථානයක් සාඩම්බරයෙන් සනිටුහන් කළේය. අංක 537, අනගාරික ධර්මපාල මාවත, වල්ගම, මාතර හි දී මෙම විවෘත කිරීමේ උත්සවය  පැවැත්විණි. දිවයින පුරා පාරිභෝගිකයින් වෙත ජාත්‍යන්තර මට්ටමේ මෝටර් රථ අත්දැකීම් ලබා දීම සහ AMW හි […]

Image-02-770x470-1.jpg

1min250
Evolution Auto සමාගම විසින් පසුගිය ඔක්තෝබර්  25 දින බම්බලපිටියේ දී මෙරටට ගෙන්වන ලද ප්‍රමුඛතම බහු සන්නාම විද්‍යුත් වාහන එකතුවකින් සැදුම්ලත්  ප්‍රදර්ශනාගාරයක් විවෘත කරන ලදී. ඕනෑම පාරිභෝගියකුට කිසිදු බාධාවකින් තොරව මෙම විද්‍යුත් වාහන පිරික්සා බලමින්, මිලදී ගැනීමට අවශ්‍ය වාතාවරණය සකසා දීම වෙනුවෙන් මෙම ප්‍රදර්ශනාගාරය නිර්මාණය කර තිබේ. ඒ අනුව Changan වෙතින් Avatar, SAIC Motor වෙතින් IM […]

Image-AMW-LBN.jpg

2min180
Al-Futtaim සමූහයේ සාඩම්බර සාමාජිකයෙකු වන Associated Motorways (Private) Limited (AMW), සිලෝන් මෝටර් රථ ප්‍රදර්ශනය 2025 දී නව Suzuki Grand Vitara සහ නව Yamaha FZ-S FI නිල වශයෙන් එළි දක්වමින් ශ්‍රී ලංකාවේ මෝටර් රථ සහ යතුරුපැදි වෙළඳපොලෙහි සිය ප්‍රමුඛත්වය තහවුරු කළේය. BMICHහි AMW ප්‍රදර්ශන කුටියේ පැවති මෙම අවස්ථාව වෙනුවෙන් ජපානය, එක්සත් අරාබි එමිර් රාජ්‍යය සහ ශ්‍රී […]

27.10.2025_11.15.09_REC.jpg

1min170
Evolution Auto ආයතනය විසින් ඔක්තෝබර් මස 21 දා,  ඉලෙක්ට්‍රික් වාහන සඳහා අලෙවියෙන් පසුව සේවා ලබා දෙන ශ්‍රී ලංකාවේ පළමු බහු සන්නාම සේවා සංකීර්ණය පෑලියගොඩ Porsche ප්‍රදර්ශනාගාරයට යාබදව විවෘත කරන ලදී. මෙය ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ සුවිශේෂී සංධිස්ථානයක් ලෙස සැලකිය හැකි අතර, අලෙවියෙන් පසුව ඉලෙක්ට්‍රික් වාහනවලට අවශ්‍ය සේවා සැපයීමේ මංගල ලකුණක් ලෙස ද සැලකිය හැකි. Avatar, […]

Image-United-Motors-1-LBN.jpg

1min250
යුනයිටඩ් මෝටර්ස් ලංකා පී එල් සී සමාගමෙහි පූර්ණ අනුබද්ධිත ආයතනයක් වන හා ශ්‍රී ලංකාවේ පෙරොඩුවා වාහන සඳහා බලයලත් බෙදාහරින්නා වන යුනිමෝ Enterprises  විසින්  සිලෝන් මෝටර් රථ ප්‍රදර්ශනය 2025හි දී නව පෙරොඩුවා ATIVA සහ MYVI මෝටර් රථයන් සාඩම්බරයෙන් එළි දක්වන ලදී. මෙම  අවස්ථාව යුනිමෝ Enterprises සහ පෙරොඩුවා අතර ගුණාත්මකභාවය, නවෝත්පාදනය සහ පාරිභෝගික තෘප්තිය කෙරෙහි ඇති සහයෝගී […]

HNB-LBN.jpg

1min220
Browns විදුලි වාහන මිලදී ගැනීමට කැමති පාරිභෝගිකයින් සඳහා පහසු සහ දැරිය හැකි ලීසිං විසඳුම් ලබා දීම සඳහා හැටන් නැෂනල් බැංකුව, Browns EV සමඟ පසුගියදා අත්වැල් බැඳගත්තේය. මේ සඳහා වන අවබෝධතා ගිවිසුමට දෙපාර්ශවය විසින් පසුගියදා අත්සන් කරන ලද අතර විශ්වාසදායක හවුල්කාරිත්වයන් හරහා ජනතාවට පරිසර හිතකාමී ප්‍රවාහනය වෙත ප්‍රවේශ වීමට HNB හි අඛණ්ඩ කැපවීම මෙයින් පෙන්නුම් කරයි. […]

Sinhala-PR-Ceylon-Motor-Show-Post-PR-LBN.jpg

1min130
ශ්‍රී ලංකාවේ මෝටර් රථ ක්ෂේත්‍රයේ ආකර්ෂණීයත්වය දිනූ,  සිලෝන් මෝටර් රථ ප්‍රදර්ශනය අති උත්කර්ෂවත් ලෙස කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි. වසර 06ක විරාමයකින් පසුව පැවති මෙම ප්‍රදර්ශනය, බොහෝ දෙනෙකුගේ ඉහළ අවධානයක්  දිනා ගනිමින්  ශ්‍රී ලංකාවේ විශාලතම සහ වඩාත්ම ප්‍රබල මෝටර් රථ ප්‍රදර්ශනය ලෙසින්  2025 ඔක්තෝබර් 24 සිට 26 දක්වා පැවැත්විණි. අලුතින් ඉදිකරන ලද […]

BYD-.jpg

1min1020
ඉහළම ආරක්ෂාව සහ නිෂ්පාදන ගුණාත්මකභාවය පවත්වා ගැනීම සඳහා නිරන්තරව කැපවන BYD විසින් BYD Tang සහ Yuan Pro මාදිලිවලට අයත් වාහන 115,000 ක් පමණ නැවත කැඳවීමට තීරණය කර ඇත. වගකිවයුතු වාහන නිෂ්පාදකයෙකු ලෙස පාරිභෝගිකයින් ආරක්ෂා කිරීමටත් සමාගමේ වාහනවල විශ්වසනීයත්වය සහතික කිරීමටත් අවශ්‍ය ඕනෑම විටෙක පියවර ගන්නා බව BYD සඳහන් කර සිටී.     ඒ අනුව 2015 […]

The-2026-Kia-EV5-LBN.jpg

1min600
ශ්‍රී ලංකාවේ මෝටර් රථ ක්ෂේත්‍රය නව යුගයක් කරා ගෙන යාමේ මාවත සකසමින් Kia Motors ලංකා සමාගම විසින් කොළඹදී පැවති මාධ්‍ය පෙර දැක්මකදී, 2026 Kia Sorento Hybrid සහ Kia EV5 සුවිශේෂී මාදිලි දෙක එකවර එළි දක්වන ලදී. ශ්‍රී ලංකාවේ මෝටර් රථ ආනයන තහනම ඉවත් කිරීමෙන් පසුව දේශීය වෙළඳපොළට Kia හි සුවිශේෂී ම හැඳින්වීම වන මෙම ද්විත්ව […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව