Category: මෝටර් රථ

Image-United-Motors-Lanka-Introduces-the-Latest-2027-Mitsubishi-Outlander-Sport-to-Sri-Lanka-LBN.jpeg

2min160
ශ්‍රී ලංකාවේ Mitsubishi Motors බලයලත් එකම බෙදාහැරීමේ නියෝජිතයා වන United Motors Lanka PLC (UML) සමාගම, සිය නවතම 2027 Mitsubishi Outlander Sport රථය ‘Auto Vision Colombo’ මෝටර් රථ ප්‍රදර්ශනයේදී නිල වශයෙන් එළිදක්වා ඇත. උසස් SUV කාර්යක්ෂමතාවයකින් සහ නවීනතම විශේෂාංග රැසකින් සමන්විත මෙම නවීකරණය කරන ලද සංයුක්ත SUV රථය (Compact SUV), නූතන ජීවන රටාවන්ට සරිලන පරිදි මෙරට […]

BYD_02-LBN.jpg

1min190
John Keells CG Auto (JKCG Auto) සමාගමේ මූලිකත්වයෙන් BYD සන්නාමය ශ්‍රී ලංකාව තුළ ඉතා වේගවත් වර්ධනයක් අත්කර ගනිමින් සිටී. මෙම සාර්ථකත්වය සහ සමාගමේ අලෙවියෙන් පසු සේවා ජාලයේ පුළුල් වීම නිරීක්ෂණය කිරීම සඳහා BYD හි ජාත්‍යන්තර ප්‍රධානීන් දෙදෙනෙකු වන BYD හි ආසියා-පැසිෆික් මෝටර් රථ අලෙවි අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, Ketsu Zhang සහ BYD හි ආසියා පැසිෆික් අලෙවියෙන් […]

Image-Evolution-Auto-Xpeng-L03-LBN.jpg

1min130
චීනය, යුරෝපය සහ ජාත්‍යන්තර වෙළඳපොළවල් 64 ක එකම දිනක දී එළි දක්වමින්, මෝටර් රථ ක්ෂේත්‍රයේ නව ඉතිහාසයක් තැබූ XPENG L03 ස්මාර්ට් විද්‍යුත් Coupe SUV රථය හිමිකර ගැනීමේ අවස්ථාව ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට ළඟදීම හිමිවනු ඇත. XPENG හි ශ්‍රී ලංකාවේ බලයලත් බෙදාහරින්නා වන Evolution Auto සමාගම විසින් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙනු ලබන මෙම L03 ලොව නවතම ස්මාර්ට් […]

Capture-15.jpg

1min260
සෙලාන් බැංකුව පසුගියදා ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ විශාලතම විදුලි වාහන සහ අමතර කොටස් ප්‍රදර්ශනය වන Colombo EV Motor Show සමඟ අත්වැල් බැඳගනිමින් එහි නිල බැංකු සහ ලීසිං සහකරු ලෙස කටයුතු කළේය. පසුගිය ජූනි 26, 27 සහ 28 යන දිනවල කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) පැවැත්වුණු මෙම ප්‍රදර්ශනයට නරඹන්නන් 17,000 කට අධික පිරිසක් ඇදී […]

Ampere-Bike-Range_PR-1-LBN.jpg

1min170
 ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ ඉලෙක්ට්‍රික් ස්කූටර්  නිෂ්පාදන සමාගමක් වන Greaves Ampere සහ ශ්‍රී ලංකාවේ Softlogic Holdings PLC හි අනුබද්ධිත සමාගමක් වන Softlogic Automobiles (Pvt) Ltd අතර ඇති කරගත් සුවිශේෂී හවුල්කාරිත්වය යටතේ, Greaves Ampere හි ශ්‍රී ලාංකීය නිල සහ සුවිශේෂී බෙදාහැරීමේ හා අලෙවි නියෝජිතයා ලෙස Softlogic Automobiles පත් කර තිබේ. මෙම හවුල්කාරීත්වය මගින් Nexus, Magnus Neo, Magnus […]

Capture-9.jpg

1min420
ශ්‍රී ලංකාව තුළ Yamaha සන්නාමයේ නිල බෙදාහරින්නා වන Associated Motorways (AMW) සමාගම විසින් Yamaha  හි නවීන ප්‍රදර්ශනාගාරය බොරැල්ලේ දී විවෘත කර ඇත. Yamaha සන්නාමය ශ්‍රී ලංකාව තුළ වසර 45ක අභිමානවත් ගමන සනිටුහන් කරමින් ආරම්භ කළ මෙම නවීන ප්‍රදර්ශනාගාරය, පාරිභෝගිකයින් වෙනුවෙන්ම වෙන් වූ පරිපූර්ණ ප්‍රදර්ශනාගාරයකි.  මෙහි දී Yamaha  යතුරුපැදි, ස්කූටර්, පිටත සවි කරන බෝට්ටු එන්ජින් (OBM), […]

Capture-7.jpg

1min250
ශ්‍රී ලාංකිකයින්ගේ වාහන සිහිනය වඩාත් පහසුවෙන් සැබෑ කරලීම වෙනුවෙන් හැටන් නැෂනල් බැංකුව සහ යුරෝ මෝටර්ස් (Euro Motors) පුද්ගලික සමාගම පසුගියදා අත්වැල් බැඳගත්තේය. මෙම සුවිශේෂී සහයෝගීතාවය හරහා HNB සතු විශේෂඥ බැංකුකරණ පළපුරුද්ද සහ යුරෝ මෝටර්ස් සමාගම මෙරටට හඳුන්වා දෙන ලොව සුප්‍රකට DONGFENG සහ JETOUR වැනි වාහන සන්නාමයන් පාරිභෝගිකයා වෙත සමීප කෙරේ. පාරිභෝගිකයින්ට නම්‍යශීලී සහ ආකර්ෂණීය මූල්‍ය […]

Image-02-LBN.jpeg

1min200
ශ්‍රී ලංකාවේ නවතම ටොයොටා රථවාහන සඳහා වන එකම බලයලත් බෙදාහරින්නා වන ටොයොටා ලංකා සමාගම, වත්තල Toyota Plaza හි පැවැත්වුණු “Unlocked” විශේෂිත එළිදැක්වීමේ උත්සවයේදී නවතම Toyota Hilux සහ Toyota RAV4 2026 රථ නිල වශයෙන් එළිදක්වන ලදී. ව්‍යාපාරික හවුල්කරුවන්, ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන්, පාරිභෝගිකයන් සහ මාධ්‍යවේදීන් ඇතුළු 250 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු මෙම උත්සවය, ශ්‍රී ලාංකික පාරිභෝගිකයන් වෙත […]

01.jpg

1min430
ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ මෝටර් රථ  අලෙවි අංශය වන ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස්  (ප්‍රයිවට් ) ලිමිටඩ් විසින් පසුගිය දා BMICH පරිශ්‍රයේ පැවැති  ‘Auto Vision Motor Show 2026’ ප්‍රදර්ශනයේ දී සම්පූර්ණයෙන්ම විදුලියෙන් ධාවනය වන නවතම BAIC X3e ක්‍රොස්ඕවර් (Crossover/SUV) මෝටර් රථය නිල වශයෙන් එළිදක්වන ලදී. මෙරට රථවාහන පාරිභෝගිකයන්ට විද්‍යුත් වාහන අත්දැකීම (Electric Mobility) වඩාත් පහසුවෙන්  ළඟා කිරීම […]

Image-AMW-Suzuki-Kandy-PR-LBN.jpg

1min180
Al-Futtaim සමූහයට අයත්, ශ්‍රී ලංකාවේ Suzuki මෝටර් රථ සඳහා එකම බලයලත් බෙදාහරින්නා වන Associated Motorways (Private) Limited (AMW) සමාගම, මහනුවර නවතම Suzuki විශේෂිත ප්‍රදර්ශනාගාරය විවෘත කරමින් දිවයින පුරා සිය සේවා ජාලය තවදුරටත් ශක්තිමත් කර ඇත. මහනුවර, කටුගස්තොට පාර අංක 448 හි පිහිටි මෙම නව ප්‍රදර්ශනාගාරය, බොරැල්ලේ පිහිටි ප්‍රධාන Suzuki ප්‍රදර්ශනාගාරයෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ විවෘත කළ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව